London Api - ලන්ඩන් අපි

London Api - ලන්ඩන් අපි Subscribe to 'London Api - ලන්ඩන් අපි' YouTube Channel for UK Sri Lankan Life, Events and Travel Videos!❤ Bandula & Chandima Bandula & Chandima.
(2)

UK Sri Lankan Life with Bandula & Chandima. අපි පදිංචි London වල. අපි Travel කරන ලස්සන තැන් වගේම එංගලන්තයේ ශ්‍රී ලංකික community එක ගැනත් videos ලන්ඩන් අපි YouTube channel එකෙන් ඔයාලට අරන් එනවා. සතිපතා අපි අලුත් videos ගේනවා.
ආදරෙන් ජීවිතය විදිමු ! බන්දුල සහ චන්දිමා

We are Bandula & Chandima, two Sri-Lankans living in London. We would love to share our UK Sri Lankan living experiences with all of you. We bring you videos about the beautiful places we travel to and about Sri Lankan community in England from our London Api YouTube channel.

🎸🇱🇰 නොටින්හැම් ශාන්ති විහාරයට ආධාර පිණිස ස්පන්දන 2026 Live Music Experience අතුල අධිකාරී , චන්ද්‍රකුමාර කඳනාරච්චිගේ පුත්...
20/09/2026

🎸🇱🇰 නොටින්හැම් ශාන්ති විහාරයට ආධාර පිණිස ස්පන්දන 2026 Live Music Experience

අතුල අධිකාරී , චන්ද්‍රකුමාර කඳනාරච්චිගේ පුත් දහම් කඳනාරච්චි , Sunflower band එකේ නිත්‍යය ගායකයෙකු වූ ක්‍රිස්ටෝපර් ලියනගේ සමගින් Hasthi Live Band

🗓 සැප් 26 සෙනසුරාදා 𝗧𝗵𝗲 𝗔𝘁𝗿𝗶𝘂𝗺 - 𝗡𝗼𝘁𝘁𝗶𝗻𝗴𝗵𝗮𝗺 (𝗡𝗚𝟱 𝟭𝗤𝗭)

ලාංකේය ආහාරපාන මිලදී ගත හැකියි.
BYOB - Bring your own bottle.🤝

🔴𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝘁𝗶𝗰𝗸𝗲𝘁𝘀 - https://www.roxseltickets.com/tickets/spandana-2026-365405

Ticket price..👇👇👇

VIP Adult - £45, Standard Adult - £30, VIP Child - £15, Standard Child - £15, Children under 6 - Free

20/09/2026

🔴𝗩𝗶𝗱𝗲𝗼 https://youtu.be/ge7gE2d9RPY

වැඩි විස්තර සදහා පූජ්‍ය කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමතන්න. WhatsApp +44 7448 206979

Birmingham Buddhist Maha Vihara, 216 New John St W, Birmingham B19 3UA. Tel: 0121 523 6660
Car Park : Farm Street, Birmingham, B19 2TZ

ලොවපුර ශ්‍රී ලාංකික අපිට මහත් අභිමානයක් වන බර්මින්හැම්හි ඉදිවුන යුරෝපයේ විශාලතම බෞද්ධ චෛත්‍යයේ තෙවෙනි සංවත්සරය පසුගිය දිනක පැවැත්වූවා 🙏🙏

https://youtu.be/ge7gE2d9RPYලොවපුර ශ්‍රී ලාංකික අපිට මහත් අභිමානයක් වන බර්මින්හැම්හි ඉදිවුන යුරෝපයේ විශාලතම බෞද්ධ චෛත්‍ය...
20/09/2026

https://youtu.be/ge7gE2d9RPY

ලොවපුර ශ්‍රී ලාංකික අපිට මහත් අභිමානයක් වන බර්මින්හැම්හි ඉදිවුන යුරෝපයේ විශාලතම බෞද්ධ චෛත්‍යයේ තෙවෙනි සංවත්සරය පසුගිය දිනක පැවැත්වූවා 🙏🙏

Maha Vihara

ලොවපුර ශ්‍රී ලාංකික අපිට මහත් අභිමානයක් වන බර්මින්හැම්හි ඉදිවුන යුර...

🏏𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 🇱🇰 𝘃𝘀 𝗘𝗻𝗴𝗹𝗮𝗻𝗱 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 -  𝟮𝗻𝗱 𝗩𝗶𝘁𝗮𝗹𝗶𝘁𝘆 𝗧𝟮𝟬 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗮𝘁 𝗦𝗼𝗽𝗵𝗶𝗮 𝗚𝗮𝗿𝗱𝗲𝗻𝘀, 𝗖𝗮𝗿𝗱𝗶𝗳𝗳 📸𝗣𝗶𝗰𝘁𝘂𝗿𝗲𝘀 𝗯𝘆 𝗕𝗮𝗻𝗱𝘂𝗹𝗮 𝗠𝗮𝗻𝗮𝗴...
19/09/2026

🏏𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 🇱🇰 𝘃𝘀 𝗘𝗻𝗴𝗹𝗮𝗻𝗱 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 - 𝟮𝗻𝗱 𝗩𝗶𝘁𝗮𝗹𝗶𝘁𝘆 𝗧𝟮𝟬 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗮𝘁 𝗦𝗼𝗽𝗵𝗶𝗮 𝗚𝗮𝗿𝗱𝗲𝗻𝘀, 𝗖𝗮𝗿𝗱𝗶𝗳𝗳

📸𝗣𝗶𝗰𝘁𝘂𝗿𝗲𝘀 𝗯𝘆 𝗕𝗮𝗻𝗱𝘂𝗹𝗮 𝗠𝗮𝗻𝗮𝗴𝗲 - London Api - ලන්ඩන් අපි (c)
🔴 Coverage Sponsored by BVS Mortgages & Financial Services Ltd

19/09/2026

Buy tickets – Aayubo Creations

19/09/2026

View from Press Box, Sophia Gardens Cricket Ground in Cardiff

☸️🪷යුරෝපයේ ලොකුම බෞද්ධ දාගැබට වසර 3ක් 🙏🇬🇧🇱🇰එක්සත් රාජධානියේ බර්මින්හැම් නගරයේ ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවට සුවිශේෂී ආගමික...
18/09/2026

☸️🪷යුරෝපයේ ලොකුම බෞද්ධ දාගැබට වසර 3ක් 🙏🇬🇧🇱🇰

එක්සත් රාජධානියේ බර්මින්හැම් නගරයේ ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවට සුවිශේෂී ආගමික මධ්‍යස්ථානයක් වන Birmingham Buddhist Maha Vihara හි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තෙවන සංවත්සරය සැප්තැම්බර් 13 වැනි ඉරිදා මහත් ශ්‍රද්ධාවෙන් සැමරුණා.

මෙම පුණ්‍යෝත්සවයට සමගාමීව පූජ්‍ය ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දින ආශිර්වාද
පුණ්‍යෝත්සවයද පැවැත්වීම විශේෂත්වයක් වුණා.

මේගැන වැඩි විස්තර සහිත වීඩියෝවක් London Api - ලන්ඩන් අපි YouTube චැනලයෙන් අරගෙන එන්නම්.

🌸 පෙරවරු 10.30ට බුද්ධ පූජාව සහ අටවිසි බුද්ධ පූජාවෙන් ආගමික වැඩසටහන් ආරම්භ වූ අතර, අනතුරුව මහා සංඝරත්නය උදෙසා දානමය පුණ්‍යකර්මය සිදු කෙරුණා. දහවල් සියලුම සහභාගී වූ පිරිස සඳහා දිවා ආහාරයද සංවිධානය කර තිබුණා.

🙏 පස්වරු 1.15 සිට 3.30 දක්වා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තෙවන සංවත්සර නිල ආගමික උත්සවය සහ ජන්ම දින ආශිර්වාද පුණ්‍යෝත්සවය පැවැත්වුණා.

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට තම ආගමික හා සංස්කෘතික උරුමයන් සමඟ බැඳී සිටීමට බර්මින්හැම් බෞද්ධ මහා විහාරය ඉටුකරන්නේ වැදගත් මෙහෙවරක්. විශේෂයෙන්ම නව පරපුරට බෞද්ධ ආගමික වටිනාකම් හඳුන්වා දීමට මෙවැනි ආගමික මධ්‍යස්ථාන සහ උත්සව සුවිශේෂී අවස්ථාවක් සලසා දෙනවා.

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තෙවන සංවත්සරය නිමිත්තෙන් සිදුකළ සියලු පුණ්‍යකර්ම සැමට නිදුක් නිරෝගී සුවය හා සෙත ශාන්තිය උදාකර දීමට හේතු වේවා! 🙏

සාදු! සාදු! සාදු! ☸️

Pictures by Bandula Manage - London අපි

☸️🪷 𝗧𝗵𝗿𝗲𝗲 𝗬𝗲𝗮𝗿𝘀 𝗦𝗶𝗻𝗰𝗲 𝘁𝗵𝗲 𝗘𝘀𝘁𝗮𝗯𝗹𝗶𝘀𝗵𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗘𝘂𝗿𝗼𝗽𝗲’𝘀 𝗟𝗮𝗿𝗴𝗲𝘀𝘁 𝗕𝘂𝗱𝗱𝗵𝗶𝘀𝘁 𝗦𝘁𝘂𝗽𝗮 🙏🇬🇧🇱🇰

The third anniversary of the magnificent stupa at Birmingham Buddhist Maha Vihara, a significant religious centre for the Sri Lankan Buddhist community in Birmingham, United Kingdom, was celebrated with great devotion on Sunday, 13 September.

A special feature of the occasion was the birthday blessing ceremony for Venerable Dr. Witharandeniye Kassapa Nayaka Thero, which was held alongside the anniversary celebrations.

🎥 We will bring you a video with more details about this special occasion on the London Api – ලන්ඩන් අපි YouTube channel.

🌸 The religious programme began at 10.30 a.m. with the Buddha Puja and Atavisi Buddha Puja, followed by the offering of alms to the Maha Sangha. Lunch was also provided for everyone attending the event.

🙏 From 1.15 p.m. to 3.30 p.m., the official religious ceremony marking the third anniversary of the stupa was held together with the birthday blessing ceremony.

Birmingham Buddhist Maha Vihara plays an important role in helping Sri Lankan Buddhists living in Britain remain connected with their religious and cultural heritage. In particular, religious centres and events such as this provide valuable opportunities to introduce Buddhist teachings, traditions and values to younger generations growing up in the UK.

May all the meritorious deeds performed to mark the third anniversary of the stupa bring good health, peace, happiness and blessings to everyone! 🙏

Sadhu! Sadhu! Sadhu! ☸️

Cricket 📸 coverage එකේ වටිනම දෙයක් තමයි අපි ආස කරන  cricket legends ල media center එකේදී හමුවෙලා කතා කරන්න පුලුවන් වෙන එ...
17/09/2026

Cricket 📸 coverage එකේ වටිනම දෙයක් තමයි අපි ආස කරන cricket legends ල media center එකේදී හමුවෙලා කතා කරන්න පුලුවන් වෙන එක. මේ හිටපු England නායක Nasser Hussain. 😍

🏏🔥 MATCH DAY! 🇱🇰🆚🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏆 Sri Lanka Tour of England 2026🏏 2nd T20I — Sri Lanka 🇱🇰 vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿📍 Cardiff⏰ 6.39 PM (...
17/09/2026

🏏🔥 MATCH DAY! 🇱🇰🆚🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

🏆 Sri Lanka Tour of England 2026
🏏 2nd T20I — Sri Lanka 🇱🇰 vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
📍 Cardiff
⏰ 6.39 PM (UK)

Stay Tuned for our Picture coverage 😍

Our Sponsor BVS Mortgages & Financial Services Ltd

ටිකක් practice කරලා ඉන්න ඕනේ 😃
17/09/2026

ටිකක් practice කරලා ඉන්න ඕනේ 😃

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when London Api - ලන්ඩන් අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to London Api - ලන්ඩන් අපි:

Shortcuts

Share