Punyaboomi Vandana

Punyaboomi Vandana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Punyaboomi Vandana, Travel Company, Lionel Ranasinghe, 19, Jaya Road, Udahamulla, Nugegoda.

පුණ්‍ය භූමි වන්දනා - 2025 මාර්තු චාරිකාව1) VIP සංචාරයක්2) සුඛෝපභෝගී හෝටල් පහසුකම්(යාබද නාන කාමර, උණු වතුර සමඟ)3) AC බස් ...
30/01/2025

පුණ්‍ය භූමි වන්දනා - 2025 මාර්තු චාරිකාව

1) VIP සංචාරයක්

2) සුඛෝපභෝගී හෝටල් පහසුකම්(යාබද නාන කාමර, උණු වතුර සමඟ)

3) AC බස් රථය

4) කොළඹ සිට දිල්ලිය දක්වා ඍජු ගුවන් සේවය

5) ලාංකික සහ ඉන්දියානු ක්‍රමයට පිසූ ආහාර ඔබගේ අවශ්‍යතාව පරිදි ලබා දෙනු ලැබේ.

6) පානීය වතුර බෝතල් සැපයේ.

7) සිදුහත් උපතේ සිට බුදුන්වහන්සේගේ පරිනිර්වාණය දක්වා සියලුම සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට භාග්‍ය උදා කර දෙන්නෙමු.

8) සියලුම කටයුතු සඳහා වැයවන මුදල රු. 230,000.

2025 මාර්තු 26 වන දින දඹදිව වන්දනා චාරිකාවක් සූදානම් කර ඇත. එයට සහභාගි වන ලෙස ඔබ සැමට ආරාධනා කරමු.

සංවිධායක,
ලයනල් M. රණසිංහ,
මහජන බැංකුවේ විශ්‍රාමික,
0779578959

පුණ්‍ය භූමි වන්දනා - 2024 මාර්තු චාරිකාව1) VIP සංචාරයක්.2) යාබද නාන කාමර සහ හෝටල් පහසුකම් 3) AC බස් රථය4) කොළඹ සිට දිල්ල...
19/12/2023

පුණ්‍ය භූමි වන්දනා - 2024 මාර්තු චාරිකාව

1) VIP සංචාරයක්.

2) යාබද නාන කාමර සහ හෝටල් පහසුකම්

3) AC බස් රථය

4) කොළඹ සිට දිල්ලිය දක්වා ඍජු ගුවන් සේවය

5) පානීය වතුර බෝතල් සැපයේ.

6) සියලුම ස්ථාන වන්දනා කිරීම සාංචිය සමඟ

7) සියලුම කටයුතු සඳහා වැයවන මුදල රු. 250,000.

2024 මාර්තු 12 වන දින දඹදිව වන්දනා චාරිකාවක් සූදානම් කර ඇත. එයට සහභාගි වන ලෙස ඔබ සැමට ආරාධනා කරමු.

සංවිධායක,
ලයනල් M. රණසිංහ,
මහජන බැංකුවේ විශ්‍රාමික,
0779578959

12/05/2023

Lionel Ranasingha

25/12/2022

අධිසුකෝපභෝගී දඹදිව චාරිකාව 2023 මාර්තු 22 සිට අපේල් 5 දක්වා දින 15කි. වැඩි විස්තර සඳභා මෙම අංකය අමතන්න. (ලයනල් රණසිංහ: +94 779578959 )

මෙම චාරිකාවට සාංචි ගමනද ඇතුලත් වේ. කොළඔ සිට දල්ලිය දක්වා ගමන් කිරීම ගුවනින් වන අතර හෝටල් පහසුකම් එක් කාමරයකට දෙදෙනෙකු පමණි. බීම සඳහා පානීය ජල බෝතල් සපයනු ලැබේ.

22.03.2022: කොළඹ සිට දිල්ලිය දක්වා ගුවනින් ගමන් කිරීම.
23.03.2023 සහ 24.03.2023: සාංචිය වන්දනා කිරීම.
25.03.2023: අග්රා, සංකස්ස, සැවැත් නුවර
26.03.2022: සැවැත් නුවර සිට කිඹුල්වස්තුපුර සහ ලුම්බිනිය, නේපාලය
27.03.2023: කිඹුල්වස්තුපුර, සුද්ධෝධන මාළිගාව, නේපාලය
28.03.2023: කුසිනාරා නුවර පිරිනිවන් මංචකය නැරඹීම.
29.03.2023: බුද්ධගයාව
30.03.2023: බුද්ධගයාව, සිල් සමාදන් වීම.
31.03.2023: රජගහනුවර සංචාරය
01.04.2023 සහ 02.04.2023: බරණැස, ඉසිපතනාරාමය
03.04.2023: කොසඹෑ නුවර
04.04.2023: දිල්ලිය
05.04.2023: දිල්ලිය සිට කොළඹ

23/06/2019

Punyaboomi Vandana,
19, Jaya Road, Udahamulla, Nugegoda,
Tel : 077 9578959

23/06/2019

Address

Lionel Ranasinghe, 19, Jaya Road, Udahamulla
Nugegoda

Telephone

+94779578959

Website

Alerts

Be the first to know and let us send you an email when Punyaboomi Vandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category