Travel with finches

Travel with finches ජීවිතය විදපන්...පිස්සො ටිකක් එක්ක අපි ? 0716769878

සිතල නුවරඑළියේ  රවුමක්❤️🌎
02/09/2022

සිතල නුවරඑළියේ රවුමක්❤️🌎

කොහෙ හරි යමං
31/08/2022

කොහෙ හරි යමං

Poson poya day
14/06/2022

Poson poya day

ශ්‍රි පාදය  වන්දනාව 🙏🙏
01/01/2022

ශ්‍රි පාදය වන්දනාව 🙏🙏

Orthetrum testaceumCrimson Dropwing හෝ Orange Skimmerයන් පොදු නම් වලින් හඳුන්වනු ලැබේ..Libellulidae පවුලට අයත් ආසියානු ම...
26/06/2021

Orthetrum testaceum
Crimson Dropwing හෝ Orange Skimmerයන් පොදු නම් වලින් හඳුන්වනු ලැබේ..Libellulidae පවුලට අයත් ආසියානු මිරිදිය බත් කූරන් විශේෂයකි. පිරිමි සතුන් නිතිපතා පොකුණු අසල සැරිසරන අතර ගැහැණු සතුන් සාමාන්‍යයෙන් ජලයට පියාසර කරන්නේ සංසර්ග සමයේදී සහ බිත්තර දැමීමේදී පමණි. මෙම අවස්ථාවේ දී බොහෝවිට පිරිමි සතුන්, ගැහැණු සතුන් ආරක්ෂා කරමින් ඔවුන්ට ඉහළින් පියාසර කරන්වා දැකිය හැකිය.

Pink Skimmer (male)(Orthetrum pruinosum neglectum)මධ්‍යම ප්‍රමාණයේ බත්කූරන් විශේෂයකි.පිරිමි සහ ගැහැනු සතුන් වෙනස් වර්නවල...
17/06/2021

Pink Skimmer (male)
(Orthetrum pruinosum neglectum)

මධ්‍යම ප්‍රමාණයේ බත්කූරන් විශේෂයකි.පිරිමි සහ ගැහැනු සතුන් වෙනස් වර්නවලින් යුතුය​.

මෙහි දැක්වෙන්නේ පරිණත පිරිමි සතෙකි..
ගැහැනු සතුන් සහ අපරිනත පිරිමි සතුන් මුලුමනින්ම දීප්තිමත් කහ පාටක් ගනී.

ප්‍රධාන වශයෙන් තෙත් කලාපය තුල හමුවන මේ විශේෂය වියලි කලාපය තුල විරලය​.

ජාතික රතු දත්ත ලේඛනයට අනුව තර්ජිත තත්වයට ආසන්න මට්ටමේ (Near Threatened)(NT) සිටින විශේෂයකි.

20/04/2021
විදිමු ජිවිතේ ❤❤
26/03/2021

විදිමු ජිවිතේ ❤❤

සියලු සත්වයෝ සුවපත් වෙත්වා.... නිදුක් වෙත්වා,,, නීරෝගි වෙත්වා.... (චායාරූපය උපුටා ගැනීමකි)
20/03/2021

සියලු සත්වයෝ සුවපත් වෙත්වා.... නිදුක් වෙත්වා,,, නීරෝගි වෙත්වා....

(චායාරූපය උපුටා ගැනීමකි)

19/03/2021

Finches ගැම්ම

Address

Nuwara Eliya

Telephone

+94716769878

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with finches posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with finches:

Share