Glory Bush Boutique Villa - Nuwara Eliya

Glory Bush Boutique Villa - Nuwara Eliya Welcome to Glory Bush Boutique Villa – your peaceful retreat nestled in the cool highlands of Nuwara Eliya.

Discover elegance, comfort, and nature all in one place.

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

11/04/2026

සීතල නුවරඑළියේ සංචාරය කරන ඔබට, සුඛෝපභෝගී නවාතැන් පහසුකම් අපෙන්.✨🥰
මේ Glory Bush Boutique Villa - Nuwara Eliya ❤
නිදහස් හා නිස්කලංක පරිසරයක තිබෙන, couples වලට, යාලුවෝ සෙට් එකට වගේම Family වලට උනත් ගැළපෙන තැනක් තමයි මේ.
අපේ Villa එකට එන ඔයාලට,
📌 සීතාවක කෝවිල
📌 හග්ගල Botanical Garden
📌 Gregory Lake
📌 Lover's Leap Waterfall
📌 සඳතැන්න
📌 Highland Factory යන ස්ථාන වලට පහසුවෙන්ම ළඟා වෙන්න පුලුවන්.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න ☎
0707432442 / 0117699700
No.35/10 Windermere Park, Katumana, Nuwara Eliya
www.yulugroupresorts.com

08/04/2026

04/04/2026

👑 මේ 2026 Yulu අවුරුදු පවුල ඔබද? 👑

Yulu Group Resorts අපි හිතුවා මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ඔයාලට විශේෂම තෑග්ගක් දෙන්න! 🎁✨

අපේ Resorts වලදී ඔයා ගත කරපු සුන්දර මතකයන් තියෙන පින්තූරයක් ඔයා ගාව තියෙනවාද? එහෙනම් ඒ පින්තූරයත් එක්ක Yulu අවුරුදු පවුල වෙන්න ඔයාටත් පුළුවන්!

🌴 අපි ලබාදෙන විශේෂ තෑග්ග:
ඔබේ පින්තූරයට වැඩියෙන්ම Likes ලබාගන්නා වාසනාවන්තයාට, පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට (5 Pax) රු. 35,000/- ක් වටිනා "One Night Free Stay" පැකේජ් එකක් Yulu Group Resorts වෙතින් නොමිලේම හිමිවේ! 🎁

තරගයට එකතු වෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න:

✅ 1. අපේ පේජ් තුනම Like/Follow කරලා ඉන්න: 👉

https://web.facebook.com/HeavensGateResortSriLanka

https://web.facebook.com/GloryBushBoutiqueVillaSriLanka

https://web.facebook.com/yulu77resort

✅ 2. ඔයා Yulu Group Resorts එකකදී ගත්ත ඔයාගේ හිතට දැනෙනම ලස්සන ෆොටෝ එක මේ පෝස්ට් එකේ කමෙන්ට් කරන්න. 📸 (ෆොටෝ එක දැම්මට පස්සේ ඔයාගේ නම සහ දුරකථන අංකය අපේ පේජ් එකට inbox කරන්න)

✅ 3. ඔයාගේ කමෙන්ට් එකට යාළුවොන් ලවා Likes ගන්න.

වැදගත්:
🚫 ව්‍යාජ ගිණුම් (Fake profiles/bots) මගින් ලබාගන්නා Likes ගණනය කරනු නොලැබේ.
👤 එක් අයෙකුට එක් Facebook ගිණුමකින් පමණක් තරගය සඳහා ඉදිරිපත් විය හැක.

📅 ජයග්‍රාහකයා තේරීම:
අප්‍රේල් මස 20 වන දින Likes ගණනය කිරීම අවසන් වේ. අප්‍රේල් මස 22 වන දින පස්වරු 5.00 ට ජයග්‍රාහකයා කවුරුන්දැයි අපගේ නිල Facebook පිටුවෙහි ප්‍රකාශයට පත් කෙරේ.

(ජයග්‍රාහකයා තෝරාගැනීමේ සම්පූර්ණ අයිතිය ආයතනය සතුවන අතර අප විසින් ගනු ලබන තීරණය අවසන් තීරණය වේ.)

පින්බර බක් පුර පසළොස්වක පෝය දිනයක් වේවා!
01/04/2026

පින්බර බක් පුර පසළොස්වක පෝය දිනයක් වේවා!

Slow down, breathe, and unwind 🌿📖Discover your perfect corner of calm, where comfort meets serenity.Book your peaceful e...
31/03/2026

Slow down, breathe, and unwind 🌿📖
Discover your perfect corner of calm, where comfort meets serenity.

Book your peaceful escape today. ✨
0707432442 / 0117699700
No.35/10 Windermere Park, Katumana, Nuwara Eliya
www.yulugroupresorts.com

සීතල නුවරඑළියේ සංචාරය කරන ඔබට, සුඛෝපභෝගී නවාතැන් පහසුකම් අපෙන්.✨🥰මේ Glory Bush Boutique Villa - Nuwara Eliya ❤නිදහස් හා ...
27/03/2026

සීතල නුවරඑළියේ සංචාරය කරන ඔබට, සුඛෝපභෝගී නවාතැන් පහසුකම් අපෙන්.✨🥰
මේ Glory Bush Boutique Villa - Nuwara Eliya ❤

නිදහස් හා නිස්කලංක පරිසරයක තිබෙන, couples වලට, යාලුවෝ සෙට් එකට වගේම Family වලට උනත් ගැළපෙන තැනක් තමයි මේ.
අපේ Villa එකට එන ඔයාලට,
📌 සීතාවක කෝවිල
📌 හග්ගල Botanical Garden
📌 Gregory Lake
📌 Lover's Leap Waterfall
📌 සඳතැන්න
📌 Highland Factory යන ස්ථාන වලට පහසුවෙන්ම ළඟා වෙන්න පුලුවන්.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න ☎
0707432442 / 0117699700
No.35/10 Windermere Park, Katumana, Nuwara Eliya
www.yulugroupresorts.com

Address

35/11, Windermere Park, Katumana
Nuwara Eliya
22200

Alerts

Be the first to know and let us send you an email when Glory Bush Boutique Villa - Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share