06/09/2024
බළන්ගොඩ සිට පරණ පාර හරහා කොළඹ ධාවනය වන පෞද්ගලික අංශයේ අවසාන ගමන්වාරය 😍💙❤️
☸️ තිසරණ සරණයි දෙවි රැකවරණයි !!! ☸️
𝗦𝗨𝗕𝗔 𝗚𝗔𝗠𝗔𝗡 𝗧𝗥𝗔𝗩𝗘𝗟𝗦 - 𝗠𝗔𝗗𝗢𝗟𝗔
•• ꜱɢ NB 7644
[×] බළන්ගොඩ [98] කොළඹ [N]
[×] பலாங்கொடை [98] கொழும்பு [N]
[×] Balangoda [98] Colombo [N]
•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්
✅ගමන් මාර්ගය:
බළන්ගොඩ ➤ උඩඇල්ලෙපොල ➤ ඇල්ලෙපොල ➤ පල්ලෙකන්ද ➤ හොරකැටිය ➤ මාදොල ➤ ඕපනායක ➤ මොරතොට ➤ කාමරංගපිටිය ➤ බත්ගංගොඩ ➤ පැල්මඩුල්ල ➤ ගනේගම ➤ පාතකඩ ➤ දිප්පිටිගල ➤ ලෙල්ලොපිටිය ➤ වැලිමළුව ➤ පතුල්පාන ➤ පැල්වාඩිය ➤ තිරිවානාකැටිය ➤ බටුගෙදර ➤ රත්නපුර ➤ බටුහේන ➤ කුරුවිට ➤ පුස්ඇල්ල ➤ පරකඩුව ➤ ඇහැලියගොඩ ➤ ගැටහැත්ත ➤ අවිස්සාවේල්ල ➤ හිඟුරල ➤ සුදුවැල්ල ➤ කළුඅග්ගල ➤ හංවැල්ල ➤ රනාල ➤ නවගමුව ➤ කඩුවෙල ➤ වැල්ලම්පිටිය ➤ ඔරුගොඩවත්ත ➤ කොළඹ.
•• ආසන්න වශයෙන් දුර ප්‍රමාණය : 143 km
•• අනුමත ධාවන කාලය : පැය 4යි මිනිත්තු 30 යි.
•• සම්පූර්ණ ගමන් ගාස්තුව : Rs.478.00
✅පිටත්වීම:
•• බළන්ගොඩින් කොළඹ බලා: 05.50 am
•• පැල්මඩුල්ලෙන් කොළඹ බලා: 06.30 am
•• රත්නපුරෙන් කොළඹ බලා: 07.00 am
•• කුරුවිටින් කොළඹ බලා: 07.25 am
•• පරකඩුවෙන් කොළඹ බලා: 07.40 am
•• ඇහැලියගොඩින් කොළඹ බලා: 07.50 am
•• අවිස්සාවේල්ලෙන් කොළඹ බලා: 08.15 am
•• කොළඹට ළඟාවීම :- 09.50 am
•• කොළඹින් බළන්ගොඩ බලා: 05.20 pm
•• කඩුවෙලින් බළන්ගොඩ බලා: 06.10 pm
•• හංවැල්ලෙන් බළන්ගොඩ බලා: 06.35 pm
•• අවිස්සාවේල්ලෙන් බළන්ගොඩ බලා: 07.15 pm
•• ඇහැලියගොඩින් බළන්ගොඩ බලා: 07.40 pm
•• පරකඩුවෙන් බළන්ගොඩ බලා: 07.55 pm
•• කුරුවිටින් බළන්ගොඩ බලා: 08.10 pm
•• රත්නපුරෙන් බළන්ගොඩ බලා: 08.35 pm
•• පැල්මඩුල්ලෙන් බළන්ගොඩ බලා: 09.05 pm
•• බළන්ගොඩට ළඟාවීම :- 09.45 pm
☏/: වැඩි විස්තර සඳහා :- 0776858747
✅Bus Specifications:
පෞද්ගලික අංශයේ Suba Gaman Travels සමාගමට අයත් NB 7644 යන අංකය යටතේ ලියාපදිංචි මෙම බස් රථය Lanka Ashok Leyland සමාගමේ Viking බස් රථයක් වන අතර ඉන්දියාවේ RUBY RUSHI Coach Builders සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 210" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 54ක් වන අතර මෙහි එන්ජිම අශ්ව බල 180කින් බලගැන්වුණු H Series - 6 Cylinder IL MECH Fip BSiiiTurbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය බළන්ගොඩ දී ලබාගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.