Sachi Uma

Sachi Uma � Love � Travel � with Hubby �

22/01/2025
12/11/2024
16/08/2024

ඈත සිතිජයේ හැඩට රුවින්...❤️
දිලෙන තරුව ඔබනම්...🧡
මේඝ වලා සලු පට අතරින්...💚
මම ඔබ වෙත එන්නම්... 🩵

Brief Garden by Bevis Bawa 🦋🐝🌸🍀🌴🍃අලුත්ගම, බේරුවල පැත්තේ යනවනම් මේ තැනත් බලන්න අමතක කරන්න එපා. කොළඹ ඉදන් Highway යනවනම් ව...
13/08/2024

Brief Garden by Bevis Bawa 🦋🐝🌸🍀🌴🍃

අලුත්ගම, බේරුවල පැත්තේ යනවනම් මේ තැනත් බලන්න අමතක කරන්න එපා. කොළඹ ඉදන් Highway යනවනම් වැලිපැන්නෙන් එලියට ඇවිත් අලුත්ගම මතුගම යටදොළ පාරෙන් ගියාම අක්කර 4.9 කින් සමන්විත මෙම Brief වතුයායට (උද්‍යානයට) ලගාවෙන්න පුලුවන්.

Major Bevis William Frederick Bawa වන භූමි අලංකරණ ශිල්පියා විසින් නිර්මාණය කරන ලදී. මොහු වැවිලිකරුවකු, සොල්දාදුවෙකු, භූමි අලංකරණ ශිල්පියෙකු සහ ලංකාවේ ආණ්ඩුකාරකවරු හතර දෙනෙකුගේ සහායක ලෙසද සේවය කර ඇත.

මොහුගේ සහෝදරයා වූ Geoffrey Bawa ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන අතර ඔහු ඔහුගේ පරම්පරාවේ වඩාත්ම බලගතු ආසියානු ගෘහ නිර්මාණ ශිල්පීන් අතර විය.
(Sri Lankan Parliament Building, University of Ruhuna, Heritance Kandalama)

ඇත්තටම ලස්සන නිස්කලංක තැනක් Photo Location ගොඩක් තියෙනවා ඔයාලත් ගිහින් බලන්න.
Brief Garden by Bevis Bawa 🍃🌸💚




❤️❤️
23/07/2024

❤️❤️

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉❤️Hirusha Senanayake, Manura Karawita, Os...
25/06/2024

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉❤️

Hirusha Senanayake, Manura Karawita, Oshan Semira

වීදුරු සිත්තම් කලාවෙන් පිරුණු ගාල්ලේ ඇංග්ලිකානු දේවස්ථානය. ✝️💒📌  1871 පෙබරවාරි 21 දින ආගමික කටයුතු වෙනුවෙන් විවෘත කරන ලද...
19/06/2024

වීදුරු සිත්තම් කලාවෙන් පිරුණු ගාල්ලේ ඇංග්ලිකානු දේවස්ථානය. ✝️💒

📌 1871 පෙබරවාරි 21 දින ආගමික කටයුතු වෙනුවෙන් විවෘත කරන ලද ගාල්ල කොටුවේ පිහිටි ලෝක ප්‍රකට ස්ථානයක් වන ගොතික් කලාවේ අපූර්වත්වය නිසාවෙන් ලෝකයේම අවදානය දිනාගත් වසර 153 ක් පැරණි සියලු සාන්තවරුන්ගේ දේවස්ථානයයි.

📌ලන්දේසි පාලන සමයේ මෙම භූමියේ මහේස්ත්‍රාත් උසාවියක් පැවත ඇති බවත්, පසුව එය ඉවත් කර මෙම දේවස්ථානයට මුල් ගල තබා ඇති බවත්, කොළඹ ජාතික කෞතුකාගාරයේ නිර්මාණ ශිල්පියා වූ ජේම්ස් ජී ස්මිදර් මහතා විසින් මෙම දේවස්ථානයද සැලසුම් ශිල්පියා වශයෙන් කටයුතු කරන ලදී.

📌මෙම දේවස්ථානය ලෝකය පුරා පැතිරීමට ප්‍රමුඛ හේතුව වී ඇත්තේ එහි ඇති නිර්මාණාත්මක ලක්ෂණයි. වර්ණිත වීදුරු සිතුවම් කලාව හෙවත් ස්ටෙයින්ට් ග්ලාස් ලෙස සාමාන්‍යයෙන් ප්‍රචලිත මෙම කලාව වර්ණවත් හෝ අවර්ණ වීදුරු මත රිදී අම්ලික සංයෝගයක් සහිතව මෙම චිත්‍ර නිර්මාණය වී ඇත. ගොඩනැගිල්ලේ ඇතුලතින් පමණක් දැක ගත හැකි අතර මෙම වීදුරුවලට ආලෝකය වැටී විනිවිද යාමෙන් පමණක් මෙම වර්ණවත් වීදුරු සිතුවම් දැක ගත හැකිය. මෙම සිතුවම් ගොතික් කලාවේ අංගයක් බවට පත්වී ඇත.

📌එමෙන්ම මෙම දේවස්ථානය ආරම්භයේදීම භාවිතයට ගන්නා ලද භෞතීස්ම කිරීම සදහා භාවිතා කරන පූජනීය පොකුණක්ද වේ.

📌යුරෝපීය ගොතික් කලාවේ ලාංකීය සලකුණ සනිටුහන් කරන ගාල්ල කොටුවේ සියලු සාන්තවරුන්ගේ දේවස්ථානය කතෝලික බැතිමතුන් පමණක් නොව මෙරට උරුමයට හා කලාවට ලැදි සියලු රසවතුන් දැක බලා ගත යුතුම ස්ථානයක් බව පැවසිය යුතුමය.

08/03/2024

❤️❤️❤️❤️ කොහෙද මේ..... 🙃🙃

🙃❤️🙃
28/02/2024

🙃❤️🙃

Address

Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Sachi Uma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sachi Uma:

Share

Category