Travel with Chand

  • Home
  • Travel with Chand

Travel with Chand Exploring Hidden beauty ���

22/06/2025
Chenab Bridge එක උඩින් කාශ්මීරයේ සුන්දරත්වය වෙත  Train එකේ යමු!🚅🚅🇮🇳🌨️❄️🏔️අයිෆල් ටවර් එකටත් වඩා උස Chenab පාලම… ඒක අනිත් ...
12/06/2025

Chenab Bridge එක උඩින් කාශ්මීරයේ සුන්දරත්වය වෙත Train එකේ යමු!🚅🚅🇮🇳🌨️❄️🏔️

අයිෆල් ටවර් එකටත් වඩා උස Chenab පාලම… ඒක අනිත් පාලම් වගේ නෙමෙයි! ලෝකේ උසම තනි ආරුක්කුවකින් යුතු පාලමක් උඩින් යන දුම්රිය ගමනක් .ඔයාලත් ඒ වගෙ ගමනක් යන්න හිතුවද?
මේ ගමනේදි තියෙන විශේශම දේ තමා චෙනාබ් පාලම(Chenab Bridge – height එක 359m, Eiffel Tower එකටත් වැඩි!)

ඔයා මේ train journey එක යන්න ඕන Katra ඉදන් Sri Nagar දක්වා. එතනදි ඔයාලට තව විශේශ දෙයක් දකින්න පුලූවන් ඒතමා Pir Panjal Railway Tunnel එක.ඒක
11.215 km දුරක් යන ටනල් එකක්.මේක හම්බවෙන්නෙ Banihal සහ Qazigund අතර.
මේක තමයි ඉන්දියාවේ දිගම දුම්රිය උමඟය (Longest railway tunnel in India).
මේකනම් මරු අත්දැකීමක්
Train එක tunnel එකට යන විට ලොකු cool vibe එකක් නෑ! අඳුරු උමඟක ඇතුළු වෙලා, පිටවෙන්නෙ හිම-covered සීතල කඳු අතරින්. නියම cinematic scene එකක්!

🚄 Delhi සිට Katra – Vandhe Bharat Luxury Experience

දිල්ලි ඉදන් Katra වලට යන්න නම්, Vandhe Bharat Express එකෙන් යන්න. මේක සුපිරි luxury train එකක්. Comfy seats, AC, clean restrooms, great food – එ ක කියන්නෙ ඔබට train එකේ luxury flight එකක් වගේ travel කරන්න පුලුවන් කියලා!
අත්දැකිමෙන් කියන්නේ
Vishnu Matha Mandir බලන්නත් පුළුවන් වන්දේභාරත් ට්‍රේන් එකෙ යන්න බරිනම් තව ට්‍රේන් කිපයක් තියෙ දිල්ලි ඉදල කට්‍රා යන්න පුලුවන් .රාජධාන් එස්ප්‍රස් වගෙ ට්‍රේන් තියෙ.ඒවයෙන් ගැලපෙන ඔප්ශන් එකක් තෝරගන්න.මේ ට්‍රේන් බුක් කරල යන්න පුලුවන් එස්ප්‍රස් ට්‍රේන් හින්ද නිදහසෙ ගිහින් එන්න පුලුවන් .

ඔයාල කැමතිනම් Jammu වලින් Banihal දක්වා වාහනයකින් ගිහින් එතැනින් train එකට ආපහු යන්න පුළුවන්. හැබැයි එතකොට උසම Chenab Bridge එක, ඒ ලස්සන views වගේ ඒවාවත් මඟහැරෙයි.
හොඳම විදිහට හොඳම scene එකට witness වන්න නම් මෙහෙම යන්න
Delhi > Katra > Srinagar Train Route එක use කරන්න.
Tips:
• මෙය train එකක් නිසා පැය ගණනක් යන ගමනක්.(ආසන්න වශයෙන් 800+km ගමනක්.)
•ටිකට් එක ෆ්ලයිට් එකෙ යනවට වැඩිය ලාභයි.තවම දිල්ලී ඉදල ශ්‍රී නගර් වලට තනි දුම්රිය ගමනක් ක්‍රියාත්මක කරල නැති හින්ද ට්‍රේන් දෙකක යන්න වෙනව.දිල්ලි -කට්‍රා / කට්‍රා - ශ්‍රී නගර්)
ආසන්න වශයෙන් inr 2500 වගෙ වෙන්නෙ.
• හැබැයි Vandhe Bharat එකේ යන්නෙ නිසා එකම එක uncomfortable moment එකක්වත් නෑ..
පොඩිම අවුලකට තියෙන්නේ trai bookings දාන එක තමා😁
ඒත් අපි එක්ක මේ ගමන යනවනම් බයවෙන්න එපා ඒ ගැන.
එහෙනම් යමු මේම train එකෙ අපිත් එක්ක.

Crux Traveller
CRUX Traveller
Travel Tribe Era
Travel with Chand

🌏✈️ Vietnam is callingහැමෝම යන්න ආසාවෙන් ඉන්න ලස්සන වියට්නාම් ඔයාලත් යන්න ආසයිද?යමු එහෙනම් අපිත් එක්ක. Limestone  කදුවලි...
06/06/2025

🌏✈️ Vietnam is calling

හැමෝම යන්න ආසාවෙන් ඉන්න ලස්සන වියට්නාම් ඔයාලත් යන්න ආසයිද?
යමු එහෙනම් අපිත් එක්ක.

Limestone කදුවලින් පිරුණු ලස්සන පරිසයක Cruise එකේ chill එකේ යන්න.වතුර අස්සෙ තියෙන ලස්සන ගුහා ඇතුලේ රවුමක් යන්න.
අමුතුම vibe එකක් තියෙන Beach එකක ඉන්න.
පරණ රාජධානියක ලස්සන බලන්න.
කඳු උඩ තියෙන චමත්කාර කුඹුරු යායවල් බලන්න.ඇල මාර්ග දිගේ බටකූඩ බෝට්ටු වල පාවෙලා යන්න.🇻🇳💃
📍 Hanoi | Halong Bay | Hue | Danang | Sapa
🎒 ටුවර් එක ඔයාලට ඕන විදියට Customize කරගන්න පුළුවන්
💰 LKR 250,000 ඉදන් තමා අපේ පැකේජ් ඔයාලට ලැබෙන්නේ.
📞 077 786 3654 | 071 655 0800
🚀 Crux Traveller – Budget එකෙන් Luxury Tour
📢 මෙන්න වැඩිම තැන් නරඹන්න ලැබෙන අඩුම ගානේ vietnam Package එක තමයි මේ.
මේ චාන්ස් එකනම් නොගෙන නම් ඉන්න එපා.
Tag your travel buddy now! 👫

🇻🇳✨ Let’s Discover Vietnam Together! ✨🇻🇳
Breathtaking landscapes, rich culture, unforgettable memories!

📍 Destinations we cover:
🛵 Hanoi – The vibrant capital
⛵ Halong Bay – Magical boat cruise among limestone islands
🏯 Hue – Ancient royal city
🏖️ Da Nang – Relax by the beach
🌄 Sapa – Hills, rice terraces & ethnic villages

💥 Tour Package starting from LKR 250,000 only!
🎒 Fully customizable to match your travel style
💸 Lowest price guaranteed – no hidden charges!

🚀 Travel with
Crux Traveller – Where journeys begin!
📲 Contact us now:
📞 077 786 3654 | 071 655 0800

📢 Book early. Limited slots. Lifetime memories await!

01/06/2025

"❄️ Snowfall Magic at Gulmarg! 🌄 Witness the stunning beauty of Gulmarg on 31st May 2025.

Video credit : Nadeem
Thank you Nadeem allways update us from gulmarg♥️
CRUX Traveller
Crux Traveller
Travel Tribe Era

නේපාලය 🇳🇵️නේපාල් කියන්නේ එවරස්ට් කන්ද විතරක්ම  නෙවෙයි.මටනම් හිතෙන්නෙ නේපාල් කියන්නෙ රටක්ම නෙවෙයි.අමුතුම vibe එකක් තියෙන ...
28/05/2025

නේපාලය 🇳🇵️
නේපාල් කියන්නේ එවරස්ට් කන්ද විතරක්ම නෙවෙයි.

මටනම් හිතෙන්නෙ නේපාල් කියන්නෙ රටක්ම නෙවෙයි.අමුතුම vibe එකක් තියෙන රටක්.මේව අත් විදින්න ඔයා නේපාල යන්නම ඕන.හැබයි අපිත් එක්ක හොදේ.😜මේ නේපාල් වල අපිට යන්න පුලුවන් තැන් ටිකක්.

1.කත්මන්ඩු
පන්සල් නම් ඉතින් කත්මන්ඩු තමා.ඒවා මාරම ලස්සන පන්සල්.
Boudnath Temple
Swanbodinath Temple(monkey temple)
මේවයේ තියෙන අති විශාල චෙත්‍ය ඇහට පුදුමාකාර සැනසීමක් ගෙන දෙනව.
ඒ.වගේම තාමෙල්.ඒ ගැන වෙනම ඇති පල්ලෙහා.

2..Pokhara (පොකාරා)
පොකාරා කියන්නේම පිස්සුවක් තනිකරම.
රෑට නිදහසෙ ඕනතරම් ඇවිදින්න පුලුවන් .යුරෝපන් රටකට ගියා වගේ.පාරේ කෝමත් ඉන්නේ සුදු ජාතික විදේශිකයෝ.නේපාලියෙක් හොයා ගන්න නැති තරම්.😁
ඒ වගෙම තමා තියෙන ලස්සන රෙස්ටෝරන්ට්.පාට පාට ල්‍යිට් දාල.සුපිරි night life එකකට පංකාදු තැන.ඔයාලට ඕනනම්.Dj Music pot,clubs ඕන එකක් තියෙනවා.
මේ හැම රෙස්ටෝරන්ට් එකකම කෑම මාරම රසයි පිරිසිදුයි.අපිත් දෙක තුනක්ම try කලා.පට්ට.
ඒ වගේම තමා phewa lake එක.ඒකේ බෝට්ටු සවාරියක් කියන්නේ සුපිරිම අත්දැකීමක්.ඒකනම් ගන්න අමතක කරන්න එපා.lake side එකෙ ඇවිදින්නත් පුලුවන්.Street food කන්න.පාරෙ තියෙන බැදපු ලොකු මාලු කන්න.එයාලගෙ රසට හදපු එක එක මස් වර්ග.රසම රස ජූස් බොන්න.ලොකු මුදලක් වැය වෙන්නේම නෑ.
ඒ වගේම ඔයාලට පුලුවන් sarangkot වල sunrise එක බලන්න.අන්නාපුර්නා දව්ලාගිරි,ෆිශ්ටේල් වගෙ කඳුත් බලන්න.හිම් කදු මුදුනෙන් ඉර එනවා බලන්නනම් ඔයාලට පාන්දරින් හොටෙල් එකෙන් යන්න වෙනව.
ඒ වගේම පොකාරා වල
පොලව යට අතුරුදහන් වෙලා මීටර් 200ක් වගේ යට උමගකින් ආයි මතුවෙලා ආයිමත් අතරුදහන් වෙන දියඇල්ලක් බලන්නත් පුලුවන් Devis Fall.
කන්දක් උඩ තියෙන වරක් ගියත් ඉල්ලන දේ ලබාදෙන හාස්කම් සහිත
මහා දේව් පන්සල.ඒක විශාල පිලිමයක්
තව සාම චෙත්‍යය

3.Thamel
තාමෙල් තමා කත්මන්ඩුවල වර්ණාවත්ම පාර.රැට නම් මරු.shopping ,night clubs,bar ,fantastic restaurant මේ ඔක්කොම යන්න හොදම තැන තාමෙල් වල තමා.
ඒ වගේම ඔයාල hiking trekking එකකට යනවනම් trekking ගැජට් ගන්නත් පුලුවන් තාමෙල් වලින් හරි අඩුවට.ඇත්තටම එහෙ ඒ අයිටම් සෑහෙන්න ලාබයි.

4.Chithwan
Jungle safari යන අයටනම් සුපිරිම.ඔයාලට කැලේ ඇතුලේ අලියෙක්ගෙ පිටේ සෆාරියක් යන්න පුලුවන් .අකමැති නම් ජීප් එකේ.යන්නත් පුලුවන්.ඒ වගේම.Rapti ගග වටේ canoe ride එකක් යන්න ඒ යනගමන් ඉරබහිනවා බලන්නත් අමතක කරන්න එපා.
අපිට කැලේදි රයිනෝලා බලන්නත් පුලුවන් .හරියට අපි යාල ගිහින් අලි බලනවා වගේ.ඒ රයිනොල අපේ අලි වගේ වෙලාවකට ආතල් දෙනවා.😁ආ තව බෙන්ගාලි වෙයාග්‍රයො එහෙමත් බලන්න පුලුවන් .

5.ලුම්බිණි
ලුම්බිණි සල් උයන.ඉතින් පුන්චි සිදුහත් කුමාරයා ඉපදුන තැන ඇස් දෙකෙන්ම බලන්න තියෙනම් කොච්චර වාසනාවක්ද එතකොට ඇත්තටම හිතට දැනෙන්නෙ නිර්වාණ සුවයක්.
නේපාලය සන්සුන් නිවනයි ආශාවයි එකට එකතු කරල තියෙනවා ලස්සනට.
ලුම්බිණි යන්න නම් වෙනම කාලයක් හා මුදලක් යනවා.

අනිත් එක තමා කදු අපි ඇත්තටම ගියේ අන්නාපුර්නා බේස් කෑම්ප් ට්‍රේකින් එකට.කදු ගැන නම් වෙනම ලියන්නම්.හිමාල කදු කියන්නේ අනන්තයක්.මේ ලිව්වෙ කෙටියෙන් නේපාලය ගැන,සංචාරකයෙක් ට යන්න පුලුවන් තැන් ටිකක්.
ඉතින් ඔයාලට පුලුවන් අපිත් එක්ක.එකතු වෙලා මේ.ගමන යන්න.මේ දාන පොටෝ අපි අප්‍රියෙල් grop එක එක්ක ගිය ගමනෙ ඒවා.
ඉතින් අපිත් එක්ක යමු.
Contact us
Crux Treveller
0777863654
0716550800

Discover Nepal’s heart and soul! 🏞️🙏 Join our epic Kathmandu-Chitwan-Pokhara tour for a perfect blend of culture, wildli...
28/05/2025

Discover Nepal’s heart and soul! 🏞️🙏 Join our epic Kathmandu-Chitwan-Pokhara tour for a perfect blend of culture, wildlife, and breathtaking landscapes. From sacred temples to jungle adventures and serene lakes, this journey is pure magic! 🌄🐘

එන්න අපිත් එක්ක නේපාලයේ යන්න.
රාත්‍රි 7 ක් දින 8ක් නේපාල් වල ලස්සනම තැන් බලන්න. එක්කෙන්ක්ට යන්නෙ රුපියල් 185,000.00/=(Min 2pax)
Call us Discount for Group Tours Above 6pax
බෞද්ධ සිද්ධස්ථාන වැද පුදාගෙන
Phewa වැව රවුමේ ලස්සනම සවස්වරුවක් ගත කරලා
හිමාල.කඳුවැටිය උඩින් නැගෙන ලස්සන ඉර උදාවත් බලල
chithwan වල අලියෝ පිටේ ගිහින්
Tigers ලා රයිනෝලා බලල එන්න.
(කැමතිනම් ජිප් වල යන්නත් පුලුවන්)
ඒ විතරක් නෙවි කිලෝමීටර් 3කට ආසන දුරක් තියෙන ආසියාවේ දිගම කේබල් කාර් එකේ ගිහින් හාස්කම් තියෙන මනාකාමනා පන්සල බලන්න.
මේ ඔක්කොම ඉවරවෙලා ඔයාලට පුලුවන් තාමෙල් ඕන තරම් shopping කරන්න.නිකම් යුරෝපන් රටකට ගියා වගෙ හැඟෙන ආකර්ශණීය රෙස්ටොරන්ට් වලින් විවිධ වර්ගයේ කැම කන්න.
නේපාල් කියන්නේ පුදුම නිදහසක් දැනෙන අමුතුම vibe එකක් තියෙන රටක්.
ඔයාලට මෙ ගමනෙදි ලැබෙන දේවල්
Luxury hotel Accomadatiion (with breakfast )
All ground transport by private vehicle
Fullboard Chithwan jungle Activities
* Jeep or Elephant safari
*Canoe ride on Rapti River
*Jungle walk with Naturalist Guide
*visit Elephant Breeding Cetre
*Tharu Culture Dance performance

මේ දාල තියෙන්නේ පැකේජ් එකේ ගාන විතරයි.air fare නැතුවඑහෙම දැම්මෙ ඔයාලට ඕන විදීයට ✈️ එක බුක් කරගන්න.පුලුවන්.Direct ද transist ද කියල.
ඔයාල කැමතිනම් අපිට තව දින 2ක් ඇඩ් කරගෙන එමින් ගමන් දිල්ලි වලින් බැහල ශොපින් පාරක් දාගෙන උනත් එන්න පුලුවන්

"Discover Nepal’s heart and soul! 🏞️🙏 Join our epic Kathmandu-Chitwan-Pokhara tour for a perfect blend of culture, wildlife, and breathtaking landscapes. From sacred temples to jungle adventures and serene lakes, this journey is pure magic! 🌄🐘

Legendary  of everest  ♥️
27/05/2025

Legendary of everest ♥️

The Everest Man did it again! 31st Ascent of Mt. Everest (Sagarmatha) 🏔️

Massive congratulations to the legendary Kami Rita Sherpa on his 31st successful ascent of Everest — the highest number of ascents by anyone in history - with

Kami Rita reached the summit of Everest (Sagarmatha) for the 31st time early this morning, at around 4 AM, under fairly stable weather conditions. Serving as the main guide (Sirdar) for the Army Adventure Wing Everest Expedition, led by Lt. Col. Manoj Joshi, Kami not only reached the summit himself but also led and guided the last remaining members of the team to the top.

Kami Rita Sherpa needs no introduction. He is not just a national climbing hero, but a global symbol of Everest itself.

Wishing him a safe descent back to base camp, and looking forward to welcoming him in Kathmandu.

📷: Seven Summit Treks

 

23/05/2025

🇮🇳

Epic Treks & Cultural Adventures in����

23/05/2025

"Big thanks to Glow lip balm for keeping my lips safe and smooth during my Annapurna trek. It worked perfectly even at high altitudes. A truly good balm!"
Thanks for Dili to give this me as a 🎁♥
🇳🇵️
Prevense Skincare

CRUX Traveller
Crux Traveller
Travel Tribe Era
Chandima Perera

Explore Incredible India with Crux Traveller!2025–2026 Tour Packages Now Open!Destinations: Delhi – Shimla – Manali – Ag...
20/05/2025

Explore Incredible India with Crux Traveller!
2025–2026 Tour Packages Now Open!

Destinations: Delhi – Shimla – Manali – Agra – Chandigarh – Kullu
Starting from just Rs.1,00,000/=(pp)

Inclusions:

All ground transportation

Comfortable 3-star accommodations

Daily breakfast & dinner

We handle everything for you!
Whether you're planning a group tour, family vacation, or a customized trip, we've got you covered.

Book your next unforgettable journey with Crux Traveller.
Travel with comfort. Explore with confidence
Call or whatap +94777863654
+94766969433
+94716550800

Address


Telephone

+94777863654

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Chand posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share