Buddhanjali Travels

Buddhanjali Travels දඹදිව / තායිලන්ත / බුරුම බුද්ධාංජලි වන්දනා සංවිධානය.

අසිරිමත් තෙමගුල බැතියෙන් සමරමු. සුබ වෙසක් මංගල්‍යක් වේවා...
30/05/2026

අසිරිමත් තෙමගුල බැතියෙන් සමරමු. සුබ වෙසක් මංගල්‍යක් වේවා...

13/05/2026

පූජනීය මහා සංඝරත්නය සමඟ දඹදිව මහා පින්බිම ඔබත් වැඳ පුදා ගන්න
---------------------------------------
සීල භාවනා වැඩසටහන්, කිරි ආහාර පූජා, සුමදුර ධර්ම දේශනා, සුවද මල් පූජා, සාංඝික දානමය පිංකම්, අෂ්ඨ පරිෂ්කාර පූජා ඇතුළු සිත නිවන උතුම් පින්කම් රැසක් සමගින් දඹදිව වන්දනා චාරිකා සඳහා එක්වීමට ඔබටත් අවස්ථාවක් !
-------------------

✈️ දින 13 සුඛෝපභෝගී චාරිකාව පිටත්වීම - 2026 සැප්තැම්බර් 06
-------------------
බරණැස | බුද්ධගයාව | රජගහනුවර | විශාලා මහනුවර | කුසිනාරාව | ලුම්බිණිය | සැවැත්නුවර | සංකස්ස | අග්‍රා | දිල්ලි.... ඇතුළු වන්දනා කරන පූජනීය ස්ථාන රැසක්.....
-------------------
👇අපෙන් ඔබට
✅යාමට සහ ඒමට සෘජු ගුවන් ට්කට්පත්
✅ඉන්දියා සහ නේපාල වීසා හා ලක්ෂ 5ක ජිවිත රක්ෂණය
✅තරු පන්තියේ හෝටල්වල නවාතැන් පහසුකම්
✅ප්‍රනීත ආහාරපාන (බුෆේ ක්‍රමයට)
✅වායු සමනය කරන ලද බස් රථවල ගමනාගමන පහසුකම්
✅සිද්ධස්ථාන සඳහා ප්‍රවේශපත්‍ර
✅ගමන් පහසුව සඳහා කුඩා සහ විශාල ප්රමාණයේ ගමන් බෑග් 02ක්, කුඩය, තොප්පිය හා වන්දනා ගාථා පොතක් (දින 13 චාරිකාව සඳහා)
✅බෝතල් කළ පානීය ජලය
✅චාරිකාවේ වීඩියෝවක්
✅සාප්පු සවාරි
✅පළපුරුදු මාර්ගෝපදේශකත්වය
-------------------
🤝ඉඩකඩ සීමිත බැවින් අදම අප හා සම්බන්ධ වන්න...
🤝ඔබගේ ආසනය අදම වෙන්කරවාගන්න
අමතන්න
📞0763914316
📞0704377376
📞0722971610

කොළඹ ටවර් හෝල් රගහලේ පැවති බුද්ධාංජලී ස්වර්ණ මයුර සම්මාන උළෙල 2026 හි විශේෂ අවස්ථා.
03/05/2026

කොළඹ ටවර් හෝල් රගහලේ පැවති බුද්ධාංජලී ස්වර්ණ මයුර සම්මාන උළෙල 2026 හි විශේෂ අවස්ථා.

ස්වර්ණ මයුර සම්මාන උළෙල 2026🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ කලා කුසලතා ඔප් නැංවී...
01/05/2026

ස්වර්ණ මයුර සම්මාන උළෙල 2026
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ කලා කුසලතා ඔප් නැංවීම සදහා සංවිධානය කරනු ලබන මෙම උළෙල සදහා ඔබේ පාසලේ, සිසු සිසුවියන්ට අයදුම් කල හැකියි.
👇👇👇
පහත වට්සැප් අංකය මගින් තරග කොන්දේසි හා වැඩිදුර තොරතුරු දැනගත හැකියි.
0722971610
https://chat.whatsapp.com/DrMe8TYIAsY2XrrFY1m9vw?mode=gi_t

26/04/2026

දඹදිව වන්දනා චාරිකාව සදහා ගුවන් ටිකට් පතක් ජයග්‍රහණය කල අවස්ථාව. අප ආයතනයේ සුබ පැතුම් ඔබට.

අප ආයතනය විසින් සංවිධානය කරන ලද බුද්ධාංජලී ස්වර්ණ මයුර සම්මාන උළෙල 2026. විශේෂ අවස්ථාවන්.
25/04/2026

අප ආයතනය විසින් සංවිධානය කරන ලද බුද්ධාංජලී ස්වර්ණ මයුර සම්මාන උළෙල 2026. විශේෂ අවස්ථාවන්.

15/04/2026

2026 පෙබරවාරි චාරිකාව. කුෂිනාරානුවර පරිනිර්වාණ මහා සෑ වන්දනාව.

15/04/2026

2026 පෙබරවාරි චාරිකාව. කපිලවස්තුපුර

2026 පෙබරවාරි - මාර්තු චාරිකාවේ ආනන්ද බෝ සමිදුන් උදෙසා පැවැත් වූ බෝධි පුජාව. 🌼🌼🌼
12/04/2026

2026 පෙබරවාරි - මාර්තු චාරිකාවේ ආනන්ද බෝ සමිදුන් උදෙසා පැවැත් වූ බෝධි පුජාව. 🌼🌼🌼

පරිනිර්වාණ සෑය උදෙසා පැවැත්වූ චීවර පුජාව හා සම්බුද්ධ වන්දනාව.2026.පෙබරවාරි මස
07/04/2026

පරිනිර්වාණ සෑය උදෙසා පැවැත්වූ චීවර පුජාව හා සම්බුද්ධ වන්දනාව.
2026.පෙබරවාරි මස

Address

Panadura
Panadura

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Buddhanjali Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category