26/06/2025
ආයුබෝවන් ! 2021 වර්ෂයේ ආරම්භ කරන ලද සකුරගි ඉන්ටර්නැශනල් ආයතනයේ අනු ශාඛාවක් ලෙස සකුරගි ට්‍රැවල්ස් 2025 වර්ෂයේ මෙසේ ආරම්භ කළ බව අපි සතුටින් දැනුම් දෙන්නෙමි. අප දැනට මෙම ව්‍යාපාර දෙකම පානදුර පිහිටි අප සකුරගි ඉන්ටර්නැශනල් ආයතනයෙහි පවත්වාගෙන යන අතර නොබෝ දිනකින් නව මුහුණුවරකින් සකුරගි ට්‍රැවල්ස් නම් ආයතනය විවෘත කිරීමට අදහස් කර ඇත. එතෙක් මේ දක්වා සකුරගි නම් වූ අප ආයතනය සමඟ විශ්වාසයෙන් අත් වැල් බැඳ සිටී ඔබ සියලු දෙනාහට ඉදිරියටත් අප සමඟ රැඳී සිටින ලෙස ඉමහත් ආදරයෙන් ඉල්ලා සිටිමි. අද දින සිට ආරම්භ කෙරූ අපගේ විදේශ සංචාර ආයතනය ඔස්සේ දැන් ජපානයේ වෙසෙන ඔබට හෝ ලංකාවේ සිටින ඔබගේ පවුලේ ඕනෑම අයෙකු හට ඔබ අපෙන් විශ්වාසයෙන් ජපන් ගිය අයුරින්ම කෙටි නිවාඩුවකට පිටරට සංචාරයක් අඩු මුදලකට අපට සකසා දිය හැක. ඔබේ අතේ ඇති මුදලට සරිලන ගුවන්ටිකට්පත්, හෝටල්, ආහාරපාන සහ සියලුම ප්‍රවාහන සේවාවන් සමඟ Luxury Customized පැකේජයක් සඳහා පහත සදහන් ඕනෑම ආකාරයකට අපව සම්බන්ධ කර ගැනීමට හැක.
Direct : 038 22 36 324 / 071 94 00 999
Whatsapp: +94 71 94 00 999
Facebook: Sakuragi Travels
SAKURAGI TRAVELS 🌏✈️
-Where Dreams Take Flight- ✈️✈️✈️✈️✈️✈️✈️✈️
Hello! We are pleased to announce that Sakuragi Travels was launched in 2025 as a subsidiary of Sakuragi International, which was established in 2021. We currently operate both these businesses at our Sakuragi International office located in Panadura and plan to open a new office under Sakuragi Travels in the near future. I would like to express my sincere gratitude to all those who have trusted and stay with us till now.Through our overseas travel agency, which was launched today, is willing to invite you, who are now living in Japan or any of your family members in Sri Lanka can arrange a short vacation abroad for a low price, just like you trusted us to go to Japan. You can contact us in any of the following for a Luxury and Customized package that suits your budget, including air tickets, hotels, meals and all transportation services.
Direct : 038 22 36 324 / 071 94 00 999
Whatsapp: +94 71 94 00 999
Facebook: Sakuragi Travels
SAKURAGI TRAVELS 🌏
-Where Dreams Take Flight- ✈️