Panama Tourism Association

Panama Tourism Association sustainable commnity tourism devolpment in purana panama pattuwa

11/06/2024
22/07/2023
elephant attack for small resturent
26/09/2019

elephant attack for small resturent

29/05/2017
පානම ගම්මානයේ පිහිටා තිබෙන මණිනාග පබ්බත බෝධිගිරි විහාරය හෙවත් ශාස්ත්‍රවෙල විහාරථානයට අයත් සමුද්‍රකූට කුටිසෙනසුන හි ( හැඩ...
28/05/2017

පානම ගම්මානයේ පිහිටා තිබෙන මණිනාග පබ්බත බෝධිගිරි විහාරය හෙවත් ශාස්ත්‍රවෙල විහාරථානයට අයත් සමුද්‍රකූට කුටිසෙනසුන හි ( හැඩඔය ගං මෝය අසල පිහිටා ඇති ) පුරාවිද්‍යත්මක වටිනාකම විනාශ වෙමින් පවතී මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු නොවුන හොත් මානසික විකෘතිකයන්ගේ කුරුටු බලි වලින් ගල්ලෙන වැසී යනු ඇති අතර පුරාවිද්‍යත්මක නටබුන්ද විනාශවී යනු ඇත . අතීතයේ මෙය නිමවූ ගල්වඩුවා මොනතරම් පරිශ්‍රමයකින් මෙය නිමවන්නට ඇද්ද , රහතුන් වහන්සේලා කොතරම් ප්‍රමාණයක් මෙහි වැඩවසන්නට ඇද්ද , මොනතරම් සැදැහැවතුන් මෙය වන්දනාමාන කරන්නට ඇද්ද .
එබැවින් මෙම දර්ශනීය පරිසර සුන්දරත්වයෙන් යුත් සමුද්‍රකූට කුටිසෙනසුන රැක ගැනීමට දායකවන ලෙස මේ පිලිබඳ හැගීමක් ඇති ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු

Crocodile watching tour. / eco hut, panama, Sri lanka.
18/08/2016

Crocodile watching tour. / eco hut, panama, Sri lanka.

With  Sri Lanka Ecotourism Foundation Chairman
19/07/2016

With Sri Lanka Ecotourism Foundation Chairman

Some of our csr work
27/06/2016

Some of our csr work

Address

Panama

Alerts

Be the first to know and let us send you an email when Panama Tourism Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Panama Tourism Association:

Share