Suki Travels

Suki Travels Welcome to Suki Travels Pvt Ltd, your gateway to unforgettable adventures in Sri Lanka! 🌴✈️

08/04/2025

* ජපන් භාෂා පූර්ණ කාලීන නේවාසික පාඨමාලාව 10 වන කණ්ඩායම සහ ( දින 60, JFT සහ skill පාඨමාලාව - සාත්තුසේවිකා - ආහාර පාන සේවා සහ ට්‍රක් රථ රියදුරු)
ආරම්භය 2025 අප්‍රේල් 21

ATSUKO INTERNATIONAL ආයතනයට අලුතින්ම ලද Engineering Visa/ සාත්තු සේවිකා / Truck රථ රියදුරු / ආහාර පාන අංශයේ Visa වලට සමගාමීව නවීන පහසුකම් රැසක් සමගින් අප නව පාඨමාලාව ආරම්භ කෙරේ.

මෙම නව පුහුණු පාඨමාලාව අප කිරිබත්ගොඩ නව මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක වේ.

මෙහිදි තවත් සහන රැසක් සමගින් වීසා ගාස්තු සදහා ණය පහසුකම් ලබාදීමද සිදුකෙරේ.
මෙම පාඨමාලාව සාර්ථකව නිමාකර අදාල විභාග සමත්වන සියලුමදෙනා අප විසින් මාස 03 ඇතුලත ජපානයේ රැකියා සදහා යොමුකිරීමට කටයුතු කරනු ලැබේ.වැඩිදුර තොරතුරු සදහා Atsuko International FB පිටුව බලන්න.

මෙම පාඨමාලාව SSW visa / Engineering Visa මෙන්ම student visa සදහාද නිර්දේශ වේ.

මෙම පාඨමාලාව පුරා දින 60 ක් පවත්වනු ලබන අතර සෑම සතියේ දිනකම උදෑසන 9 සිට සවස 5 දක්වා පැවැත්වේ.
මෙම පාඨමාලාව තුලදී අප විසින් පහත සදහන් අංශයන් ආවරණය කරණු ලැබේ.
1, ජපන් භාෂාව මුල සිට සරලව N5 /N4 විෂය කරුණු ආවරණය කිරීම.
2, SSW Skill පාඨමාලාව.
3, ජපන් භාෂා කථන පුහුණුව.
4, SSW සුම්මුඛ පරීක්ෂණ පුහුණුව.
5,පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.
6, විභාගය සදහා ලියාපදිංචි සිදුකිරීම.
7, කණ්ඩායම් වශයෙන් ජපානයේ කටයුතු කරන පිලිවෙල ඉගැන්වීම.

ලියාපදිංචිය සදහා අමතන්න-0702994343

Welcome to Suki Travels Pvt Ltd, your gateway to unforgettable adventures in Sri Lanka! 🌴✈️

04/02/2025

* ජපන් භාෂා පූර්ණ කාලීන නේවාසික පාඨමාලාව 09 වන කණ්ඩායම ( දින 60) විභාගය සමත් සියලුම දෙනාට පාඨමාලා ගාස්තු සහ විභාග වියදම් නැවතත් ඔබට.
ආරම්භය - 2025/02/28
ATSUKO INTERNATIONAL අප නව පාඨමාලාව අති නවීන පහසුකම් සමගින් මෙවරත් ආරම්භ කෙරේ.
දැනට SSW Visa හරහා අපවෙත ලැබී ඇති රැකියා පුරප්පාඩු 400 ක නව රැකියා ඉල්ලුම කඩිනමින් සැපිරීම සදහා මෙම නව පාඨමාලාව ආරම්භකෙරේ.
මෙම නව පුහුණු පාඨමාලාව අප කිරිබත්ගොඩ නව මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක වේ.
මෙහිදි තවත් සහන රැසක් සමගින් වීසා ගාස්තු සදහා ණය පහසුකම් ලබාදීමද සිදුකෙරේ.
මෙම පාඨමාලාව සාර්ථකව නිමාකර අදාල විභාග සමත්වන සියලුමදෙනා අප විසින් මාස 03 ඇතුලත ජපානයේ රැකියා සදහා යොමුකිරීමට කටයුතු කරනු ලැබේ.වැඩිදුර තොරතුරු සදහා Atsuko International FB පිටුව බලන්න.
මෙම පාඨමාලාව SSW visa මෙන්ම student visa සදහාද නිර්දේශ වේ.
මෙම පාඨමාලාව පුරා දින 60 ක් පවත්වනු ලබන අතර සෑම සතියේ දිනකම උදෑසන 9 සිට සවස 5 දක්වා පැවැත්වේ.
මෙම පාඨමාලාව තුලදී අප විසින් පහත සදහන් අංශයන් ආවරණය කරණු ලැබේ.

පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැක.

1, ජපන් භාෂාව මුල සිට සරලව N5 /N4 විෂය කරුණු ආවරණය කිරීම.
2, SSW Skill පාඨමාලාව.
3, ජපන් භාෂා කථන පුහුණුව.
4, SSW සුම්මුඛ පරීක්ෂණ පුහුණුව.
5,පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.
6, විභාගය සදහා ලියාපදිංචි සිදුකිරීම.
7, කණ්ඩායම් වශයෙන් ජපානයේ කටයුතු කරන පිලිවෙල ඉගැන්වීම.
ලියාපදිංචිය සදහා අමතන්න 070 299 4343

Welcome to Suki Travels Pvt Ltd, your gateway to unforgettable adventures in Sri Lanka! 🌴✈️

30/01/2025

ජපන් Job Visa ට්‍රක් රථ රියදුරු පුරප්පාඩු 1000ක් අපවෙත ලැබී ඇත. ඔබත් පහත සදහන් සුදුසුකම් සපුරා ඇති අයකුනම් අපට කතාකරන්න. එසේත් නොමැතිනම් අප නව පාඨමාලාව සමග සම්බන්දවෙන්න.

සුදුසුකම්
1, වයස අවු 25-45ත් අතර.
2, ජපන් භාෂාව JLPT N4 හෝ JFT සමත්වීම.
3, දැනටමත් බර වාහන බලපත්‍රයක් තිබීම.

මේ සදහා පැවැත්වෙන දින 60 පූර්ණ කාලින පාඨමාලාව 2025/02/28 දින ආරම්භවේ. ඒ සදහා ලියාපදිංචිය දැන් සිදුකෙරේ.

පාඨමාලා ගාස්තුව නවාතැන් හා ආහාර සහිතව රු 55 000 ක් වන අතර නවාතැන් නොනැතිව රු 35 000ක් වේ. මෙම ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැක.

මෙම පාඨමාලාව තුල පහත අංශයන් ආවරණය කෙරේ.(කිසිදු මූලික දැනුමක් අවශ්‍යය නැත)

* ජපන් භාෂාව මුලසිට N4 මට්ටම දක්වා.
* රියදුරු අංශය සදහා වන පාඨමාලාව. (සිංහල බසින්)
* ජපන් භාෂා කතන පුහුණුව.
* විභාග පෙර පුහුණුව.

පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලුම දෙනා මසකට 50 කණ්ඩායම් වශයෙන් ජපානයේ රු 6 00 000 වැඩි වැටුපක් සහිතව මාස තුනක් ඇතුලත රැකියා සදහා යොමුකෙරේ.

වීසා ගාස්තු සදහා ණය පහසුකම්.

24/12/2024

* ජපන් භාෂා පූර්ණ කාලීන නේවාසික පාඨමාලාව 10 වන කණ්ඩායම සහ ( දින 60, JFT සහ skill පාඨමාලාව - සාත්තුසේවිකා - ආහාර පාන සේවා සහ ට්‍රක් රථ රියදුරු)
ආරම්භය 2025 අප්‍රේල් 21

ATSUKO INTERNATIONAL ආයතනයට අලුතින්ම ලද Engineering Visa/ සාත්තු සේවිකා / Truck රථ රියදුරු / ආහාර පාන අංශයේ Visa වලට සමගාමීව නවීන පහසුකම් රැසක් සමගින් අප නව පාඨමාලාව ආරම්භ කෙරේ.

මෙම නව පුහුණු පාඨමාලාව අප කිරිබත්ගොඩ නව මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක වේ.

මෙහිදි තවත් සහන රැසක් සමගින් වීසා ගාස්තු සදහා ණය පහසුකම් ලබාදීමද සිදුකෙරේ.
මෙම පාඨමාලාව සාර්ථකව නිමාකර අදාල විභාග සමත්වන සියලුමදෙනා අප විසින් මාස 03 ඇතුලත ජපානයේ රැකියා සදහා යොමුකිරීමට කටයුතු කරනු ලැබේ.වැඩිදුර තොරතුරු සදහා Atsuko International FB පිටුව බලන්න.

මෙම පාඨමාලාව SSW visa / Engineering Visa මෙන්ම student visa සදහාද නිර්දේශ වේ.

මෙම පාඨමාලාව පුරා දින 60 ක් පවත්වනු ලබන අතර සෑම සතියේ දිනකම උදෑසන 9 සිට සවස 5 දක්වා පැවැත්වේ.
මෙම පාඨමාලාව තුලදී අප විසින් පහත සදහන් අංශයන් ආවරණය කරණු ලැබේ.
1, ජපන් භාෂාව මුල සිට සරලව N5 /N4 විෂය කරුණු ආවරණය කිරීම.
2, SSW Skill පාඨමාලාව.
3, ජපන් භාෂා කථන පුහුණුව.
4, SSW සුම්මුඛ පරීක්ෂණ පුහුණුව.
5,පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.
6, විභාගය සදහා ලියාපදිංචි සිදුකිරීම.
7, කණ්ඩායම් වශයෙන් ජපානයේ කටයුතු කරන පිලිවෙල ඉගැන්වීම.

ලියාපදිංචිය සදහා අමතන්න 070 299 4343

* ජපන් භාෂා පූර්ණ කාලීන නේවාසික පාඨමාලාව 08 වන කණ්ඩායම ( දින 60) ආරම්භය ජනවාරි මස 09ATSUKO INTERNATIONAL අප නව ප්‍රධාන ක...
24/12/2024

* ජපන් භාෂා පූර්ණ කාලීන නේවාසික පාඨමාලාව 08 වන කණ්ඩායම ( දින 60)
ආරම්භය ජනවාරි මස 09
ATSUKO INTERNATIONAL අප නව ප්‍රධාන කාර්‍යාලය ආරම්භ කිරීමට සමගාමීව සහන රැසක් සමගින් අප නව පාඨමාලාව අති නවීන පහසුකම් සමගින් ආරම්භ කෙරේ.
දැනට SSW Visa හරහා අපවෙත ලැබී ඇති රැකියා පුරප්පාඩු 400 ක නව රැකියා ඉල්ලුම කඩිනමින් සැපිරීම සදහා මෙම නව පාඨමාලාව ආරම්භකෙරේ.
මෙම නව පුහුණු පාඨමාලාව අප කිරිබත්ගොඩ නව මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක වේ.
මෙහිදි තවත් සහන රැසක් සමගින් වීසා ගාස්තු සදහා ණය පහසුකම් ලබාදීමද සිදුකෙරේ.
මෙම පාඨමාලාව සාර්ථකව නිමාකර අදාල විභාග සමත්වන සියලුමදෙනා අප විසින් මාස 03 ඇතුලත ජපානයේ රැකියා සදහා යොමුකිරීමට කටයුතු කරනු ලැබේ.වැඩිදුර තොරතුරු සදහා Atsuko International FB පිටුව බලන්න.
මෙම පාඨමාලාව SSW visa මෙන්ම student visa සදහාද නිර්දේශ වේ.
මෙම පාඨමාලාව පුරා දින 60 ක් පවත්වනු ලබන අතර සෑම සතියේ දිනකම උදෑසන 9 සිට සවස 5 දක්වා පැවැත්වේ.
මෙම පාඨමාලාව තුලදී අප විසින් පහත සදහන් අංශයන් ආවරණය කරණු ලැබේ.
1, ජපන් භාෂාව මුල සිට සරලව N5 /N4 විෂය කරුණු ආවරණය කිරීම.
2, SSW Skill පාඨමාලාව.
3, ජපන් භාෂා කථන පුහුණුව.
4, SSW සුම්මුඛ පරීක්ෂණ පුහුණුව.
5,පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.
6, විභාගය සදහා ලියාපදිංචි සිදුකිරීම.
7, කණ්ඩායම් වශයෙන් ජපානයේ කටයුතු කරන පිලිවෙල ඉගැන්වීම.
ලියාපදිංචිය සදහා අමතන්න 070 299 4343

19/12/2024

12/12/2024

ජපානයේ Achi ප්‍රදේශයේ මෙම රැකියා පුරප්පාඩු පවතින අතර මේ සදහා සම්මුඛ පරීක්ෂණ මෙම මස 20 වැනිදින පැවැත්වේ.
මේ සදහා සම්මුඛ පරීක්ෂණ පුහුණුව අප විසින් සිදු කරනු ලැබේ. වීසා ලැබෙන තුරු කිසිදු අයකිරීමක් නොමැත.
070 5634414/0702994343/0704174343

Address

277/4/2, Highlevel Road, Mahalwarawa
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Suki Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suki Travels:

Share

Category