16/06/2026
පස්සර පොසොන් මහා මංගල්‍යය
සුන්දර අපෙ පස්සර පිංසාර දවස් ටික...
පස්සර ඓතිහාසික රාජමහා විහරස්ථානයේ වාර්ෂික මිහිදු මහා පෙරහැර මංගල්‍යය සහ
පස්සර කොටුව ශ්‍රී උත්තරාරාම විහරස්ථානයේ වාර්ෂික මිහිදු මහා පෙරහැර මංගල්‍යය
විහරස්ථාන දෙකෙහිම වාර්ෂික මිහිදු පෙරහැර දෙකම පොසොන් මස 29 දින රාත්‍රීයේදී පස්සර නගරයේදි වීදී සරණා වගයි
පස්සර වෙළඳ සහ කර්මාන්ත සංගමය විසින් සංවිධානය කරන කච්චානි ජාතකය රැගත් පොසොන් තොරණ පස්සර සෝමපාල සෙනෙවිරත්න ක්‍රිඩාංගණයේදී විදිහා දැක්වේ