සිතුවිලි දැහැන

සිතුවිලි දැහැන This page will help you clear your mind
So stay with this page no additional

08/08/2024

I gained 49 followers, created 34 posts and received 154 reactions in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

19/07/2024

Frankie Lapenna ගේ සුන්දර පස්ස...

මිලියන 8.9 ක youtube නාලිකාවක් ගොඩනගන්න මූලික උනු ඒ ලස්සන පිටිපස්ස👌

Frankie Lapenna අවුරුදු 26 ක තරුණයෙක් වන අතර සමාජ මාධ්‍ය තුළ දැඩි වෙනසක් කරපු ඡායාරූප අධ්‍යක්ෂකවරයෙකි. මොහුට කාන්තාවකටත් වඩා සුන්දරව පිහිටා ඇති පිටුපස ප්‍රදේශය මිලියන 8.9 ග්‍රාහකයින් පිරිසක් තමා සතු කරගැනීමට සමත්විය..

©

18/07/2024
ඔයා පවත්වන ඕනෑම බැඳීමක් වෙනුවෙන් අවංක වෙන්න ! ඒක යාලුකමක් , ආදරයක් , මොන යම් හෝ හිතවත්කමක් උනත් කමක් නෑ ..ඒ බැඳීමට කාරුණ...
14/07/2024

ඔයා පවත්වන ඕනෑම බැඳීමක් වෙනුවෙන් අවංක වෙන්න !

ඒක යාලුකමක් ,
ආදරයක් ,
මොන යම් හෝ හිතවත්කමක් උනත් කමක් නෑ ..
ඒ බැඳීමට කාරුණික වෙන්න ..
අවංක වෙන්න ..
ආදරේ වෙන්න ..
ලෙංගතු වෙන්න ..
ඔවුනොවුන් වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී නුඹට හැකි දේ පමණක්ම ඉටු කරන්න ..!! 🤍

Be honest about any relationship you have!

it's friendship
a love
It doesn't matter if there is any kind of friendship..
Be kind to that bond..
Be honest..
Be in love..
Be gentle..
Do what you can without expecting anything for each other..!!

Good Morning

ආදරය කියන්නේ කෙනෙකුට අපි දෙන ගෞරවයක්....කාලය කියන්නෙ කෙනෙකුට අපි දෙන වටිනා ත්‍යාගයක්...විශ්වාසය කියන්නෙ කෙනෙකුට අපි දෙන ...
13/07/2024

ආදරය කියන්නේ කෙනෙකුට අපි දෙන ගෞරවයක්....

කාලය කියන්නෙ කෙනෙකුට අපි දෙන වටිනා ත්‍යාගයක්...

විශ්වාසය කියන්නෙ කෙනෙකුට අපි දෙන වටිනාකමක්...

ඕනම සම්බන්ධතාවයක් ඉදිරියට පවත්වාගැනීම වෙනුවෙන් මේ දේවල් අත්‍යවශ්‍යයි...

සම්බන්ධතාවයක් යනු ගණුදෙනුවක් මිස සිගමනක් ⁣හෝ පරිත්‍යාගයක් නොවේ...ඔබ අනෙකා වෙනුවෙන් ලබා දෙන දේ පෙරලා ඔබටත් ලැබිය යුතුයි …

මන්ද ඔබ ඔබ සතු දේ අනෙකාට දුන්නද එය පෙරලා ඔබට නොලැබෙන විට ඔබ කෙමෙන් කෙමෙන් හිස්වනු ඇත...

ඒ හිස්බව දවසක කලකිරීමක් බවට පත්වනු නිසැකය...

කලකිරීම යනු නැවත ගොඩනගාගත නොහැකි සම්බන්ධතාවයක අවසන් පියවරයි...❤️

Address

Pitigala Road, Elpitiya
Pelawatta
80400

Alerts

Be the first to know and let us send you an email when සිතුවිලි දැහැන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category