Zion Property Care Pvt Ltd

Zion Property Care Pvt Ltd Relax & Enjoy Five-Star Facilities Within Homestays, wherever you want in Sri Lanka

17/08/2026

🏡 කඩවතින් Brand-New Luxury Home එකක් Long-Term Rent එකට!

අලුත්ම architectural design එකක්, elegant modern lighting, සහ landscaped garden එකක් එක්ක premium living experience එකක්. ✨

ඔබ තමයි මේ ගෙදර මුල්ම පදිංචිකරු වෙන්නෙ! 🏠

✨ Brand-new 3-storey house
🛏️ 5 Bedrooms + Private Balconies
🚿 4 Bathrooms
💡 Modern Lighting & Gypsum Ceilings
🛋️ Spacious Living & Dining Areas
📺 Separate TV Lobby
🌿 Beautiful Landscaped Garden
🏋️ Dedicated Space for a Home Gym
🚗 Spacious Secure Garage

📍 Gonahena, Kadawatha
🚘 1.5 km to Kadawatha Highway Entrance
✈️ Approx. 20 mins to Airport
🏥 Approx. 25 mins to Ragama Hospital
🛒 Supermarkets & Petrol Sheds Nearby

💰 Monthly Rent: Rs. 175,000
🔑 Long-Term Rental

Modern design. Beautiful spaces. Convenient location. Brand-new living.

ඔබේ next home එක මේක වෙන්න පුළුවන්. ❤️
📞 Viewing & Reservations සඳහා දැන්ම අපට කතා කරන්න!
+94 70 744 8877

Managed by Zion Property Care (Pvt) Ltd.


17/08/2026

🏡 අතුරුගිරියෙන් Rent එකට ගෙයක් හොයනවද?

Comfortable lifestyle එකක්, premium location එකක්, modern facilities එක්ක long-term living සඳහා fully furnished home එකක්. ✨

🛏️ 3 AC Bedrooms
🛋️ Fully Furnished
🍳 Fully Fitted Kitchen
🚿 Modern Bathrooms
🍽️ Spacious Living & Dining Areas
📍 Highway Entrance එකට විනාඩි 10යි
🛒 Hospitals & supermarkets අතේ දුරින්
🎓 15 MIN → SLIIT
🎓17 MIN → Horizon Campus
🎓20 MIN → KIU
🎓30 MIN → University of Sri Jayewardenepura

💰 Monthly Rent – LKR 250,000

සුපිරි Location එකක, comfort එකත් ඕන නම්… මේක ඔබේ Next Home එක වෙන්න පුළුවන්. ❤️

📞 Long-term rental සඳහා වැඩි විස්තර දැනගන්න අදම අපිව contact කරන්න.
+94 70 744 8877

Managed by Zion Property Care (Pvt) Ltd.

17/08/2026

Escape the ordinary and find your way to the misty hills of Hatton. 🌿⛰️

Welcome to Harrington Heritage Hatton — your sanctuary in the heart of Sri Lanka’s beautiful tea country.
📍 Hatton, Sri Lanka

✨ Comfortable rooms for every kind of getaway
🛁 Modern bathrooms
🍽️ On-site restaurant
🏊 Infinity pool
🌿 Magnificent mountain views
📺 Cable TV
📶 Free Wi-Fi

Whether it’s a family holiday, romantic escape, or a peaceful getaway, Harrington Heritage brings together comfort, nature, and unforgettable hill-country views.🏔️💚

📞 For Reservations & Inquiries: +94 70 744 8877

💼Marketing by Zion Property Care (Pvt) Ltd.

14/08/2026

🪷🪔 මෙවර මහනුවර ඇසළ පෙරහැර බලන්න හෝ පාසල් නිවාඩුවට නුවර අසිරිය විඳින්න ඔබත් මහනුවර එන්නද ඉන්නේ? 🏞️✨

පෙරහැර සමයේ පවුලේ සැමත් එක්ක හෝ යාළුවොත් එක්ක නිදහසේ, සුරක්ෂිතව සහ සුවපහසුවෙන් නවාතැන් ගන්න ඔබට ගැළපෙන නවාතැන් විකල්ප දෙකක් Zion Property Care (Pvt) Ltd වෙතින්! 🏡❤️

🏡 Dream Vacations Holiday Homes – මහනුවර

📍 මහනුවර වැව රවුමට කිලෝමීටර් 3.5ක් පමණයි.
👨‍👩‍👧‍👦 පුද්ගලයන් 8 දෙනෙකුට පහසුවෙන් නවාතැන්
🛏️ පිරිසිදු කාමර 4ක්
🚿 Hot Water පහසුකම්
📶 Free Wi-Fi
🍳 Kitchen පහසුකම්
🔒 24/7 CCTV ආරක්ෂාව

💰 විශේෂ ගාස්තුව – දිනකට රු. 12,000/-...............................................................

⛰️ River View Flats – පේරාදෙණිය

පේරාදෙණිය සරසවිය ආසන්නයේ, හන්තාන කඳු පන්තියේ සුන්දර දසුනත් සමඟ Premium Flat 1ක්. 🌿

🏠 මේ Flat එකේ පුද්ගලයන් 5 දෙනෙකුට නවාතැන් ලබාගත හැක.
🛏️ පිරිසිදු කාමර 2ක්
🚿 Hot Water නානකාමර 2ක්
📶 Wi-Fi
🍳 Kitchen පහසුකම්

💰 මුළු Flat එකම – දිනකට රු. 7,500/-

🪷 ඇසළ පෙරහැර බලන්න එන ඔබටත්, පාසල් නිවාඩුවට නුවර සංචාරයක් සැලසුම් කරන ඔබටත් — නිවහනක සුවපහසුව සමඟ නුවර රැඳී සිටින්න හොඳම අවස්ථාවක්!

🔥 School Holiday & Perahera Season නිසා පවතින ඉල්ලුම වැඩි බැවින් ඔබට අවශ්‍ය දිනය අදම වෙන්කරවා ගන්න.

📲 Reservation සඳහා දැන්ම Message එකක් හෝ WhatsApp කරන්න.

💬 WhatsApp: 070 744 8877

www.zionhomestays.com

💼 Managed by Zion Property Care (Pvt) Ltd.
"Built On Trust"

✨ Welcome August! ✨A new month, new journeys, and countless beautiful moments waiting to be discovered. 🌿💛 May August br...
01/08/2026

✨ Welcome August! ✨

A new month, new journeys, and countless beautiful moments waiting to be discovered. 🌿💛 May August bring you peaceful escapes, unforgettable stays, and memories that last a lifetime.

Wishing you a wonderful August from Zion Property Care Pvt ltd. ! 🏡✨

www.zionhomestays.com

+94 7 07 44 88 77

🌕🙏 සියලු සිත් සනසන, යහපත පතුරවන පින්බර ඇසළ මංගල්‍යයක් වේවා! 🌸✨මෙත් සිතින් යහපත් සිතුවිලි පතුරුවමින්, සාමයෙන් හා සතුටින් ...
28/07/2026

🌕🙏 සියලු සිත් සනසන, යහපත පතුරවන පින්බර ඇසළ මංගල්‍යයක් වේවා! 🌸✨

මෙත් සිතින් යහපත් සිතුවිලි පතුරුවමින්, සාමයෙන් හා සතුටින් පිරි සුන්දර දිවියක් ගත කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා! 🌸✨

28/07/2026

පවුලේ ඊළඟ Get-together එකට, හැමෝම එකට එකතු වෙලා, මතක හිටින දවසක් ගත කරන්න තැනක් හොයනවද? 🏡❤️

Thewatte පල්ලියට ගිහින් ආශිර්වාද ලබන්න, Muthurajawela තෙත්බිම්හි සුන්දරත්වය විඳින්න.
ඒ හැම අත්දැකීමකටම පස්සේ, ඔබේම පෞද්ගලික අවකාශයක ආදරණීයයන් එක්ක සතුටින් කාලය ගත කරන්න. ✨

Royland Residence – රාගම ඔබට ඒ හැම අත්දැකීමක්ම එකම ගමනකදී විඳගන්න අවස්ථාව ලබාදෙනවා.

🛏️ සුවපහසු නිදන කාමර 5ක්
🚿 නවීන නාන කාමර 3ක්
🍳 Fully Equipped Kitchen
📺 Comfortable TV Lounge
📶 Free Wi-Fi
👨‍👩‍👧‍👦 පුද්ගලයන් 10 දෙනෙකු දක්වා
🌿 Spacious Garden
🎤 Party Speaker & Wireless Microphones

පවුලේ එකතුවකට, Birthday Party එකකට, යහළුවන්ගේ Get-together එකකට හෝ පුංචි Private Event එකකට සම්පූර්ණ නවාතැනම ඔබේ කණ්ඩායම වෙනුවෙන් වෙන්කරවාගෙන, හැමෝම එකට එකතු වී ඔබටම වෙන්වූ සුන්දර මොහොතක් නිර්මාණය කරගන්න. ❤️

📍 රාගම | කොළඹට පහසු ප්‍රවේශය | Ragama Hospital ආසන්නයේ

📞WhatsApp: +94 70 744 8877

එකට එකතු වෙන්න. සතුට බෙදාගන්න. මතක හිටින මොහොතක් නිර්මාණය කරන්න. 🏡✨
Managed by Zion Property Care (Pvt) Ltd.

www.zionhomestays.com

Skyline Haven Ella - Cabana ❤️ ඔබේ හනිමුන් මතක...අමතක නොවන ආදරණීය අත්දැකීමක් කරගන්න... 🌿💍නව ජීවිතයේ ආරම්භය සොබාදහම, නිස්...
25/07/2026

Skyline Haven Ella - Cabana

❤️ ඔබේ හනිමුන් මතක...
අමතක නොවන ආදරණීය අත්දැකීමක් කරගන්න... 🌿💍
නව ජීවිතයේ ආරම්භය සොබාදහම, නිස්කලංකත්වය සහ ආදරය එක්වන තැනකින් ආරම්භ කරන්න. ❤️

නමුණුකුල කඳු පන්තියේ මනස්කාන්ත දර්ශනයත් සමඟ උදෑසන හිරු එළියට අවදි වෙමින්, ඔබ දෙදෙනාටම පමණක් වෙන් වූ Private Cabana එකක සුවපහසුව විඳිමින් ජීවිත කාලයටම මතක හිටින Honeymoon අත්දැකීමක් ලබාගන්න.

🏡 Skyline Haven Ella Cabana

Where Love Meets the Mountains.

✨ Honeymoon Couple Package Includes

🏡 Entire Private Cabana
❤️ Perfect for Honeymoon Couples
🥞 FREE Breakfast for 2
🌄 Private Balcony with Stunning Namunukula Mountain Views
🚿 Hot Water Bathroom
🚗 Free Parking
🍽️ Freshly Prepared Lunch & Dinner Available on Request

📍 Close to Ella's Top Attractions

🌉 Nine Arches Bridge
⛰️ Little Adam's Peak
🥾 Ella Rock
💦 Ravana Falls
🚂 Demodara Railway Loop
🛕 Kumbalwela Temple

🌿 And many more popular attractions just minutes away.

💝 Special Honeymoon Package
❤️ Rs. 12,000 per day

✔ Entire Private Cabana
✔ FREE Breakfast for 2 Guests

🎈 Complimentary Honeymoon Bed Decoration (Subject to Availability)

📲 Reserve Your Romantic Getaway Today!

📞 WhatsApp: 070 744 8877

🌐 Website: www.zionhomestays.com

Managed by Zion Property Care (Pvt) Ltd

💕 ඔබ දෙදෙනාගේ ආදර ගමනේ පළමු සුන්දර මතකය... Skyline Haven Ella Cabana හි ආරම්භ කරන්න. 🌄🤍

🏡✨ Lavender Villa – Santorini Resort, Negombo📅 Daily | Weekly | Monthly Stays Available🌍 Perfect for International Visit...
19/07/2026

🏡✨ Lavender Villa – Santorini Resort, Negombo

📅 Daily | Weekly | Monthly Stays Available

🌍 Perfect for International Visitors & Sri Lankan Families

✈️ Only a few minutes from Bandaranaike International Airport and Negombo City.

⚠️The ONLY Villa managed by Zion Property Care (Pvt) Ltd inside Santorini Resort.

---

💰 SPECIAL RATES

❤️ Couple Stay – Rs. 15,000 (From USD 50/night)

👨‍👩‍👧‍👦 Family Stay (Up to 5 Adults) – Rs. 18,000 (From USD 60/night)

⏰ Check-in: 01:00 PM | Check-out: 11:00 AM

🏡 2 A/C Bedrooms | 3 Bathrooms | Modern Kitchen | Netflix | High-Speed Wi-Fi | Private Parking

🏊 FREE Resort Facilities
✔ Swimming Pool
✔ Gym
✔ Basketball Court
✔ Kids' Water Park
✔ Playground
✔ Coffee Shop

🍳 Fully Equipped Kitchen | Order Food via Uber Eats & PickMe Food

🌴 Ideal for Couples • Families • Airport Transit • Weekend Getaways • GCC Summer Holidays

📅 Limited availability during the School Holiday & GCC Summer Season. Book your stay today!

📲 Direct Bookings Only

📞 +94 7 07 44 8877

---

🏡 Lavender Villa – Santorini Resort, Negombo

📅 දිනපතා | සතිපතා | මාසික නවාතැන් සඳහා වෙන්කරවා ගැනීම් සිදු කෙරේ.

💰 විශේෂ මිල ගණන්

❤️ Couple Stay – රු. 15,000.00

👨‍👩‍👧‍👦 වැඩිහිටි 5 දෙනෙකු දක්වා – රු. 18,000.00

⏰ ඇතුල්වීම: ප.ව. 01.00 | පිටවීම: පෙ.ව. 11.00 (පසු දින)

🏡 AC නිදන කාමර 2 | නාන කාමර 3 | Modern Kitchen | Netflix | Wi-Fi | Private Parking

🏊 අමතර ගාස්තුවක් නොමැති Resort පහසුකම්
✔ Swimming Pool
✔ Gym
✔ Basketball Court
✔ Kids' Water Park
✔ Playground
✔ Coffee Shop

🍳 Kitchen පහසුකම් සම්පූර්ණයෙන්ම සපයා ඇත. Uber Eats සහ PickMe Food මඟින්ද ආහාර ඇණවුම් කළ හැක.

🌴 Couple Stay • පවුලේ නිවාඩු • Airport Transit Stay • Weekend Getaway • GCC Summer Holiday සඳහා ඉතා සුදුසුයි.

📅 පාසල් නිවාඩු සහ GCC Summer Holiday සමයේ වෙන්කරවා ගැනීම් වේගයෙන් සිදුවන බැවින් අදම ඔබගේ දිනය වෙන්කරවා ගන්න!

📲 Direct Bookings Only

📞 +94 70 744 8877

*USD prices are approximate and may vary depending on the prevailing exchange rate.

18/07/2026

ඇල්ල බලන්න විතරක් නෙමේ... ඇල්ල එක ජීවත් වෙලා යන්න එන්න. 🌿⛰️

නමුණුකුල කඳු පන්තියේ සුන්දර දර්ශනයත් එක්ක උදේ කෝපි කෝප්පයක් රසවිඳිමින්, සොබාදහම මැද සැනසිල්ලෙන් නිවාඩුවක් ගත කරන්න " Skyline Haven Ella Cabana "

🏡 Entire Private Cabana
👨‍👩‍👧‍👦 Guests 4 දෙනෙකුට පහසුකම් සහිත නවාතැන්.
🥞 FREE Breakfast for 4 Guests
🌄 Private Balcony with Stunning Namunukula Mountain Views
🚿 Hot Water Bathroom
🚗 Free Parking
🍽️ Freshly Prepared Meals Available

📍 Nine Arches Bridge
📍 Ella Rock
📍 Little Adam's Peak
📍 Ravana Falls
📍 Kumbalwela Temple
📍 Punchi Sri Pada සහ ඇල්ලේ ජනප්‍රිය සංචාරක ස්ථාන රැසකට ඉතා සමීපයෙන්.

💰 Rs. 14,000 per day (Entire Cabana + FREE Breakfast for 4)

💰 Rs. 12,000 per day - For couples (Entire Cabana + Free breakfast )

📲 අදම WhatsApp කරන්න:

070 744 8877

ඔබේ මීළඟ Ella getaway එක Skyline Haven Ella Cabana සමඟ අමතක නොවන මතකයක් බවට පත් කරගන්න. 🤍

Address

129/2/" Kings Passage" Kurunduwatta Road, Agunawala. , Peradeniya. 202400
Peradeniya
204000

Website

Alerts

Be the first to know and let us send you an email when Zion Property Care Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share