Travel Book

Travel Book *"Let’s get lost in beautiful places 🗺️📍"*
(5)

🌫️🏔️ මීදුමෙන් වැසුණු හපුතලේ කඳු අතරේ, Budget එකට ගැළපෙන ලස්සනම stay එකක් හොයනවද? 😍🌿හපුතලේ Town එකේ ඉඳන් වැඩි දුරක් යන්න ...
28/08/2026

🌫️🏔️ මීදුමෙන් වැසුණු හපුතලේ කඳු අතරේ, Budget එකට ගැළපෙන ලස්සනම stay එකක් හොයනවද? 😍🌿

හපුතලේ Town එකේ ඉඳන් වැඩි දුරක් යන්න ඕන නැහැ… 🥰
කඳු පන්තිවල ලස්සන view එකක් එක්ක, සීතල කාලගුණයත් නිදහස් පරිසරයකුත් විඳින්න පුළුවන් cozy private cabana එකක් මෙන්න! 🛖🤍

📍 Forest View Cabana – Haputale 🌿🏔️

උදේම ජනේලයෙන් එළිය බලද්දී මීදුමෙන් වැසුණු කඳු… 🌫️
දවස පුරා සොබාදහමත් එක්ක chill වෙලා… 🌿
රෑට family එකත් එක්ක හෝ යාළුවෝ එක්ක BBQ එකක්, Bonfire එකක් දාගෙන නිදහසේ ඉන්න පුළුවන්! 🔥🥰

❤️ Couple getaway එකකට
👨‍👩‍👧‍👦 Family trip එකකට
👯 Friends trip එකකට
කියාපුම place එකක්!

✨ Stay Options

🛖 Private Cabana – උපරිම 8 දෙනෙක්

❤️ Couple – Rs. 12,000/-
👥 8 දෙනෙක් දක්වා – Rs. 3,800/- PP

☕ Welcome Drink
☕ Bed Tea
🍳 Breakfast
ඇතුළත්!

🏡 Budget Double Rooms

💰 එක් Room එකක් – Rs. 4,000/-

🌿 Facilities

🛁 Attached Bathroom
🔥 Hot Water
🍽️ Fresh Meals
☕ Tea & Coffee Maker
🏔️ Mountain View Balcony
🌳 Garden & Relaxing Areas
🔥 BBQ & Outdoor Dining
🏕️ Bonfire Area
📺 TV + High-Speed WiFi
🚗 Free Parking
🗺️ Tours & Safari Assistance

📸 Nearby Attractions

🌄 Haputale View Point
🏡 Adisham Bungalow
⛰️ Lipton's Seat
🚂 Ohiya Railway Station
🌿 Horton Plains
🏔️ World's End

💚 හපුතලේ ගිහින් expensive hotel එකකට ලොකු ගාණක් වියදම් කරනවට වඩා, සීතල කඳුකරයේ ලස්සන view එකක් එක්ක මේ වගේ budget-friendly stay එකක් try කරලා බලමුද? 😍🌫️🏔️

📞 Bookings:
070 118 0180
075 295 3012
078 976 9165

🌴 Hotels | Villas | Resorts | Cabana | Travel Offers
අලුත්ම Travel updates සඳහා Follow කරන්න ❤️

නුවර මෙච්චර ලස්සන, නිස්කලංක තැනක් තියෙනවා කියලා දැනගෙන හිටියද? 😍🌿🏡හැමදාම තියෙන busy life එකෙන් ටිකකට ඈත් වෙලා, කඳුකරයේ ස...
23/08/2026

නුවර මෙච්චර ලස්සන, නිස්කලංක තැනක් තියෙනවා කියලා දැනගෙන හිටියද? 😍🌿🏡

හැමදාම තියෙන busy life එකෙන් ටිකකට ඈත් වෙලා, කඳුකරයේ සීතල සුළඟත් සොබාදහමේ නිස්කලංකත්වයත් එක්ක relax වෙන්න හිතෙනවා නම් මෙන්න සුන්දර Villa එකක්! 💚✨

📍 Villa Vajrapani – Hanthana, Kandy

හන්තාන කඳු පන්තිය පාමුල, හරිත වටපිටාවෙන් සහ ලස්සන mountain views වලින් වටවුණු මේ තැන Nature Loversලාට නම් කියාපුම getaway එකක්. 🌄🍃

🏡 සුවපහසු Villa Experience
🌿 හන්තාන කඳුකරයේ සුන්දර Views
☁️ නිස්කලංක හා සැනසිලිදායක පරිසරයක්
📸 ලස්සන Photo Spots
🍃 සොබාදහමෙන් වටවුණු වටපිටාව
☕ උදේ සහ හවස enjoy කරන්න පුළුවන් Amazing Views

උදේට මීදුමෙන් වැසුණු කඳු පන්තිය දිහා බලාගෙන coffee එකක් බොන ගමන් දවස පටන් ගන්න... ☕🌄😍

දවල්ට හරිත වටපිටාව අතරේ නිදහසේ relax වෙන්න... 🌿💚

හවසට ලස්සන sunset එකත් එක්ක දවස ලස්සනට අවසන් කරන්න... 🌅❤️

❤️ Couples Getaway එකකට
👨‍👩‍👧‍👦 Family Vacation එකකට
👯‍♀️ Friends එක්ක Weekend Escape එකකට

නුවර යන ඔයාලගේ Travel List එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න වටින ලස්සන place එකක් තමයි මේ! 😍🏡🌿

📍 Villa Vajrapani – Hanthana, Kandy

මේ පාර Kandy Trip එකක් plan කරනවා නම්, හන්තාන කඳු අතරේ මේ සුන්දර Villa Experience එකත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න! 💚✨

🌴 ලංකාවේ ලස්සනම Hotels, Villas, Resorts සහ Latest Travel Offers දැනගන්න අපේ Page එක Follow කරන්න! 😉

ඔයාලගෙත් Hotel / Villa / Resort / Cabana එක Promote කරගන්න ඕන නම් අපිට Message එකක් දාන්න 📩❤️

🌊😍 **දකුණු වෙරළේ හැංගිලා තියෙන ලස්සනම Beachfront Resort එකක්!**මුහුදටම මුහුණලා, නිස්කලංක වෙරළ තීරයක සොබාදහමත් එක්ක Luxur...
21/08/2026

🌊😍 **දකුණු වෙරළේ හැංගිලා තියෙන ලස්සනම Beachfront Resort එකක්!**

මුහුදටම මුහුණලා, නිස්කලංක වෙරළ තීරයක සොබාදහමත් එක්ක Luxury නිවාඩුවක් ගත කරන්න හිතෙනවා නම් මේ place එකත් අනිවාර්යයෙන්ම save කරගන්න! 🌴☀️

📍 **Ravana Garden – Ambalantota** ❤️

අම්බලන්තොට නොනගම සුන්දර වෙරළ තීරයේ පිහිටි මේ Eco-Luxury Resort එක, Couple getaway එකකට, Family vacation එකකට වගේම Beach Lovers ලාටත් කියාපුම තැනක්. 🌊💚

# # # 🌿 මෙතැනදී ඔයාලට විඳින්න පුළුවන්...

🌊 Panoramic Ocean View Rooms & Suites
🏊‍♂️ Outdoor Swimming Pool
🏖️ Direct Beach Access
🌴 Peaceful Tropical Garden
🍤 Fresh Seafood & Delicious Cuisine
🍹 Oceanfront Restaurant & Rooftop Vibes
💆‍♀️ Spa & Relaxation Treatments
📶 Free Wi-Fi & Modern Facilities

උදේට මුහුදු රළ හඬත් එක්ක අවදි වෙලා... ☕🌊
දවල්ට Pool එකේ Relax වෙලා... 🏊‍♂️
හවසට වෙරළ දිගේ ඇවිදිමින් Sunset එක Enjoy කරන්න... 🌅❤️

ඒ වගේම මෙතැන ඉඳලා පහසුවෙන් යන්න පුළුවන්...

📍 Kalametiya Bird Sanctuary
📍 Ridiyagama Safari Park
📍 Madunagala Hot Water Springs
📍 Rekawa Turtle Beach
📍 Yala & Udawalawe National Parks

❤️ Couple Getaway
👨‍👩‍👧‍👦 Family Vacation
🌴 Beach Escape
🌿 Nature Lovers
💆‍♀️ Relaxing Holiday

දකුණු වෙරළේ නිදහස, ලස්සන මුහුදු දසුන් සහ සොබාදහමත් එක්ක වෙනස්ම Beach Resort Experience එකක් විඳින්න නම් **Ravana Garden** කියන්නේ අනිවාර්යයෙන්ම යන්න වටින තැනක්! 😍🌊

📍 **Ravana Garden – Nonagama, Ambalantota**

✨ ලංකාවේ ලස්සන Hotels, Villas, Resorts සහ Latest Travel Offers දැනගන්න නම් අපේ **Tripinfo page එක Follow කරන්න** 😉🌴

ඔයාලගෙත් Hotel / Villa / Resort / Cabana එක Promote කරගන්න ඕන නම් අපිට **Message එකක් දාන්න** 📩❤️

17/08/2026

🍃🍁

🌊✨ එක සැරයක් ගියොත් ආයෙත් යන්න හිතෙන තැනක්! 😍අම්බලන්ගොඩ සුන්දර වෙරළ තීරය අසලින්, මුහුදු රළ හඬත් එක්ක නිදහසේ දවසක් ගත කරන...
16/08/2026

🌊✨ එක සැරයක් ගියොත් ආයෙත් යන්න හිතෙන තැනක්! 😍

අම්බලන්ගොඩ සුන්දර වෙරළ තීරය අසලින්, මුහුදු රළ හඬත් එක්ක නිදහසේ දවසක් ගත කරන්න කැමති අයට මෙන්න සුපිරි Beachfront escape එකක්! 🏖️🌴

👑 R Degrees – Ambalangoda 🌊

මුහුදට මුහුණලා පිහිටි සුන්දර location එක, Ocean View Rooms, Beachfront Swimming Pool එක, රසවත් Seafood සහ නිස්කලංක පරිසරය නිසා couples, families සහ beach lovers ලාට මේක perfect getaway එකක්. ❤️

🏡 මෙතැනදී ඔබට විඳින්න පුළුවන්…

🌊 Stunning Ocean Views
🏊‍♂️ Beachfront Swimming Pool
🛏️ Comfortable Luxury Rooms & Suites
🍤 Fresh Seafood & Delicious Cuisine
🌅 Beautiful Sunset Views
🏖️ Direct Beach Access
☕ Relaxing Beachfront Atmosphere
❤️ Couples & Family Friendly Experience

උදේට මුහුදේ සුන්දර දසුනක් බලමින් coffee එකක් බොන්න… ☕🌊
දවල්ට pool එකේ relax වෙන්න… 🏊‍♂️
හවසට වෙරළ දිගේ ඇවිදිමින් sunset එක enjoy කරන්න… 🌅❤️

ඒ නිසාම එක සැරයක් ගියොත් ආයෙත් යන්න හිතෙන දකුණු වෙරළේ ලස්සනම getaway එකක් විදිහට R Degrees කියන්නේ අමතක නොවන තැනක්! 😍

📍 R Degrees, Galle Road, Ambalangoda

🚗 කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පහසුවෙන් ළඟා වෙන්නත් පුළුවන්.

ඔයාගේ next beach escape එකට මේ වගේ තැනක් තෝරගන්නවා නම් කාත් එක්කද යන්නේ? 😍👇

එක සැරයක් ගියොත් ආයෙත් යන්න හිතෙන Hotels & Restaurants ❤️🌴

Colombo විතරක්ම නෙවේ නුවරඑළියෙත් දැන් මාරම වෙනස් Vibe එකට හදපු Cafe තමා තියෙන්නේ.🤩🍕ඔයාලත් නුවරඑළියේ Trip එකක් යන දවසක ගි...
16/08/2026

Colombo විතරක්ම නෙවේ නුවරඑළියෙත් දැන් මාරම වෙනස් Vibe එකට හදපු Cafe තමා තියෙන්නේ.🤩🍕

ඔයාලත් නුවරඑළියේ Trip එකක් යන දවසක ගිහින් බලන්න මෙතනට.🥗🥘🍕🏡✨

වෙනස්ම Interior Design එකකට හදපු මාරම Clam Vibe එකක් තියෙන මෙතන තමා.
Reeds Cafe in Nuwara Eliya 📌🥙

නිදහසේ Coffee එකක් බොන ගමන් එයත් එක්ක Relax එකේ ඉන්න කියාපු තැනක්.😍
Cafe එකක තියෙන හැම දෙයක්ම මෙතන ඔයාලට ගන්න පුලුවන්.

ඇතිතරම් කාල ඇතිතරම් Time එකක් ඉදල Relax වෙලා එන්න පුලුවන්
අනිවාර්යෙන් දවසක එයා එක්ක ගිහින් බලන්න 👩🏻‍❤️‍👨🏻😍
Family එකත් එක්ක යන්නත් මරු තැන..🍕
මේ Vibe එකට කැමති හොදම යාලුවො Set එක Mention කරමු බලන්න

⌚️ උදේ 8 ඉදන් රෑ 11 වෙනකන් Open කරලා තියනවා.
නුවරඑළියෙ යන දවසට ඕනි වෙයි Save කරලම තියාගන්න 👍🤩
A/2 Building, New Bazaar Rd,Nuwara Eliya
📞📲 Phone: 0522 220 000

😮😍 කොළඹට නුදුරින්ම තියෙන මේ වගේ ලස්සන තැනක් ගැන දැනගෙන හිටියද? 🌿🍃කළුතර නෑබොඩ ප්‍රදේශයේ සුන්දර වතුයායක, සොබාදහමත් එක්ක වෙ...
15/08/2026

😮😍 කොළඹට නුදුරින්ම තියෙන මේ වගේ ලස්සන තැනක් ගැන දැනගෙන හිටියද? 🌿🍃

කළුතර නෑබොඩ ප්‍රදේශයේ සුන්දර වතුයායක, සොබාදහමත් එක්ක වෙනස්ම Concept එකකට නිර්මාණය කරපු Luxury Place එකක් මෙන්න! 🏡🌴✨

📍 **Glenross Living – Kalutara** ❤️

කොළපාට ගස්වැල් අතර, නිස්කලංක වටපිටාවක සොබාදහමේ සුන්දරත්වය විඳිමින් සුවපහසු නිවාඩුවක් ගත කරන්න කියාපුම තැනක්. 🍃🕊️🌿

City එකේ කලබලයෙන් ටිකක් ඈත් වෙලා, peaceful getaway එකක් හොයන අයට මේකත් අනිවාර්යයෙන්ම බලන්න වටින place එකක්. 😍💚

Couples ❤️
Families 👨‍👩‍👧‍👦
Friends 🫶

වගේම nature loversලාටත් මේක වෙනස්ම experience එකක් වේවි. 🌴✨

✨ ලංකාවේ ලස්සන hotels, villas සහ latest travel offers දැනගන්න නම් අපේ Tripinfo page එක follow කරන්න 😉🌴

ඔයාලගෙත් හොටෙල් එකේ, විලා එකේ, කබානා එකේ promotion එකක් කරගන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න 📩

📍 **Glenross Living – Kalutara** 🇱🇰💚

සුප්‍රසිද්ධ තරු පන්තියේ හෝටලයක 9900/- කට සුපිරි රැයක්උණවටුණ මුහුදු තීරයෙන් කෑම වෙල් තුනත් එක්කම එක්කෙනෙක්ට වෙන්නේ 9900/-...
13/08/2026

සුප්‍රසිද්ධ තරු පන්තියේ හෝටලයක 9900/- කට සුපිරි රැයක්

උණවටුණ මුහුදු තීරයෙන් කෑම වෙල් තුනත් එක්කම එක්කෙනෙක්ට වෙන්නේ 9900/- විතරමයි

නවීන පහසුකම්, රසවත් ආහාර, සහ වෙරළට ලඟාවීමේ පහසුව – සියල්ල එකම ස්ථානයක ..

යාළුවෝ සෙට් එක, office සෙට් එක, පවුලේ අය එක්ක නිදහසේ විනෝද වෙලා ගිහින් එන්න මරු තැනක්

මෙහි ආවොත් ඔයාට

✔️රෑමස්සල වෙරළ
✔️මිහිරිපැන්න Beach එක
✔️ගාලු කොටුව
✔️දෙවට Beach එකෙ Surfing කරන්න
✔️දලවැල්ල beach එක වගේම Turles බලන්නත් පුලුවන්

Facilities
✔️ Swimming Pool
✔️ Restaurent
✔️ Bar
✔️ Function Halls

නිස්කලංක පරිසරයක නිදහසේ නිවාඩුව ගත කරන්න කැමති අයට කියාපු තැනක් තමයි මේ.

වැඩි විස්තර සදහ දැන්ම අමතන්න
0778906933

එලුවන්කුලම තියන හැමදාම නවතින්න හිතෙන තැනක් Raalmadu Resort - Eluwankulama
12/08/2026

එලුවන්කුලම තියන හැමදාම නවතින්න හිතෙන තැනක්

Raalmadu Resort - Eluwankulama

මීගමුවෙන් party එකක් ගන්න සුපිරිම restaurant එකක්ද හෙවුවෙ 😍 ගගේ Floting boat එහක සුපිරියට ඔයාගෙ party එකත් organize කරගන...
12/08/2026

මීගමුවෙන් party එකක් ගන්න සුපිරිම restaurant එකක්ද හෙවුවෙ 😍 ගගේ Floting boat එහක සුපිරියට ඔයාගෙ party එකත් organize කරගන්න 💓

සුපිරිම seafood menu එකක් ඔන්න🥰

මේ Fish park & floating restaurant 💙

මීගමුව පමුණුගම ජාඇල හැදල වත්තල උස්වැටකෙයියාව සීදූව කටුනායක කුරණ අවට සෙට් එකට 😍 ඔන්න weekend එකෙ පොඩ්ඩක් සෙට් වෙන්න, bride to be party එකක් , anniversary එකක් එහෙම ගන්න

සුපිරි menu එකක් රසවිදින්න 🍕🥙🧆🍕🥙
Girlfriend එක්ක weekend එකේ පොඩ්ඩක් නිදහසේ කතා කරකර ඉන්නත් ඔන්න🙋‍♂

Party එකක්නම් prebooking එකක් දාන්න ඔන්න

Land line +9411 2241910
Mobile +94716312219
+94777806662
Whatsapp +94765251663
+94716312219

Address

Polgahawela

Alerts

Be the first to know and let us send you an email when Travel Book posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Book:

Shortcuts

Share