Travel & More With Hiru

Travel & More With Hiru travel

24/02/2026

Dadak.😁

23/01/2026

Sayyara.|සයියාරා|cover mix|ai

23/01/2026

🌳 Nonperial Estate | Belihul Oya |
Sri Lanka 🇱🇰

✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ

23/01/2026

මට ආසයි පාන්දර බස් එකක
ඔයත් එක්කලා නුවර යන්න ...

පාන්දර හින්දා ටිකක් සීතල
තියෙයි ... ඔයාට පුළුවන් මගේ අත
බදා ගන්න ...

මහන්සියි නිදි මතයි වගේ නම්
උරහිසේ හිස තියා ගන්න ...

උදේට වීදි වල එන සාම්බ්‍රාණි සුවඳ
විඳින්න ...

නෙළුම් මල් වට්ටියක් අරගෙන
මාලිගාවටත් වඳින්න ...

ක්වීන්ස් හෝටලේ ඉස්සරහින්
අතින් අල්ලන් පාර පනින්න ...

වැව රවුමෙ බංකුවක ඉඳගෙන

නොකී කතා ඔක්කෝම ටික ආයෙ
ආයෙ කියන්න ... ❤️

✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ

Address

Polonnaruwa
Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Travel & More With Hiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category