26/08/2022
- මේකනම් යන්නම ඕනේ ගමනක්❤️
2022/08/13 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම , අංක 1041/1042 දරණ ELLA ODYSSEY සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය #කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත ව ඇත.
🚆දුම්රිය අංක 1041
⭕සෑම සෙනසුරාදා දිනකම කොළඹින් පිටත් වේ.
කොළඹින් පිටත්විම - පෙ.ව. 05.30
මහනුවරින් පිටත්වීම - පෙ.ව.08.25
බදුල්ලට ලඟා වීම - ප.ව. 03.53
නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්,
🚦ගම්පහ
🚦වේයන්ගොඩ
🚦පොල්ගහවෙල
🚦රඹුක්කන
🚦පේරාදෙණිය හංදිය
🚦මහනුවර
🚦පේරාදෙණිය හන්දිය
🚦නාවලපිටිය
🚦හැටන්
🚦ග්‍රේට් වෙස්ට(ර්)න්
🚦නානුඔය
🚦ඔහිය
🚦ඉදල්ගස්හින්න
🚦හපුතලේ
🚦දියතලාව
🚦බණ්ඩාරවෙල
🚦ඇල්ල
🚦 දෙමෝදර
🚦හාලිඇල
🚦බදුල්ල
📍මෙම දුම්රිය නවතනු ලබන නැරඹුම් ස්ථාන [View points]
🔸හෝස් ටේල් ඇල්ල
🔸ශ්‍රී පාද නැරඹුම් ස්ථානය
🔸සෙන්ට්ක්ලෙයාර් ඇල්ල
එල්ජින් ඇල්ල
🔸දුම්රිය මාර්ගයේ ඉහළම ස්ථානය (Summit level)
🔸ඔහිය 18 වන බිංගෙය
🔸ඉදල්ගස්සින්න හුලං කපොල්ල
🔸කිතල් ඇල්ල
🔸ආරුක්කු 09 පාලම
🔸දෙමෝදර බිංගෙය සහ පාලම
දුම්රිය ඉහත ස්ථානයන් වල විනාඩි 02 - 15 අතර කාලයක් නවත්වනු ලැබේ
🚆දුම්රිය අංක 1042
⭕බදුල්ල දුම්රිය ස්තානයෙන් සෑම ඉරිදා දිනකම ආරම්භ වේ.
බදුල්ලෙන් පිටත්වීම - පෙ.ව. 09.50
මහනුවර ලඟා වීම - ප.ව. 4.22
කොළඹට ලගාවීම - ප.ව. 7.20
⭕නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්
🚦ඇල්ල
🚦බණ්ඩාරවෙල
🚦දියතලාව
🚦හපුතලේ
🚦නානුඔය
🚦තලවකැලේ
🚦හැටන්
🚦නාවලපිටිය
🚦පේරාදෙණිය හන්දිය
🚦 මහනුවර
🚦පේරාදෙණිය හංදිය
🚦රඹුක්කන
🚦පොල්ගහවෙල
🚦වේයන්ගොඩ
🚦ගම්පහ
🚦මරදාන
🚦කොළඹ කොටුව
මෙම දුම්රියේ මැදිරි සැකැස්ම
පළමු පන්තියේ මැදිරි 04 ක්
දෙවන පන්තියේ මැදිරි 03 ක්
භෝජනගාර මැදිරියක්
S14 බලවේග මැදිරි කට්ටල 02 ක්
🛑සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ.
🛑දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්‍රමාදයන් මත සංශෝධනය විය හැක. සහ මැදිරිවල සංශෝධනය සිදුවිය හැක.
දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු
- ප්‍රවේශපත් මිල ගණන්
🛑කොළඹ කොටුව - බදුල්ල
පළමු පංතිය රු. 5000.00
දෙවනි පංතිය රු. 4000.00
තුන්වන පංතිය රු. 3000.00
🛑කොළඹ කොටුව - නානුඔය
පළමු පංතිය රු. 4000.00
දෙවනි පංතිය රු. 3000.00
තුන්වන පංතිය රු. 2000.00
🛑කොළඹ කොටුව - මහනුවර
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00
🛑මහනුවර - නානුඔය
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00
🛑නානුඔය - බදුල්ල
පළමු පංතිය රු. 5000.00
දෙවනි පංතිය රු. 4000.00
තුන්වන පංතිය රු. 3000.00
දුම්රිය රැකගැනීම ඔබගේ පූර්ණ වගකීමකි.
(SMJ Adventures)
___________________________________