KEYON Family Resort - Polonnaruwa

KEYON Family Resort - Polonnaruwa පොලොන්නරුවේ ඇවිත් පවුලේ හැමෝටම අඩු මුදලකට නතර වෙන්න පුළුවන් සුපිරිම තැනක්.
(2)

16/05/2026

16/05/2026
           පොළොන්නරුවේ වන්දනාවේ එන ඔයාලත් අඩු මුදලකට නිදහසේ නතර වෙලා යන්න තැනක් හොයනවද👪එහෙනම් මේ තමයි ඔයාලට හරියනම තැන👌ප...
14/05/2026

පොළොන්නරුවේ වන්දනාවේ එන ඔයාලත් අඩු මුදලකට නිදහසේ නතර වෙලා යන්න තැනක් හොයනවද👪
එහෙනම් මේ තමයි ඔයාලට හරියනම තැන👌

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සිට 50m දුරින් 🏫 නිදහස් උඩුමහල

එෛතිහාසික ගල් විහාරයට විනාඩි පහයි 🕑
සෝමාවතිය පුද බිමට විනාඩි 45 ක් පමණයි🛕

එන්න ආරක්ෂිත පරිසරයක පවුලේ හැමෝමත් එක්ක උයාගෙන කාල නිදහසේ ඉඳලා යන්න 🍿🥪🫕

🏘️ 🚽ඉතා පිරිසිදු අලුත් නාන කාමර සමඟ සුව පහසු කාමර (Non A/C) විදුලි පංකා සහිත
♠️දෙදෙනෙකු සඳහා Rs. 2500
♠️හතර දෙනෙකු සඳහා Rs. 3000
♠️දාහතර දෙනෙකුට නවාතැන් පහසුකම්
♠️ මුලු Resort එකම Rs. 10000 ක් පමණි
🫕සියලු උපකරණ සහිත පිරිසිදු මුළුතැන්ගෙය සහ ආහාර ගැනිමේ ඉඩ පහසුකම්
🚗වාහන නැවතීමේ ඉඩ පහසුකම්
🥤බීමට filtered ජලය
🥂නිදහසේ ඉන්න ආලින්දය
🧯ගෑස්
👔ඇඳුම් මැද ගැනීමේ පහසුකම්

ඔබේ දිනය අදම වෙන් කරවා ගන්න 🤩
☎️0702962073
0710613312

Our facilities
♠️ Rooms (Non A/C) with attached bathrooms
♠️ Kitchen with dining facilities
♠️ Parking facilities
♠️ Lobby
♠️ Cloth Ion facilities
♠️ Gas
♠️ Filtered water

BOOK NOW🏕️

10/05/2026

Address

No8B, 25th Mile Post, Bendiwewa, Jayanthipura, Polonnaruwa
Polonnaruwa
51014

Website

Alerts

Be the first to know and let us send you an email when KEYON Family Resort - Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share