Lakmal Travels - Pvt Ltd Medirigiriya

Lakmal Travels - Pvt Ltd Medirigiriya මනුදමින් පෙරට එන මගී ප්‍රවාහන සේවයේ විශ්වාසනීය නාමය 🥰

Lakmal Travels
Gps Junction New Town Medirigiriya

මැදිරිගිරිය 48 කොළඹ

😍
13/08/2026

😍

දිග හාදයා.. 😉😍
08/08/2026

දිග හාදයා.. 😉😍

නව පරිච්ඡේදයකට ආශිර්වාදය ලබමින්… 🙏අලුත් බලාපොරොත්තු, අලුත් ගමනක්, සුන්දර අනාගතයක් සහ කවදත් අපව විශ්වාසයේ ඉහලින්ම තබන ඔබ ...
08/08/2026

නව පරිච්ඡේදයකට ආශිර්වාදය ලබමින්… 🙏

අලුත් බලාපොරොත්තු, අලුත් ගමනක්, සුන්දර අනාගතයක් සහ කවදත් අපව විශ්වාසයේ ඉහලින්ම තබන ඔබ සැම වෙනුවෙන්.. 🌿💫

07/08/2026

අපේ අලුත් දිග හාදයා 🤭😍

ළඟදීම 48 පාරෙන් හමුවෙමු 😉

31/07/2026

වෙලාව පාන්දර 2.30 යි.. බස් එකේ හැමෝම නිදි.. එක්කෙනෙක්ව විතරක් එයාලා හැමෝටම 100% ක් විශ්වාසයි.. 🥺🤍

ND 0890
අඹගස්වැව 48 කොළඹ

GPS හන්දියෙන් - රාත්‍රී 11.00
මීගොල්ලෑවෙන් - රාත්‍රී 11.20
අඹගස්වැවෙන් - රාත්‍රී 11.30
මැදිරිගිරියෙන් - මධ්‍යම රාත්‍රී - 12.00
හිඟුරක්ගොඩින් - අලුයම 12.30
කොළඹට ළඟාවීම - අලුයම 4.10

කොළඹින් - උදෑසන 7.45
කුරුණෑගලින් - උදෑසන 10.20
මැදිරිගිරියට ළඟාවීම - දහවල් 1.30

දිනපතා ධාවනය වේ.

ගමන් මාර්ගය
GPS හන්දිය, නවනගරය, ඇටඹඔය, මීගොල්ලෑව, අඹගස්වැව, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, මින්නේරිය, හබරණ, දඹුල්ල, ගලේවෙල, මැල්සිරිපුර, කුරුණෑගල, පොල්ගහවෙල, අලව්ව, අඹේපුස්ස, වරකාපොල, පස්යාල, නිට්ටඹුව, යක්කල, මිරිස්වත්ත, බැලුම්මහර, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, මාළිගාවත්ත හරහා කොළඹ

උතුරත් දකුණත් යා කරන රාත්‍රී ධාවකයා.. Samarasinghe Jet Liner 🫶Lakmal Travels අඹගස්වැව 48 කොළඹ
27/07/2026

උතුරත් දකුණත් යා කරන රාත්‍රී ධාවකයා.. Samarasinghe Jet Liner 🫶

Lakmal Travels
අඹගස්වැව 48 කොළඹ

12/07/2026

කොහේදි දැක්කත් ආදරේ නොඅඩුව ලැබෙන අපේ ඒවා.. 😍❤️

Thank you Keshan Rashmika

05/07/2026

මැදියම් රැයේ පැය තුන හමාරෙන් කොළඹ ඇවිත් උදේ පාන්දරින්ම නැවතත් මැදිරිගිරිය බලා.. 🫰🤠

ND 0890
අඹගස්වැව 48 කොළඹ

GPS හන්දියෙන් - රාත්‍රී 11.00
මීගොල්ලෑවෙන් - රාත්‍රී 11.20
අඹගස්වැවෙන් - රාත්‍රී 11.30
මැදිරිගිරියෙන් - මධ්‍යම රාත්‍රී 12.00
හිඟුරක්ගොඩින් - මධ්‍යම රාත්‍රී 12.25
මින්නේරියෙන් - අලුයම 12.35
කොළඹට ළඟාවීම - අලුයම 4.10

කොළඹින් - උදෑසන 7.45
කුරුණෑගලින් - උදෑසන 10.20
මැදිරිගිරියට ළඟාවීම - දහවල් 1.30

ගමන් මාර්ගය-
Gps හන්දිය, මැදිරිගිරිය නවනගරය, අඹගස්වැව හරහා මීගොල්ලෑව, අඹගස්වැව, නවනගරය හරහා මැදිරිගිරිය, දිවුලන්කඩවල, බටුකොටුව, හිඟුරක්ගොඩ, මින්නේරිය, හබරණ, ඉනාමලුව, දඹුල්ල, ගලේවෙල, මැල්සිරිපුර, ඉබ්බාගමුව, කුරුණෑගල, පොතුහැර, පොල්ගහවෙල, අලව්ව, අඹේපුස්ස, වරකාපොල, පස්යාල, නිට්ටඹුව, යක්කල, මිරිස්වත්ත, බැලුම්මහර, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, මාළිගාවත්ත හරහා කොළඹ

සම්පූර්ණ දුර - ආසන්න වශයෙන් 240 Km

අනුමත ගමන් කාලය ආසන්න වශයෙන් පැය 06 ක් පමණ.

Address

Gps Junction New Town Medirigiriya
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmal Travels - Pvt Ltd Medirigiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category