පෙම්බරී express coach official

පෙම්බරී express coach official පෙම්බරී express coach. for special tours
සියළුම විශේෂ චාරිකා සදහා අමතන්න
0705635521 / 0778261621

06/02/2026

Layland වල නැති සැප තියෙන ඒවා 😁🥰
ලගදීම වෙනසක් එක්ක බලාපොරොත්තු වෙන්න 😁
#පෙම්බරී #බස් #බස්pisso #බස්පිස්සු #බස්පිස්සුව #බස්පිස්සෝ #බස්

28/11/2025

Vidnuka Amaraweera අය්යගේ වාහන 😍
..❤️❤️❤️Layland අතරේ තනිවුන පෙම්බරී ❤️❤️❤️....

දෙසැම්බර් මස ඉරුදින පමණක් චාරිකා සදහා අපව වෙන් කරවා ගැනීමට අමතන්න... 0778751621

(සෙනසුරද රාත්‍රී 8 සිට ඉරුදින රාත්‍රී 12 දක්වා පමණි )
#බස් #පෙම්බරී #මාතර #මාතරඅපි #අපිමාතර #දෙවුන්දර #කිරින්ද #හක්මන #යටියන

Page එක කරගෙන යන්න මාලිම්බඩ තෙලිජ්ජවිල පාරේදී video කරල edit කරල upload කරන්න පුළුවන් අසාවෙන් වැඩේ කරන බස් පිස්සුව තියෙන...
25/11/2025

Page එක කරගෙන යන්න මාලිම්බඩ තෙලිජ්ජවිල පාරේදී video කරල edit කරල upload කරන්න පුළුවන් අසාවෙන් වැඩේ කරන බස් පිස්සුව තියෙන කෙනෙක් ඕන
0768751621

ඔබේ දරුවාට ආරක්ෂාකාරී සුවපහසු පාසල් සේවාවක්... #හක්මන නගර මාධ්‍යයෙ සිට  #මාතර ප්‍රමුක පෙලේ පාසල් හා මහින්ද රාජපක්ෂ ජාතික...
12/10/2025

ඔබේ දරුවාට ආරක්ෂාකාරී සුවපහසු පාසල් සේවාවක්...
#හක්මන නගර මාධ්‍යයෙ සිට #මාතර ප්‍රමුක පෙලේ පාසල් හා මහින්ද රාජපක්ෂ ජාතික පාසල දක්වා ගමන් කරන දරුවන් සදහා..

Matara central, සුජාතා, රාහුල, අනුර, මංතින්ද, st. තෝමස් boys,st තෝමස් girls, Mary's convent, st versius boys... ඇතුළු අනෙකුත් ප්‍රදාන පාසල් වල ළමුන් සදහා අප ආයතනයේ පාසල් ප්‍රවාහන රථ සදහා දරුවන් ඇතුලත් කරගනු ලැබේ...

හක්මන සිට මාතර පාසල් වලට රුපියල් 8000 ක මාසික ගාස්තවක් පමණයි...

ආසන සීමිත බැවින් ඔබේ දරුවාගේ ආසනය දැන්ම වෙන්කරවා ගැනීමට 0778751621 අමතන්න...

#කිරින්ද #හක්මන #පුහුලවැල්ල #කෝන්ගල

Matara central collage මාතර Sujatha Vidyalaya Rahula College Rahula College Western Band St. Mary's Convent, Matara. St. Thomas' College, Matara St.Thomas' Girls' High School

හෙට දින සිට නැවතත් මාතර සිට මිද්දෙනිය (express) 363 මාර්ග අංක යටතේ ධාවනයට,.. 🚀✈️♦️මාතරින් මිද්දෙනියට ♦️🚀මාතරින් උදැසන 07...
11/04/2025

හෙට දින සිට නැවතත් මාතර සිට මිද්දෙනිය (express) 363 මාර්ග අංක යටතේ ධාවනයට,.. 🚀✈️

♦️මාතරින් මිද්දෙනියට ♦️

🚀මාතරින් උදැසන 07.35
🚀හක්මනින් 08.25
🚀වලස්මුල්ලෙන් 08.50
🚀කිරමෙන් 09.10
🚀කටුවනින් 09.25
🚀මිද්දෙනියට 09.35

♦️මිද්දෙණියෙන් මාතරට ♦️

🚀මිද්දෙණියෙන් උදැසන 10.10
🚀කටුවනින් 10.35
🚀කිරමෙන් 10.50
🚀වලස්මුල්ලෙන් 11.00
🚀හක්මනින් 11.30
🚀මාතරට 11.55(express )- 12.15 දක්වා...

♦️නැවත දහවල් 12.05, 01.20, 02.05, 04.50
බස් රථ පුරප්පාඩු විට ♦️

උදැසන කාලයේදී ඔබගේ ආසන වෙන් කරවා ගැනීම සදහා 0778751621 අංකය අමතන්න...

#බස්රේස් #බස්පිස්සුව #කිරම #කටුවන #මිද්දෙනිය #බස් #මාතර #බස්රථ #කාලසටහන
#වලස්මුල්ල #ශ් #හක්මන #ලස්සනහක්මන #දෙනගම #රදනියාර #ඇබිලිපිටිය #වල්ගම්මුල්ල #කරමැටිය #රිටිගහයාය #වැලිපිටිය

Address

VIDNUKA Group Pvt Ltd, Peellagawa Jun. Kirinda Puhulwella
Puhulwella
81000

Telephone

+94705635522

Website

Alerts

Be the first to know and let us send you an email when පෙම්බරී express coach official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category