Lat's Go Travel

Lat's Go Travel ලාබෙට ලංකාව වටේම යන්න එකතු වෙන්න අපත් එක්ක ....👭🚍

16/11/2025
බේකස් බෙන්ඩ් චාරිකාව7800/- පමණි ( per person ) 🏞️ සෆාරි ජිප් ගාස්තුවත් සමග විඩාබර , ඒකාකාරි ජීවිතේට පුංචි විරාමයක්..!!අත...
16/11/2025

බේකස් බෙන්ඩ් චාරිකාව
7800/- පමණි ( per person ) 🏞️ සෆාරි ජිප් ගාස්තුවත් සමග
විඩාබර , ඒකාකාරි ජීවිතේට පුංචි විරාමයක්..!!

අති සුන්දර බේකස් බෙන්ඩ් චාරිකාව,සම්පූර්ණයෙන් අප විසින් සංවිධානය කරන බැවින් විඩාබර ඒකාකාරි ජිවිතයෙන් මදකට විරාමයක් ගෙන යන ගමනකි,ඔබට නිදහසේ සැහැල්ලුවෙන් යා හැකි ගමනකි.කාන්තාවක් විසින් සංවිධානය කරන නිසා සම්පූර්ණ ආරක්ෂාව සහිතව කාන්තාවන් හට තනිවම උවත් සහභාගි විය හැක..🚍

📌️ බේකස් බෙන්ඩ්
📌️ නන්පේරියල් දියඇල්ල
📌️ නන්පේරියල් ස්ටේට්
📌️ පහාන්තුඩාව දිය ඇල්ල
📌️ හිරිකටු ඔය
📌️ සුරතලි ඇල්ල
📌️ වැලි වංගුව විව් පොයින්ට්
📌️ බඹර කන්ද දිය ඇල්ල
📌️ upar බඹරකන්ද නැචුරල් පූල්( මෙතනින් නාන්නත් පුලුවන් කට්ටියට)

අපෙන් ඔයාලට
✅ සෆාරි ජිප් රථ
✅ පළපුරුදු මග පෙන්වන්නෙකු
✅ උදේ ආහාරය
✅ දිවා ආහාරය
✅ විශේෂ චාරිකා බස් රථයක්
✅ පළපුරුදු රියදුරෙක්
✅ 100% ආරක්ෂාව
✅ ප්‍රථමාධාර

🗓️ Date : December 07
7800/- per person
🚍 pickup රාගම ➡️ කඩවත ➡️ පෑලියගොඩ ➡️ කොටුව ➡️ කඩුවෙල ➡️ අවිස්සාවේල්ල ➡️ රත්නපුර ➡️ පැල්මඩුල්ල හරහා ඇල්ල අතරමැද ඕනෑම තැනකින් ඔබට චාරිකාවට සම්බන්ද විය හැක..!

👭 suitable for female , solo travellers , elders !

📢 වැඩිදුර විස්තර සහා සීට් එකක් වෙන් කර ගැනීමට 👇

0752587937 whatsApp

Address

Thewattha Road
Ragama
694

Website

Alerts

Be the first to know and let us send you an email when Lat's Go Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category