Travel Dinu

Travel Dinu T R A V E L E R 🍃💚

එන්න මාත් එක්ක ලංකාව වටේ ඇවිදින්න 🍃🌏💚
(1)

හැංගිලා තියෙන තැන් තමා ලස්සනම....😍💚🍃🌊📍මි යු නු  ඇ ල් ල - M I Y U N U  E L L A  W A T E R F A L L
12/06/2024

හැංගිලා තියෙන තැන් තමා ලස්සනම....😍💚🍃🌊
📍මි යු නු ඇ ල් ල - M I Y U N U E L L A W A T E R F A L L

ඒක..🥺😍📸 The Marvel Srilanka Adventures & Expeditions
10/06/2024

ඒක..🥺😍
📸 The Marvel Srilanka Adventures & Expeditions

රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන තවත් සුන්දර ස්ථානයක්...😍🍃📍G A W A R A  G I R I Y A - ග ව ර ගි රි ය
06/06/2024

රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන තවත් සුන්දර ස්ථානයක්...😍🍃
📍G A W A R A G I R I Y A - ග ව ර ගි රි ය

🌊🥶🥺C E Y L O N  🇱🇰 Feel   the   Nature 🦋✨️𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰
05/06/2024

🌊🥶🥺
C E Y L O N 🇱🇰

Feel the Nature 🦋✨️

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉Dhanu Upamali, Nuwan Sri Chamara Kulasing...
04/06/2024

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉

Dhanu Upamali, Nuwan Sri Chamara Kulasinghe, Supunsara Chandrasena, Tharusha Kavishka, Hirusha Mihisara, Nishantha Udhaya, Sandamini Nuwandi, Imadu Shehan, Danu Wittachchi, Kasun Sulochana

අනිවාරෙන්....😌🤍🍃
02/06/2024

අනිවාරෙන්....😌🤍🍃

මේ දවස් වලනම් වතුර ඇති එතන...🤭😍🍃
31/05/2024

මේ දවස් වලනම් වතුර ඇති එතන...🤭😍🍃

ඔයාලා ආසම traveler කවුද....💚😍Travel පිස්සුව ඇති කරපු කට්ටිය..🤭📍Man Saranna  මං සරන්නා 💚📍Solo Hiker 💚📍Dinesh Asiri Pathum...
28/05/2024

ඔයාලා ආසම traveler කවුද....💚😍

Travel පිස්සුව ඇති කරපු කට්ටිය..🤭

📍Man Saranna මං සරන්නා 💚

📍Solo Hiker 💚

📍Dinesh Asiri Pathum💚

📍Trip Pisso 💚

📍Travel With Wife 💚

📍Travel with vidu 69 💚

📍Vishwani Jayaveera 💚

📍Saduwa's Diary 💚

📍Travel Napa 💚

අතේ ගහපු පොටො...😁😍ඔයලගෙත් එවන්න බලන්න 🤭
27/05/2024

අතේ ගහපු පොටො...😁😍

ඔයලගෙත් එවන්න බලන්න 🤭

Good Morning..🥺  මේ දවස් වල එතන වතුර ඇති 😍😩
26/05/2024

Good Morning..🥺

මේ දවස් වල එතන වතුර ඇති 😍😩

වෙසක් පෝය දවසේ මම ගියපු තවත් සුන්දර රජමහා විහාරයක් වන📍ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරයගැන පුන්චි විස්තරයක්....රත්නපුර දිස්...
24/05/2024

වෙසක් පෝය දවසේ මම ගියපු තවත් සුන්දර රජමහා විහාරයක් වන

📍ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය

ගැන පුන්චි විස්තරයක්....

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි දෙල්ගමුව රජ මහා විහාරය මෙරට ඉතිහාසමය වශයෙන් වැදගත්වන බෞද්ධ පුදබිමක් සේ සැළකේ.වර්ෂ 43ක කාලයක් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ, ආරක්ෂා සහිතව මෙම විහාරස්ථානයේ සඟවා තැබීම ඊට හේතුව වී තිබේ.පරසතුරන්ගෙන් දන්න ධාතූන් වහන්සේ ආරක්ෂා කර ගනිමින් රැකවරණය සැලසූ පූජනීය කුරහන්ගල් කරඬුවද මෙම ස්ථානයේදී වන්දනාමාන කල හැක.

කොළඹ-රත්නපුර මාර්ගයේ කුරුවිට සිට කිලෝ මීටර 1ක් පමණ දුරින් මෙම විහාරය පිහිටා තිබේ.

මම
දිනුර දුලාංජන
Travel Dinu

ඒ ගමනේ රූප සටහන් කිහිපයක් පහලින් තියෙනවා බලලා හොදයිනම් ලයික් එකක් දාන්න.මතක ඇතුව page එකත් follow කරන්න...😁🙏

Address

Rathnapura
Rathnapura

Alerts

Be the first to know and let us send you an email when Travel Dinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Dinu:

Share