The Blank Map

The Blank Map Creating smiles from Sri Lanka! 🇱🇰 Follow The Blank Map for daily comedy, entertainment, and laughs with the King. 👑✨

14/04/2026

අපේ මාතෘභූමියේ සැඟවුණු සුන්දරත්වය සහ හෙළ සම්ප්‍රදායන් ලොවට ගෙන යන The Blank Map සමඟින් රැඳී සිටින ආදරණීය ඔබ සැමට, සාමය, සතුට හා සෞභාග්‍යය පිරිපුන් සුබම සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🌿✨

අපේ උදාර අතීතය සහ සංස්කෘතිය අගයන අතරම තාක්ෂණයෙන් අනාගතය ජයගන්නා අපගේ සහෝදර ආයතනය වන NeoMatrix වෙතින් ගෙන එන විශේෂ අලුත් අවුරුදු සුබපැතුමයි මේ...

නව වසරේදීත් ලංකාවේ සුන්දරත්වය සොයා යන අපේ ගමනට දිගටම එක්වන්න! 🌍✈️

゚ ❤️😍

06/04/2026

කතා කරන අයට කතා කරන්න දීලා, ප්‍රතිඵලයෙන් උත්තර දෙමු! 💪🔥

ඇඟ කෙට්ටුයි කියලා අනිත් අය විහිළු කරනවද? සැබෑ වෙනසක් කරන්න ඕනේ නම්, හිස් වචනවලට වඩා නිහඬ කැපවීමක් අවශ්‍යයි. ඒ වගේම ඔබේ ඒ දහඩිය මහන්සියට හරියන නියම ස්වාභාවික පෝෂණයකුත් අවශ්‍යයි.

රසායනික දේවල් පස්සේ යන්නේ නැතුව, ශරීරයේ ශක්තියට සහ මස්පිඩු වර්ධනයට අපේම පාරම්පරික උරුමයෙන් ආව 100% ක් ස්වාභාවික Hebilent Instant Porridge තෝරාගන්න.

📦 Product: HEBILENT කෝපි රසැති ධාන්‍ය කැඳ (10x10g Sachets)
🌿 Ingredients: උඳු, රතු කව්පි, සුදු කව්පි, කොල්ලු, පාරම්පරික සහල් (කෝපි, එනසාල් සහ කුරුඳු රසයෙන්)
✅ Quality: 100% Natural | No Added Sugar | No Preservatives
🚚 Home Delivery: Available for your doorstep
📞 Contact Now:
+94 75 516 8099
+94 74 088 6154
📍 Location: Manodhya Naturals (PVT) LTD, Katugastota, Kandy.
🌐 Web: manodhyanaturals.com
゚ ❤️😍

06/04/2026

සාර්ථකත්වයට ඕනේ තාවකාලික උත්තේජන නෙවෙයි... හෙට දවසටත් ඉතිරි වෙන සැබෑ ශක්තියක්! 💼🔥

කාර්යබහුල දවසක් අවසානයේ ඔබේ සිරුරට අවශ්‍ය වෙන්නේ මොනවද? සෞඛ්‍යයට හානිකර බොරු උත්තේජකද? නැත්නම් නියම ස්වාභාවික පෝෂණයද?

100% ක් ස්වාභාවික Hebilent කියන්නේ අභියෝග ජයගන්නා කාර්යබහුල වෘත්තිකයන්ගේ නියම තේරීමයි.
📦 Product: HEBILENT කෝපි රසැති ධාන්‍ය කැඳ (10x10g Sachets)
🌿 Ingredients: උඳු, රතු කව්පි, සුදු කව්පි, කොල්ලු, පාරම්පරික සහල් (කෝපි, එනසාල් සහ කුරුඳු රසයෙන්)
✅ Quality: 100% Natural | No Added Sugar | No Preservatives
🚚 Home Delivery: Available for your doorstep
📞 Contact Now:
+94 75 516 8099
+94 74 088 6154
📍 Location: Manodhya Naturals (PVT) LTD, Katugastota, Kandy.
🌐 Web: manodhyanaturals.com
゚ ❤️😍

27/03/2026

මේ වීඩියෝ එකේ ඉන්න කෙනා ඇත්ත කෙනෙක් නෙවෙයි! 🤯 | 100% AI Advertisement
゚ ❤️😍

27/02/2026

“රජතුමාටත් අදහාගන්න බැරි වුණු ඒ රහස් වට්ටෝරුව..
දැන් ඔයාගේ කුස්සියටත් ඇවිත්! 👑☕”
දාහක් වැඩ කරන ඔයාට, රජ කාලේ වගේ ඇඟට පණක් ගන්න අදම HEBILENT රස බලන්න!

ඔන්න රජ කාලේ වගේ 100%ක් ස්වභාවික ගුණය (Quality) කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව වගකීමක් එක්කම ගන්න!

📦 Product: HEBILENT කෝපි රසැති ධාන්‍ය කැඳ (10x10g Sachets)
🌿 Ingredients: උඳු, රතු කව්පි, සුදු කව්පි, කොල්ලු, පාරම්පරික සහල් (කෝපි, එනසාල් සහ කුරුඳු රසයෙන්)
✅ Quality: 100% Natural | No Added Sugar | No Preservatives
🚚 Home Delivery: Available for your doorstep

📞 Contact Now:
+94 75 516 8099
+94 74 088 6154

📍 Location: Manodhya Naturals (PVT) LTD, Katugastota, Kandy.
🌐 Web: manodhyanaturals.com

゚ ❤️😍

25/02/2026

ගෑනු අයගේ කටවල් වලට බෙහෙත් නෑ රජතුමනි! 🤣 ඩොක්ටර් රජතුමාට දුන්න සුපිරිම විසඳුම මෙන්න.. 👑🤦‍♂️
゚ ❤️😍

24/02/2026

බිසවගේ ආදරේ ටෙස්ට් කරන්න ගිය රජතුමාට වෙච්ච දේ! 💔 අන්තිම තත්පරේ වෙනකම් හිතාගන්නවත් බෑ.. 😱 ゚ ❤️😍

21/02/2026

රජතුමාටත් හාට් ඇටෑක් හැදෙන බිසවගේ ඩ්‍රයිවින්! 😱 අන්තිම ටික අනිවාර්යයෙන්ම බලන්න.. 🤣🚗
゚ ❤️😍

20/02/2026

උදේට නැගිටින්න බැරි අයට ඩොක්ටර් දීපු සුපිරි විසඳුම! 😂 (ඔයාගේ නිදිමත යාළුවාව Tag කරන්න 👇)
゚ ❤️😍

18/02/2026

"පැටියෝ, මැණික" කියන සැමියන්ගේ ඇත්තම රහස... 😱 මේක නම් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්! 😂
゚ ❤️😍

18/02/2026

හොඳම ඩ්‍රයිවර්ට පොලිසියෙන් 5000 යි! 😱 අන්තිම ටික නම් මාරම ආතල්.. 😂
゚ ❤️😍

Address

Ruwanwella

Alerts

Be the first to know and let us send you an email when The Blank Map posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share