H.P.Group & Transport Service

H.P.Group & Transport Service H.p.Group & transport service

වීරයන්ගේ විජයග්‍රහණයේ දවස..26,000ක් ජිවිත පූජා කොට 14,000 ආබාධිත වෙමින් රටත්,ජාතියත්,සම්බුද්ධ සාසනයත් රැක දුන් විරුවන් ස...
17/05/2025

වීරයන්ගේ විජයග්‍රහණයේ දවස..
26,000ක් ජිවිත පූජා කොට 14,000 ආබාධිත වෙමින් රටත්,ජාතියත්,සම්බුද්ධ සාසනයත් රැක දුන් විරුවන් සමරමු සදා...🇱🇰💖🙏

සියලු වීරයන්ට අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!🙏💖

අමා බුදුගුණ බලෙන් ලෝ සත දුකින් මිදී සුවපත්ම වේවා!දැවී අලුවුනු සෑම හිතකම කෙලෙස් මල් හැම පරවයත්වා!ලොවක් සනසපු තිලෝගුරු බුද...
12/05/2025

අමා බුදුගුණ බලෙන් ලෝ සත දුකින් මිදී සුවපත්ම වේවා!
දැවී අලුවුනු සෑම හිතකම කෙලෙස් මල් හැම පරවයත්වා!
ලොවක් සනසපු තිලෝගුරු බුදු මගේ යන්නට සිත් සැදේවා!
බුදු රදුන්ගේ උතුම් බුදු ගුණ මහිමයෙන් ලොව පිරී යත්වා!

ඔබ සැමට සිත් නිවී සැනසෙන පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා!🙏🤍

ගැරඩිඇල්ල අනතුරින් මියගිය 21 දෙනාටම නිවන් සුව පතමු... 😞තුවාලලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා 🙏🏻🙏🏻
11/05/2025

ගැරඩිඇල්ල අනතුරින් මියගිය 21 දෙනාටම නිවන් සුව පතමු... 😞
තුවාලලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා 🙏🏻🙏🏻

20/04/2025

එදා උන් නැති නොකලනම් අද අපි උබල මෙහෙම යයි 🇱🇰❤️🥺 හැම පැත්තෙන් වට කෙරුවේ......කොටියට තරු විසි වෙන්නයි....❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️

ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි 🫡❤️හැම පැත්තෙන් වට කෙරුවේ......කොටියට තරු විසි වෙන්නයි....❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️
20/04/2025

ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි 🫡❤️

හැම පැත්තෙන් වට කෙරුවේ......
කොටියට තරු විසි වෙන්නයි....
❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️❤️‍🔥☠️

මාගම්පුරෙන් සෙනෙහස අරන් තල් අරණට ආදරෙන් ❤️
18/04/2025

මාගම්පුරෙන් සෙනෙහස අරන් තල් අරණට ආදරෙන් ❤️

ඔබටත් ඔබ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் வளமான...
13/04/2025

ඔබටත් ඔබ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!

உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் வளமான புத்தாண்டு வாழ்த்துக்கள்!

May you and your family have a prosperous New Year!

කාලෙකිම් දෙන්නම අද 🤤😁❤️
13/04/2025

කාලෙකිම් දෙන්නම අද 🤤😁❤️

01/04/2025

පේන්න නෑ නේද මේ ටිකේ 🙄😒
පොඩ්ඩක් ඉන්න
Update වෙනගමන් ඉන්නේ හොදේ 😁😌❤️

10/03/2025

Lasith Nimsad එක්ක ගෙවුණු සුන්දර දවස්. 🥺❤️

Address

Sanju Service Baddewewa West Suriyawewa
Suriyawewa
82010

Telephone

+94712297872

Website

Alerts

Be the first to know and let us send you an email when H.P.Group & Transport Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to H.P.Group & Transport Service:

Share

Category