Kabiliththa & Yala Tours - Upul

Kabiliththa & Yala Tours - Upul Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kabiliththa & Yala Tours - Upul, Tour Agency, No 110, Parana usaviya asala, punchi akurugoda, Tissamaharama.

Discover the unexpected with
Tours
Any blocks
~Upul Safari~
Whatsapp~0772329387
Call us ~0710756557
💫

19/09/2026

"මැණික් ගඟේ රිදී දිය රැළි සිපැළඳ, මයුර රජුගේ පියාපත් සෙවනේ රුහුණු පුරවරය රකින කතරගම දිව්‍යරාජයාණන්ගේ කරුණාබර බැල්ම ඔබේ හදවත සනසන සදාතනික පහනක් වේවා!"

17/09/2026

මනුස්සකම් පවා අමතක වන මේ කාලේ, කැබිලිත්තේ මහ කැලෑව අස්සේ හැංගුණු ඒ අපූරු බැඳීම... 🐘❤️

කතරගම දෙවියන්ගේ ආශීර්වාද ලත් කැබිලිත්ත පුදබිමට අසිරිමත්කමක් එකතු කරන අපේ "මද්දු".

වනයේ නීති රීති මැද, වෙනස්ම ලෝකයක ජීවත් වන මේ අපූරු දැවැන්තයා දකින ඕන කෙනෙකුගේ හිතට දැනෙන්නේ අමුතුම හැඟීමක්.

කැබිලිත්තට ගිය ඔබටත් මද්දු මුණගැහිලා තියෙනවද? ඔබේ අත්දැකීමත් කමෙන්ට් කරන් යන්න. 👇

09/09/2026

• Dust, diesel, and untamed wilderness. 🚙💨 Ready to chase the wild?
• Where the road ends, the real adventure begins. Join us on the wild side! 🌿🐾

• Ready to trade the ordinary for the extraordinary? 🌿✨ Drop us a message or call us today to book your unforgettable adventure with Upul Safari! 🚙💨
Upul Hettiarachchi
Call us : 0710756557
WhatsApp : 0772329387



08/09/2026

වනාන්තරයේ නිහඬ මාවත් ඔස්සේ, කැබිලිත්ත මහා දේවාලයේ දිව්‍යමය ආශිර්වාදය පතා ගිය ගමනක අපූරු මතකයක්... සුදු ඇදගත් බැතිමතුන්ගේ මුද්‍රා තැබුණු භක්තියත්, මේ වන අඩවියේ නිහඬ හිමිකරුවන් වන මද්දුගේ සොඳුරු සෙවනැලිත් එකම තැනකදී හමුවූ අපූරු මොහොතක්. 🐘✨🙏

07/09/2026

"පායන මේ දැඩි රස්නෙට ගඟේ වතුරත් හිඳීගෙන යන කාලයක, කැබිලිත්තේ මද්දු අපේ උපුල් අයියා ළඟට වෙලා වතුර නාන්න ලැබෙන තරම් ආසාවක් තවත් නැහැ... වන අරණේ උණුසුම මැදත් මේ සතාගේ සතුටු හදවතට සිසිලසක් ගෙනෙන අපේකමේ අපූරු බැඳීමක්! 🐘💦🌿

"දුරින් ඉඳන් දකින අය මොනවා කිව්වත්, කැබිලිත්තේ මද්දු කියන්නේ කාටවත් කරදරයක් නැති, හරිම අහිංසක, හීලෑ සතෙක්... අපි එයාට ආදරයෙන් සලකනවා මිසක් කිසිම හිංසාවක් කරන්නේ නැහැ, එයාගෙන් කාටවත්ම කිසිම කරදරයකුත් නැහැ. වන අරණේ මිනිස්සුයි සත්තුයි අතර තියෙන ඒ අපූරු විශ්වාසය සහ බැඳීම තේරෙන්නේ ළඟින්ම දන්න අයට විතරයි! 🐘❤️🌿
"

05/09/2026

"Where the untamed wild meets pure tranquility, and nature reveals its most majestic wonders right before our eyes. Guiding us through the sacred heart of Kabiliththa all the way to Nawana, Upul Safari brings you face-to-face with the breathtaking soul of the jungle. 🐘🌿✨
"

03/09/2026

"කැබිලිත්තේ දේව ආශිර්වාදයත්, හදවතටම වැදුණු වනාන්තරයේ නිහඬතාවයත් ස්පර්ශනීයයි... වන රජදහනේ සැඟවුණු මාවත් දිගේ ආරක්ෂාවෙන්, විශ්වාසයෙන් කැඳවාගෙන යන අපේ උපුල් අයියා (Upul Safari)... 💫

කැබිලිත්තෙ මද්දු නාවන දසුනක් 🌿🚙

"

01/09/2026

මහා කැලෑවේ නිහඬ සීමාවන් අභිබවා ගිය, විශ්වාසයයි සෙනෙහසයි මත පමණක් හැඩවුණු අසමසම බැඳීමක්...

🌿🐘වනාන්තරයේ දැවැන්තයාට මනුස්සකමේ උණුසුම අරන් යන අපේ උපුල් අයියයි කැබිලිත්තෙ මද්දුයි අතර සදානුස්මරණීය මිත්‍රත්වයේ අපූරු මොහොතක්! ❤️
✨

29/08/2026

"No roads? No problem! 🚙💨 Trading the smooth highway for the thrill of the wild trails. Experience the raw beauty of nature like never before with Upul Safari. Are you ready for the ride of your life? 🌿✨

Book your next journey with Upul Safari. Call us now at 📞 [0772329387]
Upul Hettiarachchi


"

Address

No 110, Parana Usaviya Asala, Punchi Akurugoda
Tissamaharama
82600

Website

Alerts

Be the first to know and let us send you an email when Kabiliththa & Yala Tours - Upul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category