Travel Trinco

Travel Trinco "තනිවෙන්න හොදම තැන සොබා දහම "
Promotion | Advertisements වලට කතා කරන්න
☎️0769730518
One for our channel 👇
https://www.youtube.com/

නිදහසේ ජීවත් වෙන්නට👇🌻☘️🦋💯👍
02/09/2025

නිදහසේ ජීවත් වෙන්නට👇🌻☘️🦋💯👍

02/09/2025

පව් අනේ එයාට ලෙඩක් 👇🌿🌻☘️🐘🦋💯
තායිලන්තය

අගනුවරින් බිහිවන මීළඟ මගුලැතු ඔහුයි💫❤️රාජා   Sheethaka Achintha
02/09/2025

අගනුවරින් බිහිවන මීළඟ මගුලැතු ඔහුයි💫❤️
රාජා



Sheethaka Achintha

මගේ ඊළග වීඩියෝව හේනක් හැබැයි ඒක වෙනස් කතාවක් අක්කර 4 නැති දෙයක් නෑ.
02/09/2025

මගේ ඊළග වීඩියෝව හේනක් හැබැයි ඒක වෙනස් කතාවක් අක්කර 4 නැති දෙයක් නෑ.

02/09/2025

කුඩුවෙන්න ආතල් ගන්න පවුලක් ඉන්නවා කියන්නේ පින තමයි. 👇☘️🌿🌻💚💚🦋💯😍👉

අසත්පුරුෂ ගති පැවතුම් තමන් ලන්න්ග තිබුණොත්, සත්පුරුෂ මිනිසුන් තමන්ගෙන් ඈත් වෙලා යනවා....
02/09/2025

අසත්පුරුෂ ගති පැවතුම් තමන් ලන්න්ග තිබුණොත්, සත්පුරුෂ මිනිසුන් තමන්ගෙන් ඈත් වෙලා යනවා....

01/09/2025

එයාට ඇත්තටම ආදරෙයී නම් මෙතන එයාගෙ නම ලියල යන්න .💝

01/09/2025

දැන් ඉතින් පරිස්සමෙන් ඉදහල්ල කූඩු කරපු උන් ටික

සිහින නිවහන...!" 🍀❤️
01/09/2025

සිහින නිවහන...!" 🍀❤️

ඒ ටික දැකලා පිස්සු වගේ 🙈😍🌼🌿🌊
01/09/2025

ඒ ටික දැකලා පිස්සු වගේ 🙈😍🌼🌿🌊

ලොව ප්‍රථම ස්තූපය-ගිරිහඬු සෑය ❤️🙏ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියාය ග්‍රාමයේ පිහිටා ඇති බෞද්ධයින්ගේ ඉමහත් ගෞරවට පාත්‍ර ...
01/09/2025

ලොව ප්‍රථම ස්තූපය-ගිරිහඬු සෑය ❤️🙏

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියාය ග්‍රාමයේ පිහිටා ඇති බෞද්ධයින්ගේ ඉමහත් ගෞරවට පාත්‍ර වූ පූජනීය ස්ථානයකි. ත්‍රිකුණාමලය නගරයේ සිට පුල්මුඩේ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 42 පමණ ගමන් කර නාවික හමුදා කඳවුර පසුවූ වහාම වම් පසට හැරී එම මාර්ගය ඔස්සේ කිලෝමීටර් 4 ක් පමණ ගමන් කිරීමෙන් මෙම ඵෙතිහාසික ස්ථානය හමු වේ. පහළ ඇති විහාරස්ථානය පසු කර පියගැට පෙළ දිගේ ඉහළට නැඟීමෙන් ගිරිහඬු සෑය දැක ගත හැකි වේ.

මෙහි ඵෙතිහාසික කථාව වන්නේ
බුදුරජාණන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් වී පනස් වෙනි දින තපස්සු භල්ලුක යන වෙළෙඳ දෙබෑයන් වනයට අරක් ගත් දේවතාවියකගේ මඟ පෙන්වීම මත බුදු රජාණන්වහන්සේට විළඳ හා මී පැණි පිළිගන්වන ලදී. මෙය බුදු රජාණන්වහන්සේට පිළි ගන්වන ලද ප්‍රථම දානයයි. බුදුරජාණන්වහන්සේ දානය පිළිගෙන වැළදීම ගැන මහත් සතුටට පත් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් තමන්ට එය සිහිවීම පිණිස බුදු රජාණන්වහන්සේගෙන් යමක් ඉල්ලා සිටින ලදී. එම අවස්ථාවේ දී බුදු රජාණන්වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතූන් වහන්සේලා ලබා දුන් බව බුද්ධ චරිතයේ සඳහන් වේ. පසුව මෙම වෙළෙඳ දෙබෑයන් පෙර දිග වෙළෙදාමට යන අතරතුර ලංකාවට පැමිණ ඇත. ඔවුන් මෙරටට ගොඩ බැස ඇත්තේ ත්‍රිකුණාමලය අරිසිමලේ වෙරළෙනි. ඉන් පසුව ගිරි කණ්ඩ පර්වතයට පැමිණි මෙම වෙළෙඳ දෙබෑයන් තමන්ට ලැබුණු කේශ ධාතූන් වහන්සේලා එහි සුරක්ෂිතව තැන්පත් කර වෙළෙදාම සඳහා පිටත්ව ගොස් ඇත. සාර්ථක වෙළෙදාමකින් පසු නැවත ගිරි කණ්ඩ පර්වතයට පැමිණි මෙම වෙළෙඳ දෙබෑයන් කේශ ධාතූන් වහන්සේලා නැවත රැගෙන යාමට උත්සාහ කලද එම කේශ ධාතූන් වහන්සේලා සහිත පාත්‍රය පර්වතයට ඇලී තිබුණු බව සඳහන් වේ. එම නිසා කේශ ධාතූන් වහන්සේලා නිධන් කොට ගිරිහඬු සෑය සෑදවූ බව ඉතිහාසයේ සඳහන් වේ.

මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල් ලිපිය යළි හමුවන විට එහි නම නිතුපත්පාණ තිරියාය ලෙස වෙනස් වී තිබනවා. පසුව තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවයි.

කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනුයි. ගිරිහඬු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්දර ආනන්ද නායක හිමියන්ය. එවකට ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල වීමට පටන් ගෙන තිබෙනවා. එමනිසා ගන්දර හාමුදුරුවන්ටද පුදබිම අත හැර යන්නට සිදු උනා. පුදබිමෙහි වූ සියළු ගොඩනැගිලි ත්‍රස්තවාදීන් විනාශ කළද ගිරිහඬු සැය රැක බලාගන්නට අධිගෘහිත දෙවි දේවතාවන්ට හැකිවිම නම් බොදු ජනතාවගේ භාග්‍යයක් ලෙස සලකන්නට පුළුවනි.

ගිරිහඬු සෑය වන්දනා කරන ගාථාව.

බුද්ධෝ තපස්සු සහ භාල්ලික වනිජානං
දානං ලභිසමධු පිණ්ඩික ලාජ පුණ්ණං
තේසං සුදින්න නිහිතං මුනි කෙස ධාතුං
වන්දාමි සුන්දර ගිරිකණ්ඩි ඨූපං

(ගාථාව උපුටා ගැනීම : පූජ්‍ය ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද නායක හිමිපානණ් ගේ “නීතුපත්පාණ – ගිරිහඬු සෑය” පොතිනි.)

සටහන අන්තර්ජාලය මගින් උපුටාගෙන සකස් කරන ලදී.(සටහන් මුල් හිමිකරුවන්ට ස්තූතියි .)

📷 Madhumal Kavinda Madarasinghe 😉




01/09/2025

නිකන් ඉන්න වුන් අවුස්ස ගන්නවා කියන්⁣නේ මේකට 😁

Address

Trincomalee

Telephone

+94769730518

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Trinco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Trinco:

Share

Category