Cinnamon J Udawalawa

Cinnamon   J   Udawalawa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cinnamon J Udawalawa, Tourist Information Center, No48/2, Ekamuthugama, Sewanagala, Udawalawa.

𝐉𝐮𝐬𝐭 𝟔𝟎𝟎𝐦 𝐭𝐨 𝐔𝐝𝐚𝐰𝐚𝐥𝐚𝐰𝐞 𝐒𝐚𝐟𝐚𝐫𝐢 Entrance🐘
Your cozy base camp for wildlife adventures 🌿
AC Rooms • Free WiFi • Safari Jeep Tours
📞 Call/WhatsApp
👇 DM for best rates & availability

🚙 වාහනයෙන්ම කෑම්පින් සයිට් එකට! 🏕️🌿“වාහනේ කොහෙද නවත්තන්නේ?” 😎“කෑම්පින් සයිට් එකට වාහනේ යන්න පුළුවන්ද?”ඔව්! පුළුවන්. 🚙💨උඩ...
18/08/2026

🚙 වාහනයෙන්ම කෑම්පින් සයිට් එකට! 🏕️🌿

“වාහනේ කොහෙද නවත්තන්නේ?” 😎
“කෑම්පින් සයිට් එකට වාහනේ යන්න පුළුවන්ද?”

ඔව්! පුළුවන්. 🚙💨

උඩවලවේ Chill and Joy Wetland Park අපේ Camping Site එකට ඔබේ වාහනයෙන්ම පහසුවෙන් පැමිණෙන්න පුළුවන්.

🚗 Car
🚙 SUV
🚐 Van
✨ Luxury Vehicle
🛻 4x4 / Off-road Vehicle

වාහනය ඈතින් නවත්තලා බඩු උස්සගෙන යන්න ඕනේ නෑ. 😄
ඔබේ වාහනය කෑම්පින් සයිට් එකටම!

ඔබේ වාහනය, ඔබේ කණ්ඩායම, ඔබේ කූඩාරම…
ඒ හැමදේම එක්ක සොබාදහම මැද නිදහසේ Camping Experience එකක්. 🌿🔥

📍 Udawalawe
🏕️ Private Camping Site
🚙 Easy Vehicle Access
📩 Private Camping / Group Bookings සඳහා අපව සම්බන්ධ කරගන්න.

වාහනය ඉඩමේ… කූඩාරම ඉඩමේ… ඔබේ Camping Experience එකත් එතනම! ❤️

Udawalawe Camping Site 🏕️🌿උඩවලවේ සුන්දර පරිසරයක, සොබාදහමත් එක්ක නිදහසේ රාත්‍රියක් ගත කරන්න කැමතිද? 🌿🔥Cinnamon J අපගේ Ch...
17/08/2026

Udawalawe Camping Site 🏕️🌿

උඩවලවේ සුන්දර පරිසරයක, සොබාදහමත් එක්ක නිදහසේ රාත්‍රියක් ගත කරන්න කැමතිද? 🌿🔥

Cinnamon J අපගේ Chill and Joy “ Wetland park “ එකේ ඔබට කූඩාරම් අත්දැකීමක්, සොබාදහමේ සුන්දරත්වය, Campfire සහ ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික සංස්කෘතික අත්දැකීම් සහ විශේෂාංග සමඟ වෙනස්ම Camping Experience එකක් ලබා ගන්න.

මේක Private Land එකක්. ඒ නිසා කාගෙන්වත් කරදරයක් නෑ.

🏕️ Camping & Tent Experience
🚙 Safari / Outdoor Experience
🔥 Evening Campfire
🥁 Sri Lankan culture show
🌿 සොබාදහම සමඟ නිදහස් අත්දැකීමක්

පවුලේ අය, මිතුරන් හෝ කණ්ඩායමක් සමඟ උඩවලවේ පැමිණෙන ඔබට මෙය වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න

පෞද්ගලික කෑම්පින් සඳහා ලොකේශන් එක බුක් කරවා ගන්නත් පුළුවන්.

📍 Udawalawe
📩 වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න.

Experience Udawalawe Real Sri Lankan Village Life! 🇱🇰🍳 Live Kitchen – Cook, taste & enjoy authentic village food.🌾 Sugar...
10/08/2026

Experience Udawalawe Real Sri Lankan Village Life! 🇱🇰

🍳 Live Kitchen – Cook, taste & enjoy authentic village food.
🌾 Sugarcane Farm – Discover traditional farming and local life.
🐦 Bird Watching + Boat Ride – Cruise through nature and spot beautiful birds.

CONTACT FOR UDAWALAWE VILLAGE EXPEREINECE 🦚
02/08/2026

CONTACT FOR UDAWALAWE VILLAGE EXPEREINECE 🦚

Beyond the Safari – Discover the Village Soul of Udawalawe 🌿Udawalawe is a destination where wildlife, nature, and villa...
24/07/2026

Beyond the Safari – Discover the Village Soul of Udawalawe 🌿

Udawalawe is a destination where wildlife, nature, and village traditions come together.

Located between the beautiful landscapes of the Sabaragamuwa and Uva regions, Udawalawe is famous for its elephants, national park, and breathtaking natural surroundings.

But there is another side of Udawalawe that many visitors have yet to discover.

Away from the safari trails, peaceful village roads lead you through green farmlands, traditional farming communities, local food traditions, and the simple lifestyle of the people who call this place home.

At Cinnamon J Hotel we believe that the true beauty of Udawalawe is not only found in its wildlife, but also in its people, culture, and everyday village moments.

Through our village experiences, guests can connect with local traditions, explore rural landscapes, taste authentic flavors, and discover the hidden charm of countryside Sri Lanka.

A journey through Udawalawe is not only about seeing the wild.

It is about feeling the land, meeting the people, and creating memories beyond the ordinary.

Cinnamon J Hotel

Discover the heart of authentic Sri Lanka.

Address

No48/2, Ekamuthugama, Sewanagala
Udawalawa
70250

Alerts

Be the first to know and let us send you an email when Cinnamon J Udawalawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share