Travel With Wife

Travel With Wife Follow our journey and explore with us! 🚀✨
(242)

Join us as we travel to breathtaking destinations, share unique experiences, and inspire your next adventure! 🎥✈️ From travel vlogs to hotel reviews and cultural insights, we bring the world to you.

25/05/2026

Travel Weekend Team එකෙන් ලැබුණු support එක

24/05/2026

යකාගේ පඩිපෙල පහලට බැස්සා..

18/05/2026

දෙවනි දවස පටන්ගත්තේ මෙහෙමයි..

18/05/2026

Overlanding Trip EP 02 - Devil's Staircase with Travel Weekend

තෙල් නැතුව ගිය යකාගේ පඩිපෙළ | EP 02
17/05/2026

තෙල් නැතුව ගිය යකාගේ පඩිපෙළ | EP 02

This time, we take on one of the most dangerous and challenging routes in Sri Lanka — Yakage Padipela (Devil’s Staircase) 😱This journey was not just about d...

15/05/2026

අපි ගැන හොයන එයාට දීපු තෑග්ග.

14/05/2026

ජීවිතේ ඉහලම සතුටක් ලබපු දවසක්. 🙏
දෙමවුපියන්ගෙන් ගුරුවරුන්ගෙන් පැසසුම් ලැබීමට තරම් වාසනාවන්ත වීමම අපිටනම් ජිවිතේ අවසාන දවස දක්වා සතුටු වෙන්න පුලුවන් කාරණාවක්.

මේක ඇත්තනම් තව අවුරුදු 500ක්වත් මම ජිවත් වෙන්න ඔනේ 🤪මීට කසුන්
13/05/2026

මේක ඇත්තනම් තව අවුරුදු 500ක්වත් මම ජිවත් වෙන්න ඔනේ 🤪
මීට කසුන්

12/05/2026

"මගේ ලේලි හරි පරිපූර්ණ කාන්තාවක්"..
නැන්දම්මගෙන් මෙ⁣හෙම අහන්න ඒ ලේලි මොන තරම් වාසනාවන්තද?
"මම මගේ නැන්දම්මව පතන් ආවා"..
ලේලියගෙන් මෙහෙම අහන්න ඒ නැන්දම්මා මොන තරම් වාසනාවන්තද?
ඒ තමයි සසර පුරුද්දට නැවත නැවත හමුවෙන සසර ගනුදෙනු..
තමන්ගෙ දරුවන්ට වගේම ආදරේ කරන නැන්දම්මලා හම්බෙන්නෙ ආත්ම ගනන් පිං කරපු අයට..
ආත්ම ගනන් පතන් එන අයට..
ඇත්ත සසර කියන්නෙම නැවත නැවත මුණ ගැහෙන හරි සුන්දර ගමනක්..
නැන්දම්මා - ලේලි කියන්නෙ ඒ ගනුදෙනු අතර තියන ලස්සනම බැඳීමක්..
ඒ බැඳීම ලස්සන හෝ අවලස්සන කරගන්න එක අපි අතේ තියන දෙයක්..
මේ නැන්දම්මා - ලේලි බැඳීම අපිට ⁣ඒක තේරුම් කරන හොඳ ආදර්ශයක්..
මගේ මතේනම් මේ භවේදි අපි පුළුවන් තරම් ආදරෙන් ඉමු..
ඉන්පස්සෙ අපි හුඟක් ආදරෙන් වෙන්වෙමු..
මතු භවේදි නැවත අපි පුරුදු ආදරෙන් මුණගැහෙමු.. 💕✨️🥺



Travel With Wife 🥰🫶

12/05/2026

පලවෙනි දවස ඉවරඋනේ මෙහෙමයි..

Address

Unawatuna

Alerts

Be the first to know and let us send you an email when Travel With Wife posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Wife:

Share