Travel Ceylon

Travel Ceylon Where roads forget endings, and the world becomes a story 🌍✨🇱🇰
Captured in motion, lived in moments

10/05/2026

ලංකාව තරම් ලස්සන රටක් තවත් තියෙනවද?
💚🩵
Place එක දන්න අය comment එකක් දාගෙන යමු

09/05/2026

යන්නම ඕනේ budget ම budget villa එකක්,
හරිම නිදහස් ලස්සන වැවක් අයිනෙ තියෙන මේ villa එකට ඔයා යන්නම ඕනේ


08/05/2026

Nature's masterpiece, one drop at a time 🩵🌿


A Simple & Colourful Breakfast with this view is amazing 🌿💚
08/05/2026

A Simple & Colourful Breakfast with this view is amazing 🌿💚


07/05/2026

කදුකරය කියන්නෙම මායාවක් 💚🌿


06/05/2026

පොළොන්නරුවේ දවසක් ඉවර කරන්න මීට වඩා හොඳ තැනක් තවත් නැහැ. පරාක්‍රම සමුද්‍රය 🌅🧡

05/05/2026

A view that feels like poetry in motion🩵🌊

04/05/2026

මානසික නිදහස් උපරිමයෙන් විදින්න මේ වගේ තැන්වල වැඩිපුර කාලය ගතකරන්නම ඕනේ 🌿💚

03/05/2026

ලංකාවේ ලස්සනම sunset එක බලන්න පුලුවන් hotel එකට ගිහින් තියෙනවද?

සමහර හවස්වරු වචනවලට පෙරලන්න බැරිතරමට ලස්සනයි 🧡🌅


#තිස්ස

02/05/2026

මනස නිවෙන පානම... 🍃🌊

සයුරේ රාවයයි, වනපෙතේ නිහඬතාවයයි මැද්දේ අතරමං වෙන්න කැමති අයට. ලංකාවේ සැඟවුණු පාරාදීසය. 🇱🇰✨

#පානම


U N A W A T U N A - S R I  L A N K A ❤Just wow 🏄‍♂️😍        📸Alex Azabache
07/06/2020

U N A W A T U N A - S R I L A N K A ❤
Just wow 🏄‍♂️😍



📸Alex Azabache

Address

Kandy

Telephone

+94712407142

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category