Pickme Driver Registration රියදුරු ලියාපදිංචිය Kuliyapitiya

  • Home
  • Pickme Driver Registration රියදුරු ලියාපදිංචිය Kuliyapitiya

Pickme Driver Registration  රියදුරු ලියාපදිංචිය Kuliyapitiya දැන් Pickme taxi සේවාව ඔබගේ නගරයේත් ..

ඔබ කුලියාපිටිය,නාත්තන්ඩිය,මාරවිල,මිගමුව,දංකොටුව,පන්නල,ගිරිඋල

14/10/2023

On this video we are introduce the method of daily strat pickme driver app to get more hires..i think this video may help you to increase your daily income t...

13/10/2023
පුලුවන් වෙලාවට දුවන්න අමතර ආදායමක් හොයාගන්න .. පාර්ක්වල රස්තියා වෙවී ඉන්න ඕන නෑ .. Pickme දැන් කොලඹින් ගමට ඇවිත් .. අදම ...
13/10/2023

පුලුවන් වෙලාවට දුවන්න අමතර ආදායමක් හොයාගන්න .. පාර්ක්වල රස්තියා වෙවී ඉන්න ඕන නෑ .. Pickme දැන් කොලඹින් ගමට ඇවිත් .. අදම ඔයාගෙත් ගෙදර තියන වීල් එක .. වෑන් එක .. කාර් එක නොමිලේම Pickme රෙජිස්ටර් කරවාගන්න..whatsapp 0755 409418 / අමතන්න 0740 11 9418

අද Free තිබ්බ පැය හතරෙ Pickme එකේ කි.මී.44.5ක් වීල් එක දුවලා රු.4,000ක් හොයාගන ආවේ .. !! ඔයාගෙත් වාහනෙ ගෙදර තියාන ඉන්න ඕ...
11/10/2023

අද Free තිබ්බ පැය හතරෙ Pickme එකේ කි.මී.44.5ක් වීල් එක දුවලා රු.4,000ක් හොයාගන ආවේ .. !! ඔයාගෙත් වාහනෙ ගෙදර තියාන ඉන්න ඕන නෑ .. නොමිලේ ලියාපදිංචි කරවා ගන ඔයත් ට්‍රයි කරලා බලන්න.

ලියාපදිංචියට අවශ්‍යය වෙන්නේ
ඔබගේ දුරකතන අංකය ….
01, රියදුරු උඩුකය ඡායාරෑපයක් ( ප්‍රොෆයිල් පොටො සදහා)
02, හැදුනුම්පත (ඉදිරිපස සහ පසුපස)
03, රියදුරු බලපත්‍රය (ඉදිරිපස සහ පසුපස)
04, ආදායම් බලපත්‍රය
05, රක්ෂණ සහතිකය
06, ලියාපදිංචි පොත( තිබේනම්)
වාහනයෙ
i.සම්පුර්ණ ඉදිරිපස ඡායාරෑපයක් අංකය ii.පැහරලිදිව පෙනෙන ලෙසට
iii.වාහනයෙ පැත්තෙන් ඡායාරූපයක්
iv.පසුපස අසුනෙ පැහැදිලි ඡායාරුපයක්

Pickme සමග නොමිලේ සම්බන්ද වන්න සහය ලබාගන්න සම්බන්ද වන්න 0755409418 /0740119418

වාහ්නේ පොලිමේ තියාගන .. බලන් ඉන්න ඕන නෑ .. ෆිනෑන්ස් ගෙවාගන්න වදවෙන්න ඕන නෑ .. Pickme නොමිලේ එජිස්ටර් කරවාගන්න .. අදම කතා...
10/10/2023

වාහ්නේ පොලිමේ තියාගන .. බලන් ඉන්න ඕන නෑ .. ෆිනෑන්ස් ගෙවාගන්න වදවෙන්න ඕන නෑ .. Pickme නොමිලේ එජිස්ටර් කරවාගන්න .. අදම කතාකරන්න .. Whatsapp මගින් සම්බන්ද වන්න 0755409418 / 0740119418

ත්‍රිවීල් .. කාර් .. වැන් .. ලොරි රථ ලියාපදිංචි කරවාගන්න.

කැමති වෙලාවක Online එන්න ඇතිවෙන්න දුවන්න..වැඩිපුර ආදායමක් අරන් ගෙදර යන්න .. ඇතිවෙන්න හයර් Pickme අපි දෙන්නම්. නොමිලේ ලිය...
09/10/2023

කැමති වෙලාවක Online එන්න ඇතිවෙන්න දුවන්න..වැඩිපුර ආදායමක් අරන් ගෙදර යන්න .. ඇතිවෙන්න හයර් Pickme අපි දෙන්නම්.

නොමිලේ ලියාපදිංචිය සහ තාක්ෂනික සහය සදහා අමතන්න/Whatsapp - 0755409418/0740119418

Address


Telephone

+94755409418

Website

Alerts

Be the first to know and let us send you an email when Pickme Driver Registration රියදුරු ලියාපදිංචිය Kuliyapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pickme Driver Registration රියදුරු ලියාපදිංචිය Kuliyapitiya:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share