United Holidays

  • Home
  • United Holidays

United Holidays United Holidays (M) SDN BHD

United Holidays (M) PVT LTD We are based in Kuala Lumpur, Malaysia and having branch in Sri Lanka too .
(1)

We managing inbound and outbound operations in all Malaysia” Thailand” Dubai”Singapore”Egypt “Seychelles “Bali “Vietnam “ Cambodiya “ Maldives and India since 2015.

Travel is like a love.it is in the end mostly because its a heightened state of awareness in which we are mindful , resp...
05/08/2025

Travel is like a love.it is in the end mostly because its a heightened state of awareness in which we are mindful , respective , undimmed by familiarity and ready to be transformed.that is why the best trips like the love affairs never really end.thank you for your trusting and been with us.
have a safe flight.!

United Holidays (M) PVT LTD
( PV 00220597 )
392 Peradeniya road ,kandy,
Sri Lanka

Tel : +94777660609/0812233433

Email:[email protected]
Email:[email protected]

ගුවන් තොටුපොලෙන් ලයිසන් නිකුත් කිරීම පටන් අරන් පැය 24ක්‌ ගියේ නෑ, ඔන්න ඔයාලා බලාපොරොත්තු වුන sustainable tourism සහෝදර ව...
05/08/2025

ගුවන් තොටුපොලෙන් ලයිසන් නිකුත් කිරීම පටන් අරන් පැය 24ක්‌ ගියේ නෑ, ඔන්න ඔයාලා බලාපොරොත්තු වුන sustainable tourism සහෝදර වරුනි.
සීගිරියේ උඩවලවේ KDH SUV ඔක්කොම සුදු මහත්තුරු දැන් පදින්නේ.
තවත් අපි නිහඩව බලන් ඉමුකො නේද?
සංචාරක කර්මාන්තයේ මුදුන් මුලටම කරන්න ඕනි වැඩේ කරලා ඉවරයි. 😊

copied

මේ ගැන ඔබගේ අදහස්..?

30/05/2025

පවුලේ අයත් එක්ක ලංකාවෙන් පිටට ගිහින් සුව පහසු ජීවිතයක් ගෙවන්න ඔයත් හීන මවනවද..? මෙන්න ඒකට හොදම අවස්ථාවක්

✅Family Visa 🎫
✅ Tourist Visa 🎫
✅ Student Visa 🎟
✅ Air Tickets ✈️
✅ Hotel Booking 🏨
✅ Tour package 🗺
✅Bank show Money 💵

Call Us For More Details -👇🏻

📞 WhatsApp - +94 777660609

No 455/B/1 ,
Peradeniya Rd, kandy Sri lanka
0777 660 609/0750 949 949/0812 267 727

website:- http://unitedholidaystours.com/

Instagram - https://instagram.com/united.holidays

YouToube - https://youtu.be/h9whvdwE9wg

21/05/2025
19/05/2025

තමන්ගේම අයත් එක්කම ලංකාවෙන් පිටට ගිහින් සුව පහසු ජීවිතයක් ගෙවන්න ඔබත් කැමතියිද?

තැන් තැන් වලට ලක්ෂ හැට හැත්තෑව නොගෙවා ලංකාවට වඩා අඩු ජීවන වියදම් එක්ක තමන්ගේම දරු මුනුබුරන් එක්කම හරි පාරෙන් මැලේසියා ගිහින් ජීවත් වෙන්න.

එන්න අදම අප සමග එකතු වන්න.!

වැඩ කරන දින 30 - 40 ත් අතර ඔබේ අතටම වීසා එක ,

මෙම වීසා එක මගින් ඔබට ලැබෙන වාසි,

📌 මුළු පවුලටම එක වර ගමන් කිරීමට හැකිවීම

📌 ඩිපෙන්ඩ් වීසා යටතේ Husband, Wife, දරුවන්ද ඇතුලුව තම දෙමව්පියන් සහ ගෙදර සිටින සේවක සේවිකාවන් ද ඔබත් සමගම රැගෙන යාමට හැකිවීම

📌 අවුරුදු 2න් 2 කට වීසා අළුත් කර එහි රැදී සිටීමට හැකිවීම

📌 තමන්ගේ Qualifications වලට අනුකූලව එහිදී ජොබ් ලබා ගැනීමට හැකිවීම

📌 රියදුරු බලපත්‍ර හා Bank Account Open කිරීමේ හැකියාව

📌 Vehicle, Apartment වාරික ගෙවීමේ ක්‍රමයට ගැනීමට හැකිවීම

📌 තමන්ගේම ව්‍යාපාරයක් ලියාපදිංචි කර ආරම්භ කිරීමට හැකිවීම

ඊට අමතරව,

දරැවන් පාසල් වලට යොමු කීරීමට හා ඕනෑම යුරෝපා රටකට සංචාරය කිරීමට හැකියාව ලැබීම

14 වසරක ක්ශේත්‍රයේ පලපුරුද්ද සමඟින් හරියටම රට යන්න නම් ඔබ තෝරා ගත යුතු හොඳම තැන

"UNITED HOLIDAYS PRIVATE LIMITED "

Contact Us For More info-

Instagram - https://instagram.com/united.holidays

YouToube - https://youtu.be/h9whvdwE9wg

United Holidays (M) PVT LTD
( PV 00220597 )
392 Peradeniya road ,kandy,
Sri Lanka
0777 660 609 / 0750 949 949
0812 233 433

United Holidays (M) SDN BHD
1291571-U
No.282-2-1,wisma Mutiara Genting
Jalan Ayer Jerneh
Off Jalan Genting Klang
53200 Kuala Lumpur
+60340507084

United Holidays (M) SDN BHD

United Holidays (M) PVT LTD

17/05/2025

තමන්ගේම අයත් එක්කම ලංකාවෙන් පිටට ගිහින් සුව පහසු ජීවිතයක් ගෙවන්න කැමතියිද?

ලක්ෂ හැට හැත්තෑව නොගෙවා ලංකාවට වඩා අඩු ජීවන වියදම් එක්ක තමන්ගේම දරු මුනුබුරන් එක්කම හරි පාරෙන් මැලේසියා ගිහින් ජීවත් වෙන්න…

එන්න අදම අප සමග එකතු වන්න.!

දින 40ක් තුල ඔබේ අතට වීසා එක අපි දෙනවා…

✅Family Visa 🎫
✅ Tourist Visa 🎫
✅ Student Visa 🎟
✅ Air Tickets ✈️
✅ Hotel Booking 🏨
✅ Tour package 🗺
✅Bank show Money 💵

Call Us For More Details👇🏻

📞 WhatsApp +94 777660609

0777 660 609 | 0750 949 949

Instagram - https://instagram.com/united.holidays

YouToube - https://youtu.be/h9whvdwE9wg

ඔබත් මහනුවර අවට කෙනෙක්ද? හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ද ? එහෙනම් ඉක්මන් සම්මුඛ පරීක්ෂණ සමඟ පිට...
07/02/2025

ඔබත් මහනුවර අවට කෙනෙක්ද?
හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ද ?

එහෙනම් ඉක්මන් සම්මුඛ පරීක්ෂණ සමඟ පිටත් වීම් 🇯🇵

අදම මහනුවර ශාඛා කාර්‍යාලය අමතන්න

📞0769167271 / 0763665409

☎️0812267727

Praying for LA 80To all my friends, family friends and family that lost their homes my heart is with you. To all the ani...
10/01/2025

Praying for LA 80
To all my friends, family friends and family that lost their homes my heart is with you. To all the animals and the entire city of Los Angeles, I am crying with you. I love you LA GA

ඔබත් එන්න විශ්වාසනීයව අපත් සමග එකතු වී ඔබගේ සකුරා සිහිනය සැබෑ කරගන්න.1.Japan working visa (Engineer/Specialist in Humani...
01/11/2024

ඔබත් එන්න විශ්වාසනීයව අපත් සමග එකතු වී ඔබගේ සකුරා සිහිනය සැබෑ කරගන්න.

1.Japan working visa (Engineer/Specialist in Humanities/International Services)

2.Initially for one year( renewable until for permanent residence)

3.including life insurance

4.apartments support

5.Eligibility to Open a Bank account

6.Ability to obtain your Driving License

7.Ability to apply a credit card

8.Ability to get dependent pass after six months

9.Ability to apply PR after 10 years

UNITED HOLIDAYS M PRIVATE LIMITED
Japan Educations Consultancy,
455/B/1, Peradeniya Road, Kandy.

whatsapp :- 0777660609 / 0812267727

(මහනුවර ආගමන විගමන දෙපාර්තුමේන්තුව අසළ)

Address


Alerts

Be the first to know and let us send you an email when United Holidays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to United Holidays:

  • Want your business to be the top-listed Travel Agency?

Share

Our Story

Premier Destination SDN BHD is a leading Tourism company which is providing Service Apartments, Air Ticketing, Tour Consultant and Tour Arrangement etc…. Our Luxury service apartments are ready for make much comfortable your journey.