Beautiful Ella

  • Home
  • Beautiful Ella

Beautiful Ella Ella is most famous and beautiful area in sri lanka. So once you come to Sri lanka do not miss Beautiful Ella.

Beautiful Ella page main gole is help to Improve tourism and provide any kind of service for all Tourists.

10/08/2024
17/06/2024

ඇල්ල සංචාරක පුරවරය කියන්නේ කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම තැනක් හැබැයි ඒ ලස්සන නැති කරගන්නෙම මෙහෙම ඉන්න මිනිස්සු තමයි.ආත්මාර්ථකාමීව තමන් ගැන විතරක් හිතන මෙහෙ මිනිස්සු තමන්ගේ කුණු ටික දාන්නේ මේ ලස්සන පාරාදීසේ පාරවල් වලටම තමයි...මෙහෙම කරන උන් හිතලා බලන්න ඕනි මේ ලස්සන පරිසරය විනාස වුනාම තමන්ගේ ඉන්න පොඩි එවුන්ට වත් ඉතුරු නොවන මේ පරිසරය විනාස කරන්නේ අපිම තමයි කියලා...තමන්ගේ කුණු ටික පාරවල් අයිනේ තැන තැන විසික් කරන්න එපා .මේ ලස්සන පරිසරය විනාශ කරන්නේ අපිම..මේ ප්‍රදේශයට එන විදේශිකයෝ මේවා දැකලා අපි ගැන මොනා හිතයි ද...ඇල්ලෙ ලස්සන තිබුනොත් තමයි විදේශිකයෝ මේ ප්‍රදේශයට එන්නෙ ...ඒකවත් තේරෙන්නෙ නැත්තං තමන් මිනිස්සුද කියලා හිතලා බලන්න.
ස්වභාදහමට ආදරය කරන්න......

Very Happy
19/04/2024

Very Happy

Address


Alerts

Be the first to know and let us send you an email when Beautiful Ella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beautiful Ella:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share