ඇවිදින්නෝ - Awidinno

  • Home
  • ඇවිදින්නෝ - Awidinno

ඇවිදින්නෝ - Awidinno Awidinno Group is largely renown for its specialty in Adventure tourism. Adventure awaits!!!

(465)

හුලංගල Hike Call for more Inquiries 📞0706063020📞0716063020
07/05/2025

හුලංගල Hike

Call for more Inquiries
📞0706063020
📞0716063020

පිං කරගන්න ගිහිං පව් පුරවගත්තම ලැබෙන දඩුවම මොකද්ද ?මහනුවරම විසාලා මහනුවරක් කරන්න උනත් රැල්ලට හැමදේටම යන අපේ මිනිසුන්ට කර...
24/04/2025

පිං කරගන්න ගිහිං පව් පුරවගත්තම ලැබෙන දඩුවම මොකද්ද ?

මහනුවරම විසාලා මහනුවරක් කරන්න උනත් රැල්ලට හැමදේටම යන අපේ මිනිසුන්ට කරන්න පුලුවන්. නිසි සැලැස්මකට අනුව මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කර තිබූ ධාතූ පෙන්වීම සිදු කරා නම් මෙවැනි තත්වයන් උදා නොවන්නට පුලුවන්. 😖

Pic from Facebook

ඒ අතින් නම් අපි Next Level මිනිස්සු..♥️
10/01/2025

ඒ අතින් නම් අපි Next Level මිනිස්සු..♥️

21/11/2024

Two more days until the return of the Awidinno who will refresh forgotten memories 🍃

2022 Nov Dolukanda
2024 Nov Sinharaja Rain Forest 🆕

හැමෝටම ආස හිතෙන Event ගොඩයි ඉස්සරහට..☺️

17/11/2024

මේක නම් යන්නම ඕන එකක් 🍃

අන්තිම ආසන කිහිපය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ… දැන්ම Call කරලා වෙන්කරගන්න ☺️

This is a must go 🍃
Only the last few seats are left... Call and book now !!

Lucky
📞0716063020
📞0706063020

Awidinno Group is largely renown for its specialty in Adventure tourism.

ඇයි අපිට ඇවිදින්නෝ කියන්නේ ? අපි ඇවිදින නිසා 🍃අපි ලංකාවේ විතරද ඇවිදින්නේ ?නෑ අපි ලංකාවෙන් එලියටත් යනවා 🍃පහු ගිය දවස් වල ...
12/11/2024

ඇයි අපිට ඇවිදින්නෝ කියන්නේ ?
අපි ඇවිදින නිසා 🍃

අපි ලංකාවේ විතරද ඇවිදින්නේ ?
නෑ අපි ලංකාවෙන් එලියටත් යනවා 🍃

පහු ගිය දවස් වල මොකද උනේ ?
2025 වෙනුවෙන් Plan කලා 🍃

ඒ කියන්නේ ඉස්සරහට Event කරනවද ?
ඔව් ඉස්සරහට Event විතරමයි 🍃

අවුරුදු 11ක් අපිත් එක්ක ඇවිදපු, ඉස්සරහට ඇවිදින්න බලන් ඉන්න හැමෝටම ඇවිදින්නෝ පරණ මතක අලුත් කරලා කලින් නොලබපු විදියේ අත්දැකීම් සමුදායක් එක්ක අපි 2025 එනවා 🍃



Adventure awaits with Awidinno !

Thailand Tour | Phuket | James bond island 🏝️

For More Tours
📞0716063020 WA
📞0706063020 WA

Adventure awaits with Awidinno !Thailand Tour | Phuket | James bond island 🏝️ For More Tours 📞0716063020 WA
12/11/2024

Adventure awaits with Awidinno !

Thailand Tour | Phuket | James bond island 🏝️

For More Tours
📞0716063020 WA

HELLO 👋 Thailand 🇹🇭 We are Touring Nov 10-16For More Tours 📞0716063020 | 0706063020                  🇹🇭 🇱🇰
09/11/2024

HELLO 👋

Thailand 🇹🇭
We are Touring Nov 10-16

For More Tours 📞0716063020 | 0706063020
🇹🇭 🇱🇰

සුපුරුදු ලෙස අපි ගමන ආරම්භ කරා…🍃Hurry Up… Book your seats 💺 now…!!!නොවැම්බර් මස 23 සිංහරාජ දියඇළි දඩයම ඉසව්ව සදහා තවමත් ...
04/11/2024

සුපුරුදු ලෙස අපි ගමන ආරම්භ කරා…🍃

Hurry Up… Book your seats 💺 now…!!!

නොවැම්බර් මස 23 සිංහරාජ දියඇළි දඩයම ඉසව්ව සදහා තවමත් ඔබට සම්බන්ධ වීමට හැකියාව ඇති බැවින් දැන්ම ඔබගේ අසුන වෙන්කරවා ගන්න…🍃

📞0706063020
📞0716063020

ඇවිදින්නොත් එක්ක සිංහරාජ දියඇළි දඩයමට ඔබ සූදානම්ද ?ජෛව විවිධත්වයෙන් සපිරුණු සිංහරාජ වැසි වනාන්තරයේ දියඇළි පහක් නැරඹීමට, ...
16/10/2024

ඇවිදින්නොත් එක්ක සිංහරාජ දියඇළි දඩයමට ඔබ සූදානම්ද ?

ජෛව විවිධත්වයෙන් සපිරුණු සිංහරාජ වැසි වනාන්තරයේ දියඇළි පහක් නැරඹීමට, ඔබ නවක මෙන්ම අත්දැකීම් සහිත අයෙකු වුවත් එක සේ රස විඳිය හැකි බොහොම සුන්දර පරිසරයක් ගෙන එන මෙම ඉසව්වට අදම සම්බන්ධ වන්න.

ප්‍රධාන ගමනාන්තයන්

*** සිංහරාජ වැසි වනාන්තරය
**බ්‍රාහ්මණ ඇල්ල
**ඌරා වැටුණ ඇල්ල
**ගල්ඔරුව ඇල්ල
**තට්ටු ඇල්ල
**දූලි ඇල්ල

චාරිකාවේ විස්තර

* පිටත්වන දිනය: නොවැම්බර් 23 සෙනසුරාදා
* වේලාව: පාන්දර 00.30
* ස්ථානය: කොළඹ කොටුව දුම් රිය ස්ථානය ඉදිරි පස
* නැවත කොළඹට පැමිණෙන දිනය: එදිනම රාත්‍රී 10.30 ට පමණ

චාරිකාවේ අභියෝග

* දහවල් කළ හිරු රශ්මිය: (හිරු රැසින් ආවරණය වීමට උවමනා දේ ගෙන එන්න. ලා පැහැති ඇඳුමකින් සැරසෙන්න. )
* විජලනය: පානීය ජලය අවම ලීටර් 2 ක ප්‍රමාණයක් ගෙන එන්න.
* හදිසි වැසි තත්වයන් ඇති විය හැකි බැවින් වැහි කබායක් හා සීතලෙන් ආරක්ෂා වීමට අමතර ඇඳුමක් රැගෙන එන්න.
* මෙම කඳු තරණය ලොකු කුඩා කොයි කාටත් සම්බන්ධ විය හැකි ඉසව්වකි.

ක්‍රියාකාරකම් හා අංග

*** වනාන්තර නිරීක්ෂණය
***දියඇළි නැරඹීම
*** ඡායාරූපකරණය
*** පරිසරය රස විඳීම

චාරිකා සටහන

* 2024 නොවැම්බර් මස 23 සෙනසුරාදා කොළඹ කොටුව දුම් රිය ස්ථානය ඉදිරියෙන් චාරිකාව සඳහා වෙන් වූ වායු සමීකරණය කළ වාහනයෙන් ගමන් ආරම්භ කිරීම.

එක් අයෙකුගෙන් අය කිරීම: රුපියල් 8450 /=

---අදාළ පහසුකම් හා සේවාවන්----

* කොළඹ කොටුවේ සිට හා නැවත කොටුවට ගමනට වෙන් වූ වායු සමීකරණය කළ රථයකින් ප්‍රවාහන පහසුකම්
* උදෑසන ආහාරය , දිවා ආහාරය හා රාත්‍රී ආහාරය
* සමස්ථ ඉසව්ව ඡායාරූපකරණය
* උදෑසන, සවස තේ
* මූලික ප්‍රථමාධාර
* කඳුතරණය සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් සහතික සහිත පළපුරුද්ද ඇති උපදේශකයන්
* අවශ්‍යය ආරක්ෂිත උපකරණ

ඔබේ විශේෂ අවධානය පිණිස

*** පොලිතින් හා ප්ලාස්ටික් නොගෙන ඒමට හැකිවිටම උත්සාහ කරන්න. නිසි පරිදි කසළ බැහැර කරන්න.
*** ඔබ කිසියම් රෝගාබාධයකින් හෝ අනතුරකින් හෝ පීඩා විඳින්නෙක නම් ඒ පිළිබඳව ඇවිදින්නෝ කණ්ඩායම දැනුවත් කිරීමට වගකීම් සහගත වන්න.

වැදගත්

* ගමන් මාර්ගයේ සිටින අයට ඒ ඒ ස්ථානවලදී බස් රථයට එක්විය හැකි අතර එසේ නොවේ නම් 2024 නොවැම්බර් මස 23 සෙනසුරාදා පාන්දර 00.30 වන විට කොටුව දුම් රිය ස්ථානය ඉදිරියට පැමිණෙන්න.

* සහභාගී වීමට කැමති නම් නොවැම්බර් මස 15 වන දිනට පෙර, පෙර දැනුම් දීමකින් තොරව අවසන් මොහොතේ දී අවලංගු කිරීමක දී නැවත නොගෙවන රුපියල් 2000 ක අත්තිකාරම් මුදලකින් ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න.

වැඩි විස්තර සඳහ 071 606 3020 අංකයන්ගෙන් ලකී අමතන්න.

ඇවිදින්නෝ කණ්ඩායම.........................................................

Sinharaja Waterfalls Hunting With Awidinno

Key Destinations:

*** Sinharaja Rainforest
** Brahmana Ella
** Fall where the pig fell
** Galoruwa Ella
** Flat falls
** Duli Ella

- Event Details -

* Date: 23rd November 2024 - SATURDAY
* Time: 00.30 a.m
* Gathering point: In front of Colombo Fort Railway Station

Activities & key features:

* Sight seen
* Scenery
* Photography
* Walking

Are you ready to hunt Sinharaja Waterfalls while walking?

Join this event today to visit five waterfalls in the biodiverse Sinharaja Rainforest, a beautiful environment that can be enjoyed by both novices and experienced alike.

Major destinations

*** Sinharaja Rain Forest
**Brahman Falls
**Fall where the pig fell
**Galoruva Falls
**Flat falls
**Duli Ella

Details of the trip

* Departure Date: Saturday 23rd November
* Time: 03.00 am
* Location: In front of Colombo Fort Railway Station
* Return date to Colombo: same day at around 10.30 pm

Challenges of the trip

* Afternoon sun: (Bring sun protection. Wear light colored clothing. )
* Dehydration: Bring at least 2 liters of drinking water.
* Bring a raincoat and extra clothing to protect against the cold as sudden showers may occur.
* This mountain climbing is an event that anyone, big or small, can join.

Activities and features

*** Forest monitoring
***Watching waterfalls
*** Photography
***Enjoying the environment

Trip log

* Departure from Colombo Fort Railway Station on Saturday 23rd November 2024 in air-conditioned vehicle reserved for the tour.

Charge per person: Rs.8450 /=

---Related facilities and services----

* Transportation facilities from Colombo Fort and back to the Fort in a separate air-conditioned vehicle
* Breakfast, lunch and dinner
* Overall event photography
* Morning and afternoon tea
* Basic first aid
* Experienced instructors with internationally recognized certifications in mountaineering
* Safety equipment required

For your special attention

*** Try not to bring polythene and plastic whenever possible. Dispose of garbage properly.
*** If you suffer from any illness or accident, be responsible for informing the walking group.

important

* Those who are on the route can join the bus at the respective places and if not, come to Fort Railway Station by 00.30 am on Saturday 23rd November 2024.

* If interested in attending book your seat today with an advance payment of Rs.2000 which is non-refundable in case of last minute cancellation without prior notice before 15th November.

Call Lucky on 071 606 3020 for more details.

Awidinno Team.......................................................

දන්න කෙනෙක් කියමු බලන්න මේ කොහෙද කියලා 🤔ලංකාවේ නම් නෙමෙයි 🍃      🍃
28/08/2024

දන්න කෙනෙක් කියමු බලන්න මේ කොහෙද කියලා 🤔

ලංකාවේ නම් නෙමෙයි 🍃

🍃

Address


Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30

Telephone

+94716063020

Alerts

Be the first to know and let us send you an email when ඇවිදින්නෝ - Awidinno posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share

ඇවිදින්නෝ - Awidinno

- Certified, Experienced, Reliable, Passionate, Committed , Ethical -

වසර ගණනක අත්දැකීම් හා දෙස් විදෙස් පුහුණුව සමඟින්,ඉන්දියාව හා නේපාලයේ හිමාලය කඳු වැටිය ආශ්‍රිත කඳු තරණ ගවේෂණයන්ගෙන් පන්නරය ලැබ ඇවිදින්නෝ ඔබ අතරට එන්නේ ශ්‍රී ලාන්කික කඳු තරණය නව මාවතකට යොමු කරමින් මීට වසර 05 කර පෙරාතුවයි.

නිවැරදි තාක්ෂණය, නිසි පුහුණුව, ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂිත උපාන්ග භාවිතා කරමින් ආරක්ෂාකාරීව කඳු තරණ අභ්‍යාසයන් හී නිරත වීම ඇවිදින්නෝ අප නිරන්තරයෙන් සිහි කැඳවන්නක්.

සරල එක් දින කඳු තරණයක සිට, කඳවුරු ගතවීමේ සිට, නේපාලයේ හිමාලය කඳු වැටියේ එවරස්ට් කඳු මුඳුනේ මූලික කඳවුර දක්වා ගවේෂණ හා චාරිකා ඇවිදින්නෝ අප ඔබ වෙත ගෙන එන්නේ ඉමහත් වූ වගකීමෙන්.