Eco Renaissance Sri Lanka

  • Home
  • Eco Renaissance Sri Lanka
Call Contact the business

Eco Renaissance Sri Lanka Our mission is to regulate the environmental and related activities in public,private,tourism and ag

09/10/2026

ශ්‍රී ලාංකිකයන්ගේ සිවිල් විනයට සහ පිරිසිදුකමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉහළම ප්‍රශංසාවක්! ❤
තලපති බොසාට මොනා හිතෙනවා ඇත්ද 🫢

​ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරිසර හිතකාමී හැසිරීම සහ ඉහළ සිවිල් විනය පිළිබඳව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සංජේ කුමාර් (Justice Sanjay Kumar) මහතාගේ විශේෂ ඇගයීමට ලක්ව තිබේ. කච්චතීවු දූපත පිළිබඳ නඩුවක් සලකා බැලූ අවස්ථාවේදී විනිසුරුවරයා විසින් මෙම වාචික ප්‍රකාශය සිදු කර ඇත.

තමා ශ්‍රී ලංකාවේ කළ සංචාරයකදී, එහි පැරණි නගරවල පවා ජනතාව පාරට කුණු නොදමා පරිසරය පිරිසිදුව තබාගැනීමට දක්වන ස්වයං විනය දැක මවිතයට පත් වූ බව විනිසුරුවරයා සඳහන් කළේය.❤

​සාගර පිරිසිදුකම සහ මත්ස්‍ය සම්පත: ලාංකිකයන් ගොඩබිම මෙන්ම සාගරයද පිරිසිදුව තබාගැනීමට කටයුතු කරන බැවින්, එම පිරිසිදු පරිසරයට ආකර්ෂණය වන මත්ස්‍යයන් ඉන්දීය මුහුදු සීමාව අතහැර ශ්‍රී ලංකා මුහුදු සීමාව වෙත ඇදී එන බව උසාවියේදී ප්‍රකාශ විය.

​ඉන්දීය ධීවරයන්ගේ සීමා ඇතුළුවීම: ඉන්දීය මුහුදු තීරයේ පවතින අධික පරිසර දූෂණය සහ පාලනයකින් තොරව මසුන් ඇල්ලීම නිසා එම මුහුදේ මත්ස්‍ය සම්පත අඩු වී ඇති
බවත්, ඒ හේතුවෙන් ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා සීමාවට ඇතුළු වීමට පෙළඹෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.


04/10/2026
03/10/2026

we collect your used pens , shewing Razer tooth brushes, combs ECT ECT.....

03/10/2026

Address

No. 355/3, 1st Lane, Galkanda Road, Kiriwaththuduwa

10300

Telephone

+94774794654

Website

Alerts

Be the first to know and let us send you an email when Eco Renaissance Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eco Renaissance Sri Lanka:

Shortcuts

  • Want your business to be the top-listed travel agency?

Share