Amandi Royal Princess

Amandi Royal Princess Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amandi Royal Princess, Travel Company, Uragasmanhandiya.

Customer ට ඕන විදියට බස් එක customize කරල දෙන JAYASINGHE SUPER LINE අපි...!ඒයාට ඕනමයි කිව්ව JJ 7036 එක්ක අද සහ හෙට එනම් ...
18/09/2026

Customer ට ඕන විදියට බස් එක customize කරල දෙන JAYASINGHE SUPER LINE අපි...!
ඒයාට ඕනමයි කිව්ව JJ 7036 එක්ක අද සහ හෙට එනම් 18/19 අපි කතරගම හා සිතුල්පව්ව පුදබිම අවට 🙏🙏
අප සමග තැබූ ඒ විස්වාසයට අපගේ ගෞරවනීය ස්තූතිය.
විශ්වාසනීය ගුණාත්මක සේවාවක් සදහා අප සමග එකතු වන්න 🤗
0760079256 / 0765788362

Just_now_උඩවලව #අමන්දි_Royal_Princess 😍අද අඹිලිපිටියට
05/09/2026

Just_now_උඩවලව
#අමන්දි_Royal_Princess 😍
අද අඹිලිපිටියට

28/08/2026

හූ.....ගත්තා...ඩෝ ගත්තා..... 🤭
JAYASINGHE_SUPER_LINE පවුලට එකතු උන අලුත් සාමාජිකයා ❤️‍🩹
ප්‍රාන්තෙටම එකයි...🤫

18/08/2026

"තාත්තිට දුවෙක් කියන්නේ මුලු ලෝකයක්"
"දුවෙක්ට ජීවිතේ හමුවෙන පළවෙනි ආදරවන්තයා තමයි එයාගේ තාත්තා"
#තාත්තියි_දූයි_දෙන්නත්_එක්ක_අද_කොලොම්පුරේට ❤️
#අමන්දි_Royal_Princess 😍

රට වටේ දුවන අපේ ප්‍රාන්තේ රතු කැටයම ❤️‍🩹ඔකදින් එයා මහියංගනයට....පින් ඇත්තෝ දැක බලා සතුටු වෙත්වා. ..🤭 #අමන්දි_Royal_Princ...
15/08/2026

රට වටේ දුවන අපේ ප්‍රාන්තේ රතු කැටයම ❤️‍🩹
ඔකදින් එයා මහියංගනයට....
පින් ඇත්තෝ දැක බලා සතුටු වෙත්වා. ..🤭
#අමන්දි_Royal_Princess 😍

Just_now පොතුවිල්❤️ #මුහුදු_මහා_විහාරය 🙏
14/08/2026

Just_now පොතුවිල්❤️
#මුහුදු_මහා_විහාරය 🙏

13/08/2026

( මයෙ_අමන්දිට_සෙනෙහේ_එක්කරන් )
#ගැහැණු_ලමයි_ආකර්ශණය_0%
#පොලිස්_මාමාලයි_ආකර්ශණය_100%

02/08/2026

ජයසිංහ සුපර් ලයින් සේවක මඩුල්ල එක්ව ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 😍❤️
අප හා එක්ව අපට උදව් කල සියලූම දෙනාටත් දන්සල සදහා සහබාගී වූ සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුදකරමි.🙏
#අමන්දි_Royal_Princess 😍

28 අපි සුරිදුගෙ අඩවියට...නිකන් නෙවෙයි VIP විදියට...රස්තියාදු නොවී චාරිකාව විනෝදවත් අමතක නොවෙන ගමනක් කරග්න්න එන්න අපිත් එ...
28/07/2026

28 අපි සුරිදුගෙ අඩවියට...
නිකන් නෙවෙයි VIP විදියට...
රස්තියාදු නොවී චාරිකාව විනෝදවත් අමතක නොවෙන ගමනක් කරග්න්න එන්න අපිත් එක්ක යන්න...❤️
අප හා එක්ව සහයෝගය දුන් සැමට තුති.🙏

Address

Uragasmanhandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Amandi Royal Princess posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category