Gaman-Biman Sri Lanka

Gaman-Biman Sri Lanka Different Destinations- Unique Experiences

21/05/2026

මේක ගමන් බිමන් ගැන කතාවක් - 02

YALA – SAFARI & BEACH CAMPING EXPERIENCESසෆාරි දෙකක් - කෑම්පින් රැයක් - මේක යන්නම ඕන ට්‍රිප් එකක්මේ යාල ඇතුළු වියළි කලාප...
15/05/2026

YALA – SAFARI & BEACH CAMPING EXPERIENCES
සෆාරි දෙකක් - කෑම්පින් රැයක් - මේක යන්නම ඕන ට්‍රිප් එකක්

මේ යාල ඇතුළු වියළි කලාපය පුරා පලු ගෙඩි හැදෙන කාලයයි. වසර පුරාම කොළ පැහැය පුරවා ගත් පලු ගස්, අලංකාර කහ පාටින් පිරී යන මේ කාලය වළස්සුන්ට නම් උන්හිටි තැන් අමතක කරවන කාලයක්.

පලු ගස් වලට ඉව අල්ලන, නොඉවසිලිවන්ත වළස්සුන් සමඟ, දිවියන් සහ අලියන් පිරුණු යාල වනෝද්‍යානයට සහ බුන්දල වනෝද්‍යාන සීමාවේ හමුවන නිදන්ගල ඉසව්වේ සෆාරි සංචාර දෙකක් යමින් “වන දිවි අසිරිය” බලන්නට හොඳම කාලය මෙයයි.

බොහෝ දෙනෙකුට නොලැබෙන මුහුදු වෙරළේ කෑම්පින් අත්දැකීමක්ද මෙම සංචාරයට ඇතුළත් වේ. යාල පිවිසුමට ආසන්න පලටුපාන -කිරින්ද වෙරළාසන්නයේ, ආරක්ෂිත ස්ථානයක මෙම පහසුකම් සහිත රාත්‍රී කඳවුරු බිම සංවිධානය වේ.

වෙනස්ම අත්දැකීම් සමඟ වෙහෙසකාරී දිවියට, නිදහස ගෙනෙන මේ සංචාරයට ඔබත් එන්න. දැන්ම කතා කරන්න. 077 203 5620

පෙර සංචාරයක ඡායාරූප එකතුවක් මෙතැනින් -
https://web.facebook.com/HikeLanka
https://web.facebook.com/eternaltravellerlk

13/05/2026

YALA SAFARI & BEACH CAMPING EXPERIENCE
13th- 14th June 2026

10/05/2026

ඔබත් එන්න, අපිත් එක්ක.

09/05/2026

Unforgetable Rare Moment of Gaman Biman Travels...........

Address

214, Nittambuwa Road
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when Gaman-Biman Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share