27/05/2026
"Guided Kayaking river Safari"
by Nil Diya Kayak Adventure (PVT) LTD
Join us to experience the
Wonders of nature in a
Beautiful environment .
නිවාඩුව ගතකරන්න මනරම් පරිසරයක් අතරින් කළුගග දිගේ ගිහින්.🚣
කුඩා ගගෙත් රවුමක් ගිහින්.සුන්දර ගල් තලාවක ගිමන් හරිමින් 🙂
සොබාදහමේ අපූර්වත්වය විඳ ගන්න.
රවුමක් ගිහින් එමුද 😏
පැය 2 සිට 3 ක සංචාර සදහා
අඩුම මිල සහ උපරිම ආරක්ෂාව අපෙන්.
මග පෙන්වන්නෙක් සහ ආරක්ෂක උපාංග සහිතව 😊
කතා කරලා වෙලාවක් වෙන්කරවා ගන්න.
Nil Diya Kayak Adventure
මේ පිටුව like කරලා තියාගන්න
නිවාඩුවට සුපිරි අත්දැකීමක් ලබගන්න පුළුවන් ලස්සනම තැනක් 😍