Job in Europ

Job in Europ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Job in Europ, Passport and visa service, wattala, Wattala.

🇪🇺🇹🇩 யூரோப்பிய நாடான ருமேனியாவில் வேலைக்காக காத்திருப்பவர்களுக்கான வேலைவாய்ப்புகள்! 🇪🇺🇹🇩  🔴 *பெண் சுத்திகரிப்பாளர்கள் (F...
31/07/2025

🇪🇺🇹🇩 யூரோப்பிய நாடான ருமேனியாவில் வேலைக்காக காத்திருப்பவர்களுக்கான வேலைவாய்ப்புகள்! 🇪🇺🇹🇩

🔴 *பெண் சுத்திகரிப்பாளர்கள் (Female Cleaners)*

➡️ *சம்பளம்:* ரூ. 180,000 (சுமார் 600 USD)
➡️ *அதிக நேர வேலைகளுக்கு கூடுதல் ஊதியம் வழங்கப்படும்*
➡️ * உணவு, தங்கும் வசதி மற்றும் போக்குவரத்து இலவசம் *
➡️ *வேலை ஒப்பந்தம்:* 2 ஆண்டுகள் (தேவைக்கேற்ப நீட்டிக்கலாம்)
➡️ *புறப்படும் காலம்:* 6 மாதங்களுக்குள்
➡️ *தினசரி 8 மணி நேரம், வாரத்திற்கு 6 நாட்கள் வேலை*

➡️ *விண்ணப்பிக்க தொடர்பு கொள்ளவும்:* 📲 0785366754
0765675113 ( singhala coordinator )

රුමේනියාවේ රැකියාවක් කරන ඔබට ඔබගේ බිරිද, ස්වාමියා, දරුවන් රුමේනියාවට ගෙන්වාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද.  ඔබට ඔබග...
27/07/2025

රුමේනියාවේ රැකියාවක් කරන ඔබට ඔබගේ බිරිද, ස්වාමියා, දරුවන් රුමේනියාවට ගෙන්වාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද. ඔබට ඔබගේ ආදරණීයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ෆැමිලි වීසා ( D VF) සදහා අවශ්‍ය සියලුම උපදේශන සේවා අප විසින් නොමිලේ සිදුකරනු ලැබේ.
ඔබට අවශ්‍ය ලිපිලේඛණ සහතික කරවා ගැනීමට අවශ්‍ය වෙලාවන් වෙන්කරවා ගන්න අප අමතන්න.

➡ DOCUMENT ONLINE SUBMISSION
➡️ DOCUMENT LEGALIZATION
➡️ FAMILY VIASA ( DVF )
➡️ WORK VISA (D)

ඇතුලු සියලුම සියලුම වීසා කටයුතු 100% නිවැරදි ලෙස හා විශ්වාසනීය ලෙස කර ගැනීම සදහා අප අමතන්න 📲📲 call/ whattsap 0765675113 🇪🇺🇹🇩

Congratulations! 🇷🇴 wishing you success in obtaining your visa with the support of our expert consultant team. Yet anoth...
30/06/2025

Congratulations! 🇷🇴 wishing you success in obtaining your visa with the support of our expert consultant team. Yet another success story from JOB IN EUROPE! visa consulate🇷🇴🇷🇴
Call more details 0765675113

🇪🇺🇹🇩 යුරෝපා කලාපයේ රුමේනියාවේ රැකියාවක් බලාපොරොත්තු වන ඔබට රැකියා ඇබෑර්තු රාශියක් . 🇪🇺🇹🇩 🔴  පිරිසිදු කරන්නියන් ( female ...
02/06/2025

🇪🇺🇹🇩 යුරෝපා කලාපයේ රුමේනියාවේ රැකියාවක් බලාපොරොත්තු වන ඔබට රැකියා ඇබෑර්තු රාශියක් . 🇪🇺🇹🇩

🔴 පිරිසිදු කරන්නියන් ( female cleaner )

➡️ වැටුප 180,000 ( 600 usd)

➡️ අතිකාල දීමනා.

➡ ආහාර, නවාතැන්, ප්‍රවාහන පහසුකම් නොමිලේ..

➡️ සේවා කාලය වසර 2 ( දීර්ඝ කල හැක )

➡️ පිටත් වීම මාස 06 න්

➡️ දිනකට පැය 08 සහ සතියට දින 06

➡️අයදුම් කිරීම සදහා අමතන්න 📲 0765675113..

🇷🇴 සුන්දර යුරෝපා කලාපයේ රුමේනියාවේ  රැකියාවක් සොයන ඔබ සදහාම රැකියා ඇබෑර්තු කිහිපයක් ඇත. 🇹🇩🟥 WAREHOUSE ( ගබඩා සහයක)➡️ මාස...
01/06/2025

🇷🇴 සුන්දර යුරෝපා කලාපයේ රුමේනියාවේ රැකියාවක් සොයන ඔබ සදහාම රැකියා ඇබෑර්තු කිහිපයක් ඇත. 🇹🇩

🟥 WAREHOUSE ( ගබඩා සහයක)

➡️ මාසික වැටුප 180,000 සහ අතිකාල දීමනා ( OT) 💵💵

➡️ ආහාර, නවාතැන් ඇතුලු අනෙකුත් පහසුකම් ආයතනය විසින් නොමිලේ සපයනු ලැබේ. 🍛🍛

➡️ අයදුම්කරුවන් සියලු දෙනා වයස 21 - 45අතර විය යුතුයි.

➡️ වාචික ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි.

➡️ ඔබ විසින් සකසා ගත් ජීව දත්ත පත්‍රිකාව සමග ස්වයං වීඩියෝවක් එවන්න.

➡️ කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කල හැක

➡️ පිටත් වීම මාස 7 න් ✈️✈️

🔴🔴 අප හට ඉදිරියේදී රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලැබීමට නියමිතව ඇත. ඔබත් අපගේ ෆේස්බුක් පිටුව follow කරන්න.🔴🔴

➡️ අයදුම් කිරීම සදහා අමතන්න
📲📲 0765675113...

🇷🇴🇪🇺යුරෝපා කලාපයේ  රැකියාවක් කිරීමට සිහින දකින ඔබට. රුමේනියාවේ රැකියා ඇබෑර්තු රාශියක් අප  සතුව ඇත. 🇷🇴🇪🇺🔵 Motergradar 🔵 B...
01/06/2025

🇷🇴🇪🇺යුරෝපා කලාපයේ රැකියාවක් කිරීමට සිහින දකින ඔබට. රුමේනියාවේ රැකියා ඇබෑර්තු රාශියක් අප සතුව ඇත. 🇷🇴🇪🇺

🔵 Motergradar
🔵 Backhoe loder
🔵 Excavetor කාර්මිකයන් සදහා රැකියා අවස්ථා රාශියක් ඇත.

➡️ වෘත්තීය පළපුරුද්ද අනිවාර්ය වේ

⏰සේවා කාලය සතියට දින 06 දිනකට පැය 08

💵💶 ලක්ශ 03 ඉක්මවූ වැටුපක් ලබා ගත හැක..

🏠️🏥🍛 නවාතැන්,වෛද්‍ය පහසුකම්,ආහාරපාන නොමිලේ.
➡️ ක්ශේත්‍රයේ පළපුරුද්ද අවශ්‍ය වේ.

➡️ වාචික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.

➡️ අවුරුදු 21- 55 අතර අයදුම්කරුවන් අයදුම් කල හැක.

🛩️🛩️ පිටත් වීම මාස 07 න්...

➡️➡️ අයදුම් කිරීම සදහා අමතන්න contact/ whatsapp 📱0765675113

🇪🇺🇪🇺🇦🇩🇦🇩 යුරෝපා කලාපයේ රැකියාවක් කිරීමට සිහින දකින ඔබ සදහා හෝටල් ක්ශේත්‍රයේ රැකියා අවස්ථා රාශික් අප සතුව ඇත. 🔴මුලුතැන්ගෙ...
29/05/2025

🇪🇺🇪🇺🇦🇩🇦🇩 යුරෝපා කලාපයේ රැකියාවක් කිරීමට සිහින දකින ඔබ සදහා හෝටල් ක්ශේත්‍රයේ රැකියා අවස්ථා රාශික් අප සතුව ඇත.
🔴මුලුතැන්ගෙයි සහයක
🔴වේටර්
🔴ආරම්භක වැටුප 180,000 සිට
🔴ආහාර
🏘️නවාතැන්
🚗ප්‍රවාහන පහසුකම් ආයතනය විසින් නොමිලේ සපයනු ලැබේ...
✈️✈️පිටත් වීම මාස 08 කින්...
☎️☎️අයදුම් කිරීම සදහා අමතන්න 0765675113
ක්ශේත්‍රයේ පළපුරුද්ද සහ වාචික ඉංග්‍රීසි දැනුම අනිවාර්ය වේ.. 🇪🇺🇪🇺🇲🇩🇲🇩

Romania visa 💯% GARANTEE 🇲🇩🇲🇩🇲🇩🇲🇩ඔබටත් වැඩ බලපත්‍ර ( WORK PERMIT ) ලැබී ඇත්ද  එසේ නැතිනම් ඔබත් වැඩ රුමේනියාවේ රැකියාවක් ...
22/05/2025

Romania visa 💯% GARANTEE 🇲🇩🇲🇩🇲🇩🇲🇩

ඔබටත් වැඩ බලපත්‍ර ( WORK PERMIT ) ලැබී ඇත්ද එසේ නැතිනම් ඔබත් වැඩ රුමේනියාවේ රැකියාවක් සදහා වැඩ බලපත්‍රය අයදුම් කල අයෙකුද ?
ඔබගෙත් වීසා සිහිනය සැබෑවක් කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන අයෙකුද. එසේ නම් එන්න අප සමග එකතු වන්න ඔබගේ සිහිනය යථාර්ථයක් බවට කර දෙන්න අපි සූදානම්.....

ඔබගේ, බිරිද, සහෝදරයා , මිතුරෙකු රැකියා අවස්ථාවක් සදහා ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙන අයෙක්ද එසේ නම් අප අමතන්න ඔබගේ වීසා බලපත්‍රය ලබා දීමට අප සූදානම්....

වැඩ බලපත්‍රය ලැබුනත් සම්මුඛපරීක්ශණය මුහුණ දීමට අපහසුතාවයක් තියනවද. එන්න අප වෙත ඔබගේ වීසා සිහිනය අපි යතාර්ථයක් කර දෙන්නම්.....

ඉංග්‍රීසි නිසා සම්මුඛපරීක්ශණය අසමත් වීම තුලින් වීස සිහිනය බොදවී යයි පසුතැවිල්ලෙන් පසු වෙනවාද එන්න අප වෙත ඔබගේ සිහිනය යතාර්ථයක් කර දෙන්නම්....

වැඩ බලත්‍රය ලැබුණු අවස්ථාවේ සිට වීසා මුද්‍රණය කර දීමට අප සූදානම්....

ඔබගේ රුමේනියා රැකියා සිහිනය යතාර්ථයක් කොට ඔබට ඔබට රුමේනියාවට යාමට අවශ්‍ය සම්පූර්ණ මග පෙන්වීම කර දීමට අප සූදානම්...

ඔබත් ස්වයක් අයදුම් කරුවෙක් ලෙස (self aply) සම්මුඛ පරීක්ෂණයට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද වීස ප්‍රතික්ෂේප වෙයි වෙයි කියා බියෙන් සිටිනවද. ඔබගේ වීසා සිහිනය සැබෑ කර දීමට අප සූදානම්...
වැඩි දුර තොරතුරු සදහා අමතන්න 0765675113

🟥job 🟥 vacancy 🟥🇲🇩🇲🇩🇲🇩රැමේනියාවේ රැකියා සොයන ඔබ සදහාම ඇබෑර්තු රාශියක් ඇත▪️▪️▪️ ඔබත් පළපුරුදු වඩු කාර්මිකයෙක්ද එසේනම් අදම...
04/04/2025

🟥job 🟥 vacancy 🟥🇲🇩🇲🇩🇲🇩
රැමේනියාවේ රැකියා සොයන ඔබ සදහාම ඇබෑර්තු රාශියක් ඇත▪️▪️▪️
ඔබත් පළපුරුදු වඩු කාර්මිකයෙක්ද එසේනම් අදම අපත් සමග සම්බන්ධ වී ඔබේ රැකියා සිහිනය සැබෑ කරගන්න.

🚨 ලක්ශ 300,000 ඉහල වැටුපක්💰💵💵
🚨 ආහාර, නවාතැන් ඇතුලු අනෙකුත් පහසුකම් ආයතනය මගින් සපයනු ලබයි..
🛫රුමේනියාව සදහා පිටත්වීම ඉක්මනින්
වඩුකාර්මික ලෙස වසර 5 ක පලපුරුද්දක් අවශ්‍ය වේ.... 🔨🔨🔨🔨
අයදුම් කිරීම සදහා දැන්ම අමතන්න 0765675113📞📞📞

Address

Wattala
Wattala
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Job in Europ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share