19/02/2026
🇲🇾 දින 5 / රාත්‍රී 4 – Kuala Lumpur & Genting Highland Joined Group Tour
👥 Pax: 20
💰 එක් පුද්ගලයෙකුට: LKR 68,765
⸻
📍 සංචාර සැලැස්ම
දිනය 1 – පැමිණීම
• KUL ගුවන් තොටුපළෙන් Pickup
• Hotel Check-in
• විවේක කාලය
දිනය 2 – Kuala Lumpur City Tour (පැය 4)
• King’s Palace (Photo stop)
• National Monument
• Independence Square
• KL Tower (Photo stop)
• Petronas Twin Towers (Photo stop)
• Hotel වෙත ආපසු
දිනය 3 – Genting Highland Tour (පැය 8)
• Hotel හි Breakfast
• Batu Caves (මිනිත්තු 30)
• Awana Skyway Cable Car (Return)
• Hotel වෙත ආපසු • විවේක කාලය
දිනය 4 – Sunway Lagoon Tour (පැය 8)
• Hotel හි Breakfast
• Sunway Lagoon – Parks 6ටම Full Day Entry
දිනය 5 – පිටත්වීම
• Breakfast • Check-out
• KUL ගුවන් තොටුපළට Transfer
⸻
✅ ඇතුළත් වන්නේ
• Airport Transfer (Return) – Meet & Greet
• රාත්‍රී 4ක Hotel නවාතැන් + Daily Breakfast (Twin Sharing)
• Mini Coach Transport
• English Speaking Tour Guide
• Daily Water Bottles
• Entrance Tickets: Awana Skyway & Sunway Lagoon
❌ ඇතුළත් නොවේ
• Flight Tickets
• Visa
• Travel Insurance
• Itinerary හි සඳහන් නොවන Optional Tours / Entrance Tickets
• Personal / Shopping Expenses
• Lunch & Dinner
📩 Seats සීමිතයි – අදම DM කරන්න!
🤍 EazyGo Tours සමඟ අමතක නොවන Malaysia අත්දැකීමක් ✨