Ciao Tours

Ciao Tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ciao Tours, Travel Company, Dummaladeniya, Wennappuwa.

🚐✨ ඔබගේ දෛනික කාර්යාල ගමන දැන් වඩාත් පහසුයි!CIAO TOURS Office Transport Service සමඟ මාරවිල සිට බත්තරමුල්ල දක්වා ආරක්ෂිත,...
03/06/2026

🚐✨ ඔබගේ දෛනික කාර්යාල ගමන දැන් වඩාත් පහසුයි!

CIAO TOURS Office Transport Service සමඟ මාරවිල සිට බත්තරමුල්ල දක්වා ආරක්ෂිත, සුවපහසු සහ විශ්වාසදායක ගමන් සේවාවක්.

📍 මාර්ගය: මාරවිල ➜ බත්තරමුල්ල
🛣️ Via: නාත්තණ්ඩිය, වෙන්නප්පුව, මිගමුව, කටුනායක, ජා-ඇල, කොළඹ, රාජගිරිය, බත්තරමුල්ල.

✅ Ja-Ela Expressway හරහා වේගවත් ගමන්
✅ සුවපහසු ආසන
✅ ආරක්ෂිත හා විශ්වාසදායක දෛනික සේවාව
✅ Luxury Interior

🔥 විශේෂ දීමනාව!
පළමු මාසයට 20% වට්ටමක්

📞 අදම අමතන්න / WhatsApp කරන්න: 077 740 6309

“කාර්යාලයට යන ගමනත් සුවපහසු අත්දැකීමක් කරගන්න CIAO TOURS සමඟ!"

Dambulla Royal Cave Temple and Golden Temple01/07/2025💫අතේ ඇති මුදලට හිතේ හැටියට ඇවිදින්න CIAO TOURS  අපිට කතා කරන්න☺️
02/07/2025

Dambulla Royal Cave Temple and Golden Temple
01/07/2025💫
අතේ ඇති මුදලට හිතේ හැටියට ඇවිදින්න
CIAO TOURS අපිට කතා කරන්න☺️

22/04/2025

අතේ ඇති මුදලට හිතේ හැටියට ඇවිදින්න
අපිට කතා කරන්න

T.P -:0776194579
-:0777406309

Jaffna to Talaimannar Tours 🚌💫
22/03/2025

Jaffna to Talaimannar Tours 🚌💫

ගමනක් යන්න ගනන් අඩුවට වාහනයක් හොයනවනම් මෙන්න එකම විසඳුමවිශ්වාසවන්ත රියදුරන් සමග අඩුම මිලට ගමනක් යන්න අප අමතන්න👍 සැඟවුණු ...
24/02/2025

ගමනක් යන්න ගනන් අඩුවට වාහනයක් හොයනවනම් මෙන්න එකම විසඳුම

විශ්වාසවන්ත රියදුරන් සමග අඩුම මිලට ගමනක් යන්න අප අමතන්න

👍 සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත රාත්‍රී නැවතුම් සඳහා අමතර අයකිරීම් ද නැත.

👍 ප්‍රමාද වීමේ ගාස්තු වශයෙන් පැය ගණනට කිසිදු මුදලක් අය කරන්නේ ද නැත.

* සියලුම වන්දනා චාරිකා
* විනෝද චාරිකා
* අධ්‍යාපන චාරිකා

අතේ ඇති මුදලට හිතේ හැටියට ඇවිදින්න
අපිට කතා කරන්න

T.P -:0776194579
-:0777406309

සුන්දර ලංකාවේ Travel කරන්න ආස ඔයා වාහනයක්ද හෙව්වේ ? ලංකාවේ හොදම මිලට විශ්වාසනීයම සේවය සමගින්Foreign ToursAirport Drop /P...
14/02/2025

සුන්දර ලංකාවේ Travel කරන්න ආස ඔයා වාහනයක්ද හෙව්වේ ?



ලංකාවේ හොදම මිලට විශ්වාසනීයම සේවය සමගින්

Foreign Tours
Airport Drop /Pickup
City Tours
Local Hires
Coperate Tours ඇතුළු ඕනෑම අවස්ථාවන් සදහා



ලංකාවේ ඕනෑම තැනකට ගමනාගමන පහසුකම් දෙන්න අපි සූදානම්

දැන්ම අප හා සම්බන්ධ වන්න
077 61 94 579
077 74 06 309

Address

Dummaladeniya
Wennappuwa
61170

Website

Alerts

Be the first to know and let us send you an email when Ciao Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category