The HIKER

The HIKER You all are WELCOME to TheHIKER Official page.

ශ්‍රී ලන්කාව නම් අපූර්ව දිවයිනේ ඇවිද යන්නට සුන්දරත්වය විදින්නට ප්‍රදේශ ස්තාන බොහොමයකි.අපේ රටේ මිනිසුන්ට ඒවා ගැන අගයක් නැති වූවාට රට තුලට එන විදේශිකයන්ගෙන් නම් අඩුවක් නොමැත.නමුත් අප මිනිසුන් ලොකේ වටේ ඇවිදින්නට බොහොම ලොල් කරන මුත් තම උපන් රට තුල කෙතරම් සුන්දර තැන් තිබේදැයි නොදනිති.ඉතින් එවැන් අපූර්ව තැන් සොයා යාමට ඔබට උදව් කරන්නට The HIKER සූදානම්.ඡායාරූපකරණයේ යෙදෙන, හයිකින් වලට වගේම කදවුරු බදින්නට ප්‍රිය කරන ඔයාලා හැමොට The HIKER එක්ක අත්වැල් බැද ගන්නට ආරාධනා කරන්නෙමු..

30/08/2026

Mama Loten's sunbird - Nesting season 🪺🇱🇰

27/08/2026

📍රතුගල ආදීවාසී ගම්මානය 🏹

26/08/2026

It's Okay 🤓

🐕 vs 🐈 😂 ලොකු ලයින් 🥴
26/08/2026

🐕 vs 🐈 😂 ලොකු ලයින් 🥴

24/08/2026

In the fog, every moment is a mystery. 🇱🇰

23/08/2026

Corbets Gap - 🇱🇰

ඔබ නැති මේ රැයටපුර හඳ එළිය කුමටද?ඔබ නැති මේ බිමටනළමුදු සුවඳ කුමටද?🙏🙏🙏
20/08/2026

ඔබ නැති මේ රැයට
පුර හඳ එළිය කුමටද?
ඔබ නැති මේ බිමට
නළමුදු සුවඳ කුමටද?

🙏🙏🙏

16/08/2026

Safari Island 🇲🇻 - TheHIKER's favourite ✌️

යාල.... බෙහෙත් පොදක්වත් නැතිව අසරනයා මිය ගිහින්. හැබැයි යාල ආදායම නම් කෝටිගනන්. 🥴
03/08/2026

යාල.... බෙහෙත් පොදක්වත් නැතිව අසරනයා මිය ගිහින්. හැබැයි යාල ආදායම නම් කෝටිගනන්. 🥴

Address

Male

Telephone

+94719491848

Website

Alerts

Be the first to know and let us send you an email when The HIKER posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The HIKER:

Shortcuts

Share