Travel Experiments

Travel Experiments The channel was founded to provide some experience in travel experiments. Experiments can be avoided

59 වන සීනිගම ශ්‍රී දෙවොල් මහා පෙරහර අවසන් දහවල් මහා පෙරහර අවසන් කාවඩි සියල්ල දේවාල භූමියේ සිට එක පෙලටhttps://youtu.be/gu...
15/08/2026

59 වන සීනිගම ශ්‍රී දෙවොල් මහා පෙරහර අවසන් දහවල් මහා පෙරහර අවසන් කාවඩි සියල්ල දේවාල භූමියේ සිට එක පෙලට

https://youtu.be/guDBvaYtGQk

59 වන සීනිගම ශ්‍රී දෙවොල් මහා පෙරහර අවසන් දහවල් මහා පෙරහර අවසන් කාව...

12/07/2026

සිත නිවෙන තවත් තැනක් ඇත්නම් ඒ කිරි වෙහෙර 🙏

පනාමුරේ යන ගමන්.. අද travel partner Sunil Ananda Weerasingheබැදිගම highway exit කරල වීරකැටිය හෙල බොජුන් හලට ආව..අනිත් හෙ...
02/07/2026

පනාමුරේ යන ගමන්.. අද travel partner Sunil Ananda Weerasinghe
බැදිගම highway exit කරල වීරකැටිය හෙල බොජුන් හලට ආව..
අනිත් හෙල බොජුන් හල් වලට වඩා වෙනස් කෑම තියෙනව මෙතන..
වටපිටාව හරිම ලස්සනයි, මේ හුලග විදින්න මෙතන නැවතිලා යන්නම ඕන..
දවල් කෑම රුපියල් 300 ඉදල තියෙනව, මේ සැලඩ් එක රුපියල් 200.
මෙතනින් යනව නම් නැවතිලා යන්න අමතක කරන්න එපා..

26/06/2026

හවසක ඉර බහිනව බලන්න බට නලා සංගීතෙ අහන්න කන්ඩලම වැව ලගට එන්න
ඒක වෙනම ලෝකයක්.

22/06/2026

මේ සද්දෙ අහන්න පාට විදින්න යන්නම ඕන කන්ඩලමට Natural Sounds Natural Colors in Kandalama 🇱🇰

නිදහස කියන හැගීම උපරිම දැනෙන තැනක්, රැහැයියොන්ගෙ සද්දෙ, ගස් හෙලවෙන සද්දෙ ඇරෙන්න වෙන කිසිම සද්දයක් නෑ.. ඇවිත් බලන්න විදින්න මේ තමයි ජීවිතේ

21/06/2026

Inside Heritance Kandalama Lake View Room 🌿 | Sri Lanka’s Most Beautiful Hotel

Step inside the stunning lake view room at Heritance Kandalama! 🌿✨ Experience breathtaking views, luxury comfort, and one of Sri Lanka's most iconic hotels surrounded by nature.

📍 Heritance Kandalama, Dambulla, Sri Lanka

Watch till the end for the amazing lake view! 😍

13/06/2026

අඳුරු සිරකුටි ඇතුළට! ඔබට මොන වගේ හැඟීමක් ආවද කියලා Comment කරන්න!

කවදාවත් එන්න හිතන්නවත් එපා, තනියම මේක බලන්නත් එපා.. කිසිම මනුස්සයෙක්ට මේ වගේ තැනකට එන්න ලැබෙන්න එපා කියල අපි ප්‍රාර්ථනා ...
06/06/2026

කවදාවත් එන්න හිතන්නවත් එපා, තනියම මේක බලන්නත් එපා.. කිසිම මනුස්සයෙක්ට මේ වගේ තැනකට එන්න ලැබෙන්න එපා කියල අපි ප්‍රාර්ථනා කරමු.. 🙏

👉

Welcome to Bogambara Prison, one of Sri Lanka's most historic and c...

Heritance Kamdalama 🇱🇰
24/05/2026

Heritance Kamdalama 🇱🇰

18/05/2026

හවසක කැමතිම vibe එක

Address

Kuala Lumpur

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Experiments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Experiments:

Shortcuts

Share