Travel With Darsh

Travel With Darsh Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel With Darsh, Moscow.

❤
10/09/2020

30/08/2020
Popular Sause in Russia.18 වන ශතවර්ෂයටත් පෙර පැවති මෙයෝනීස් සෝස් වල ඉතිහාසය දැනගෙන, සෞඛ්‍යය සම්පන්නව ගෙදරදීම මෙයෝනීස් හද...
19/06/2020

Popular Sause in Russia.
18 වන ශතවර්ෂයටත් පෙර පැවති මෙයෝනීස් සෝස් වල ඉතිහාසය දැනගෙන, සෞඛ්‍යය සම්පන්නව ගෙදරදීම මෙයෝනීස් හදමු.
https://youtu.be/Dw867aLGHBg

රුසියානුවන් ඇබ්බැහිවුන සූරියකාන්ත. විස්තර පහත වීඩියෝවෙන්.https://youtu.be/K7v_6PJlGwoWhy are Russians obsessed with sunf...
21/05/2020

රුසියානුවන් ඇබ්බැහිවුන සූරියකාන්ත.
විස්තර පහත වීඩියෝවෙන්.
https://youtu.be/K7v_6PJlGwo
Why are Russians obsessed with sunflower seeds?

ඔලිවියර් සලාදසාදාගන්නා ආකාරය පහල link එකෙන්https://youtu.be/dvF9e75e5AEරුසියානු සාම්ප්‍රදායික සලාද කෑමක් වන අතර එය අනෙකු...
08/01/2020

ඔලිවියර් සලාද
සාදාගන්නා ආකාරය පහල link එකෙන්
https://youtu.be/dvF9e75e5AE

රුසියානු සාම්ප්‍රදායික සලාද කෑමක් වන අතර එය අනෙකුත් පශ්චාත් සෝවියට් රටවල් , බොහෝ යුරෝපීය රටවල්, ඉරානය, ඊශ්‍රායලය, මොන්ගෝලියාව සහ ලතින් ඇමරිකාව පුරා ජනප්‍රියය. බොහෝ රටවල මෙම කෑම රුසියානු සලාද ලෙස හැඳින්වේ.

ජනවාරි 7 වෙනි දිනට යෙදෙන නත්තල් දිනය හා 2020 අලුත් අවුරුද්ද වෙනුවෙන් රුසියාවේ මොස්කව් නගර අලංකරණ...පහල link එකෙන් https:...
01/01/2020

ජනවාරි 7 වෙනි දිනට යෙදෙන නත්තල් දිනය හා 2020 අලුත් අවුරුද්ද වෙනුවෙන් රුසියාවේ මොස්කව් නගර අලංකරණ...
පහල link එකෙන්
https://youtu.be/A6VNYN5obls

Visit my channel https://youtu.be/vbk1vfEUcjQSparrow Hills formerly known as Lenin Hills between 1935 and 1999, is a hil...
30/12/2019

Visit my channel

https://youtu.be/vbk1vfEUcjQ

Sparrow Hills formerly known as Lenin Hills between 1935 and 1999, is a hill on the right bank of the Moskva River and one of the highest points in Moscow, reaching a height of 80 m (260 ft) above the river level.

ස්පැරෝව් හිල්ස් මීට පෙර හඳුන්වනු ලැබූයේ ලෙනින් හිල්ස් නමිනි(1935 සහ 1999 අතර), මෙය දකුණු ඉවුරේ කන්දක් වේ.

https://youtu.be/A-FQ3XjA_D81755 දී විවෘත කරන ලද ස්ටැලින්වාදී අහස ගොඩනැගිලි හතෙන් ඉහළම ස්ථානය ගත් මොස්කව් රාජ්‍ය විශ්වවි...
30/12/2019

https://youtu.be/A-FQ3XjA_D8

1755 දී විවෘත කරන ලද ස්ටැලින්වාදී අහස ගොඩනැගිලි හතෙන් ඉහළම ස්ථානය ගත් මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලය.

https://youtu.be/RHBVsewn-oAThis is Gum shopping complex. It was opened in 1893.It has named as Gum by the meaning of st...
30/12/2019

https://youtu.be/RHBVsewn-oA

This is Gum shopping complex. It was opened in 1893.It has named as Gum by the meaning of state universal store in russian language.Everything can be bought and there are trade names more than 100.

මොස්කව් නගරයේ පිහිටි මෙම සාප්පු සංකීර්ණය පැරණි ගෘහනිර්මාණ වලින් සාදන ලද අලංකාර කඩ සාප්පු වලින් යුක්ත නිසා විදේශිකයින් වැඩි පිරිසකගේ සංචාරක ස්තානයකි.
1893 වර්ශයේ විවෘත කරල ලද මෙහි මේ වන විට ලොව ප්‍රමුඛ පෙලේ වෙලදනාම 100 කට වැඩි ප්‍රමාණය ක භාණ්ඩ ඇත.

https://youtu.be/tsBlGwVfFnQමොස්කව් අගනුවර භූගත උමං දුම්රිය මාර්ගය දිනපතා මිලියන 6-7ක පිරිසක් භාවිතා කරයි. වීදුරු,පලිගු,...
30/12/2019

https://youtu.be/tsBlGwVfFnQ

මොස්කව් අගනුවර භූගත උමං දුම්රිය මාර්ගය දිනපතා මිලියන 6-7ක පිරිසක් භාවිතා කරයි.
වීදුරු,පලිගු,චිත්‍ර උපයෝගී කරගනිමින් රුසියානු යුද්ධය, v.i ලෙනින්, රටවල් අතර ඇති සබදතා, රුසියානු සංස්කෘතිය වැනි විවිධ මාතෘකා මත ඉදිකර ඇති අලංකාර ලෙස සාදන ලද දුම්රිය නැවතුම් පලවල් බොහෝමයක් වේ.

Address

Moscow

Alerts

Be the first to know and let us send you an email when Travel With Darsh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share