Travel පිස්සෝ

  • Home
  • Travel පිස්සෝ

Travel  පිස්සෝ traveling

ලැබුවා වූ මේ නව වසර සිතුම් පැතුම් ඉටුවෙන වාසනාව පිරි නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා🤍🎇..!‼️-
13/04/2025

ලැබුවා වූ මේ නව වසර සිතුම් පැතුම් ඉටුවෙන වාසනාව පිරි නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා🤍🎇..!

‼️-

11/03/2025

Travel පිස්සෝ

"සෑම උදෑසනකම වනාන්තරයේ සිටින මුවෙකු අවදි වන විට, ඌට සිංහයෙකුට වඩා වේගයෙන් දුවන්න සිදු වෙනවා. එසේ නොවුවහොත් ඌ මිය යනවා......
09/12/2024

"සෑම උදෑසනකම වනාන්තරයේ සිටින මුවෙකු අවදි වන විට, ඌට සිංහයෙකුට වඩා වේගයෙන් දුවන්න සිදු වෙනවා. එසේ නොවුවහොත් ඌ මිය යනවා...

සෑම උදෑසනකම සිංහයෙකු අවදි උනාමත්, මුවෙකුට වඩා වේගයෙන් දිව යා යුතුයි. එසේ නොවුවහොත් ඌට කුසගින්නෙන් මිය යන්න සිද්ධ වෙනවා...

ඔබ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් නොවේ - කවුරු උනත් ඉර පායද්දී දුවන්න වෙනවා."

-තෝමස් ෆ්‍රීඩ්මන්

08/12/2024
20/09/2024

Matale kurunegala road 👣🖤

16/09/2024

කලාතුරකින් එන මායාකාරී හවස් මගහැරගන්න එපා.!!
🖤

🖤
07/09/2024

🖤

31/08/2024

Someone : ඇයි ඔච්චරම රුවන්වැලිමහාසෑයට යන්න ආස??

Me: රුවන්වැලිමහාසෑය තරම් හිත නිවන තැනක් අද වෙනකන්ම හොයාගන්න බැරි උන නිසා😍

ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි..😊 නමුත්, තව දුරටත් මිනිසුන් සංවාදයක යෙදෙන්නේ නැත, 😊ඔවුන් එකට වාඩිවී ...
31/08/2024

ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි..😊
නමුත්, තව දුරටත් මිනිසුන් සංවාදයක යෙදෙන්නේ නැත, 😊
ඔවුන් එකට වාඩිවී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත..😉

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි, නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත..

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි..🖤 🤍🌻💫

-

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel පිස්සෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share