ඊළගට කොහෙද-Ilagata koheda

  • Home
  • ඊළගට කොහෙද-Ilagata koheda

ඊළගට කොහෙද-Ilagata koheda සීමාවෙන් එහාට ගවේෂණය කරන්නන්���

සෑහෙන්න awula 😪
15/02/2026

සෑහෙන්න awula 😪

08/10/2025

අවුරුදු 12කට වතාවක් හෝටන්තැන්නට එන නෙළු වසන්තය🪻😍❤️

මන් හිතන්නෙ මේ කාලෙ තමා හෝටන්තැන්න ලස්සනම 😍

ඔහිය-හෝටන්තැන්න පාර දෙපැත්තෙම මේ නෙළු මල් බලාගන්න පුළුවන් ආයෙ වැඩිපුරම තොටුපොල කන්ද trail එකේ හුඟක්ම ලස්සනට නෙළු මල් පිපිලා තියෙනවා වැඩියෙන්ම පේන්න තියෙන්නෙ දම් පාට නෙළු(Strobilanthes pulcherrima)

ඒ එක්කම තව,

නිල් නෙළු(Strobilanthes sexennis)
කහ නෙළු(Strobilanthes calycina)
සුදු නෙළු(Strobilanthes viscosa or S.diandra)

අපිට බලාගන්න තියෙනවා.

❗️කවුරු කොහොම ගියත් මේ සංවේදී පරිසර පද්ධතියට හානි නොකර ගිහින් එන්න ඕනි.

02/09/2025

T.L travel Kanishka M Basnayaka Janitha Dilshan Tharindu Lakmal

සොඳුරුතම නන්නාඳුනන පාරාදීසයක් සොයා ගිය ගමන 😍❤️🍃
31/07/2025

සොඳුරුතම නන්නාඳුනන පාරාදීසයක් සොයා ගිය ගමන 😍❤️🍃

හුඟ කාලෙක ඉදන් යන්න ආසාවෙන් ඉදලා ගියපු අමතක නොවෙන බලතුඩුව ගමන ⛰️🏕️
23/04/2025

හුඟ කාලෙක ඉදන් යන්න ආසාවෙන් ඉදලා ගියපු අමතක නොවෙන බලතුඩුව ගමන ⛰️🏕️

28/02/2025

කලුපහණ කන්දක් උඩ තියෙන මල් වත්ත😍






14/02/2025

ඊළගට කොහෙද🌝💚

අවුරුද්දකට කලින් මහ වැස්සෙම වංගෙඩිගලට ගිය ගමන 🌧Weather එකත් බලලා වහින්නෙ නෑ කියලා තිබ්බ නිසා කිසි දෙයක් අරන් නොගිහින් හො...
05/02/2025

අවුරුද්දකට කලින් මහ වැස්සෙම වංගෙඩිගලට ගිය ගමන 🌧

Weather එකත් බලලා වහින්නෙ නෑ කියලා තිබ්බ නිසා කිසි දෙයක් අරන් නොගිහින් හොඳටම තෙමුනු ගමන🥲💚

02/02/2025

මේ පාරෙන් ගියාම හමුවෙන්නේ පාරාදීසයක් 🍃❤️.

හාවාගල , ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ බෙලිහුල්ඔය අසල පිහිටි දර්ශනීයම කඳුපන්තියක් වන අතර මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් මීට...
20/01/2025

හාවාගල , ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ බෙලිහුල්ඔය අසල පිහිටි දර්ශනීයම කඳුපන්තියක් වන අතර මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් මීටර් 1300 ක් උසින් පිහිටි මෙම කන්ද මුදුනට පෙනෙන සුන්දර දර්ශන පථය - කඳු නගින්නන් සහ සොබාදහමට ආදරය කරන්නන් සඳහා ජනප්‍රිය ගමනාන්තයකි. හාවාගල කඳුපන්ති තරණය තරමක් දුෂ්කරය. නමුත් - කඳු මුදුනේ දර්ශනය අතිශය විස්මයජනකය. මේ භූමිය සුන්දරත්වයෙන් වෙළා ගත් වෙල්යායත්, වනයත් , කඳුකරයත්, සුන්දර දියඇලිත්, නිතර නිතර හෙමිහිට ඇද හැලෙන පොද වැස්සේ සීතලත්, මහා වනාන්තරේ පතාක ගස් අතරින් හමා එන සුළඟත්, වැහි වලාකුළින් වෙලා ගත් අහසත්, ක්ෂණිකව විද්‍යමාන වෙන මීදුමත්, හාවාගල කඳු පන්තිය ආශ්‍රිතව මවා ඇති චිත්‍රය- විටෙක අතිශය මනරම් ය. විටෙක ගුප්තය.



Address


Website

Alerts

Be the first to know and let us send you an email when ඊළගට කොහෙද-Ilagata koheda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed travel agency?

Share