Comera Latitude Travel & Tourism LLC ඩුබායි රැකියා

Comera Latitude Travel & Tourism LLC ඩුබායි රැකියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ UAE රැකියා අවස්ථා

🌍 UAE විසිට් වීසා විශ්වාසවන්ත සේවාව.
✈️ ලාභම මිලට ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීම. සියලුම ගුවන් සේවා සමඟ අපගේ සම්බන්ධීකරණය.
💼 විදේශ රැකියා අවස්ථා – ඩුබායි සඳහා අනගි රැකියා අවස්ථා.
📄 වීසා නැවත අලුත් කිරීම (Oman Border Visit by Bus🚌 & Flight✈️)

13/06/2026

ඔන්න ඔයාලට වෙල්ඩින් රැකියාවක් ඩුබායි වලින් හොයනවද? 🌟 අපේ අශේන් සහෝදරයා අපෙන් රැකියාව ලබාගෙන දැන් සාර්ථකයි. ඔයාටත් ඉහළ වැටුපක් + විදේශ අවස්ථාවක් ඕනෙනම්, අදම අපිට කතා කරන්න! 💼🔥

ඩුබායි රැකියා සඳහා  කදිම අවස්ථාවක්. පහත දැක්වෙන තනතුරු සඳහා  හැකි අය කතා කරන්න🍞 Bakery - Delivery Helper💧 Water Spot - H...
12/06/2026

ඩුබායි රැකියා සඳහා කදිම අවස්ථාවක්. පහත දැක්වෙන තනතුරු සඳහා හැකි අය කතා කරන්න
🍞 Bakery - Delivery Helper
💧 Water Spot - Helper
🔥 Safety Systems Company - Firefighting technician
🏨 Hotel - AC & General Technician
🍽️ Arabic Restaurant - Cleaner
🧀 Cheese Manufacturing Company - Production Worker
🪚 Wood Manufactory Company - Carpenter
⚙️ Metal Industry - Welder
🚗 Auto Service - Car Washer
🔧 Auto Workshop - Mechanic
🍟 Chips & Snacks Manufacturers - Helpers See less

🔥 ඩුබායි හි ප්රමුඛ සමාගම් සඳහා රැකියා අවස්ථා! 🔥ඔබට විදේශ රැකියාවක් සොයමින් සිටිනවාද? ඩුබායි හි ප්රමුඛ සමාගම් කිහිපයක් සඳ...
12/06/2026

🔥 ඩුබායි හි ප්රමුඛ සමාගම් සඳහා රැකියා අවස්ථා! 🔥
ඔබට විදේශ රැකියාවක් සොයමින් සිටිනවාද? ඩුබායි හි ප්රමුඛ සමාගම් කිහිපයක් සඳහා පහත කුසලතා සහිත සේවකයින් අවශ්ය වේ.
✅ වඩු කාර්මික (Carpenter)
✅ Aluminium & Glass Fabricator
✅ ගෘහ භාණ්ඩ පින්තාරුකරු (Furniture Painter)
✅ ටේලර් (Tailor)
✅ වෙල්ඩර් (Welder)
✅ කර්මාන්තශාලා ඇසුරුම් සහායක (Factory Packaging Assistant)
✅ ඔටෝ කාර්මික (Auto Mechanic)
✅ ගබඩා සහායක (Warehouse Assistant)

🏆 අවුරුදු දෙකක ඩුබායි වීසා – ඔබේ නව ජීවිතයට ආරාධනාවක්ඔබට අවශ්‍යද:✅ නිදහසේ ජීවත් වෙන්න?✅ පවුලේ අය සමඟ වටිනා කාලය ගත කරන්න...
08/06/2026

🏆 අවුරුදු දෙකක ඩුබායි වීසා – ඔබේ නව ජීවිතයට ආරාධනාවක්

ඔබට අවශ්‍යද:
✅ නිදහසේ ජීවත් වෙන්න?
✅ පවුලේ අය සමඟ වටිනා කාලය ගත කරන්න?
✅ නිදහසේ මුදල් උපයන්න?
✅ ඔබේම ව්‍යාපාරයක් කරන්න?

එසේනම් මෙය ඔබට හිමි සුවර්ණ අවස්ථාවයි!

තවත් වාසි:
🔸 ඩුබායි හි නීත්‍යානුකූල ජීවිතය
🔸 බැංකු ගිණුම් විවෘත කිරීමේ පහසුව
🔸 යුරෝපීය රටවලට අයදුම් කිරීමේ අවස්ථාව
🔸 ව්‍යාපාර ආරම්භය සහ ආදායම් උත්පාදනය

මෙම සුවිශේෂී අවස්ථාව සමඟින් ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. හොඳම මිල අපෙන් පමණයි!

ඔයා ඩුබායි එකේ සුපිරි වෙළඳසැලක වැඩ කරන්න කැමතිද? පෙර අත්දැකීම් අවශ්‍ය නැහැ, ඉංග්‍රීසි කතා කිරීමේ මූලික හැකියාව ප්‍රමාණවත...
04/06/2026

ඔයා ඩුබායි එකේ සුපිරි වෙළඳසැලක වැඩ කරන්න කැමතිද? පෙර අත්දැකීම් අවශ්‍ය නැහැ, ඉංග්‍රීසි කතා කිරීමේ මූලික හැකියාව ප්‍රමාණවත්. ✨ ඒවගේම ආරක්ෂක (මුරකරු) සදහා ඩුබායි රැකියා අවස්ථා. අත්දැකීම් තියෙනවා නම් දැන්ම කතා කරන්න."

🔔 ඩුබායි රැකියාවක් කරන්න කැමති ඔබට මෙන්න අනගි අවස්ථා. වයස 49 පහල පිරිමි අය සදහා හදිසි රැකියා අවස්ථා රැසක්. Shop Helper |...
30/05/2026

🔔 ඩුබායි රැකියාවක් කරන්න කැමති ඔබට මෙන්න අනගි අවස්ථා. වයස 49 පහල පිරිමි අය සදහා හදිසි රැකියා අවස්ථා රැසක්. Shop Helper | supermarket Fruits & Vegetables Staff | Cleaners | Kitchen Helper | Electric Bike Delivery Driver | General Helpers.⚡ සැබවින්ම උනන්දුවක් ඇති ඉක්මනින්ම පැමිණීමට හැකි අය පමණක් කතා කරන්න.

ඩුබායි 🚗 වාහන අලුත්වැඩියාව🏭 කර්මාන්තශාලා🍽️ අවන්හල්📦 ගබඩා🏗️ ඉදිකිරීම් සහ නිෂ්පාදනය⚙️ කාර්මික ක්ෂේත්‍රයන් හි 👉 ඔබ සඳහාම බහ...
28/05/2026

ඩුබායි 🚗 වාහන අලුත්වැඩියාව🏭 කර්මාන්තශාලා🍽️ අවන්හල්📦 ගබඩා🏗️ ඉදිකිරීම් සහ නිෂ්පාදනය⚙️ කාර්මික ක්ෂේත්‍රයන් හි 👉 ඔබ සඳහාම බහුවිධ රැකියා අවස්ථා!⏰ ප්‍රමාද නොවී මේ අවස්ථාවන් ඔබේ කරගන්න.

🚘 ඔයත් Auto Painter අද්දැකීම් තියෙන කෙනෙක්ද?💯 වත්සල වරුණ වගේ හරියටම වැඩේ කරගන්න කැමතිද?📞 එහෙනම් අපිට කතා කරන්න.
25/05/2026

🚘 ඔයත් Auto Painter අද්දැකීම් තියෙන කෙනෙක්ද?
💯 වත්සල වරුණ වගේ හරියටම වැඩේ කරගන්න කැමතිද?
📞 එහෙනම් අපිට කතා කරන්න.

ඔයත් Auto Mechanic කරන කෙනෙක්ද ? ගායා ශාන්ත වගේ ඔයාටත් හරියටම වැඩේ කරගන්න ඕනෙද ? එහෙනම් කතා කරන්න අපිට.
25/05/2026

ඔයත් Auto Mechanic කරන කෙනෙක්ද ? ගායා ශාන්ත වගේ ඔයාටත් හරියටම වැඩේ කරගන්න ඕනෙද ? එහෙනම් කතා කරන්න අපිට.

✅ ඩුබායි හි විශ්වාසනීය ආයතන කිහිපයක් සඳහා අද්දැකීම්  අවශ්‍ය නොවන  රැකියා අවස්ථා:• ගබඩා ඇසුරුම් සහායක• උදව්කරුවන් (Helper...
22/05/2026

✅ ඩුබායි හි විශ්වාසනීය ආයතන කිහිපයක් සඳහා අද්දැකීම් අවශ්‍ය නොවන රැකියා අවස්ථා:
• ගබඩා ඇසුරුම් සහායක
• උදව්කරුවන් (Helper)
• වාහන සෝදන්නන්
🏠 ආහාර ,නවාතැන් සහ ප්‍රවාහනය සමඟ
📞 විස්තර සඳහා අදම WhatsApp වලට Message එකක් දාන්න 🚀 අදම ඔබගේ ඩුබායි ගමන ආරම්භ කරන්න!

Address

Khalidiya
Abu Dhabi

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 07:00 - 23:00

Telephone

+971525771282

Website

Alerts

Be the first to know and let us send you an email when Comera Latitude Travel & Tourism LLC ඩුබායි රැකියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Comera Latitude Travel & Tourism LLC ඩුබායි රැකියා:

Share

Category