Ceylon Family In Abu dhabi-UAE".

Ceylon Family In Abu dhabi-UAE". Digital creator sharing Sri Lankan life in UAE 🇱🇰🇦🇪
📍 Abu Dhabi
🎥 Vlogs | Food | Travel | Family life
Follow for real experiences & good vibes ✨

06/09/2026

බෝලෝ තරා රා රා 🤣🤣🤣🤣🤣🤣.
කොහොමද ඒක 🤭🤭🤭🥰🥰.
Shanky Unfiltered Naduni Chanchala Iqbal Ambatt Shashi Samad Onel Perera Nipun Keshaka Sandunika Hansamali Nimash Kalana Kavi Asitha Hansi Osiru Sandaruwan Iresha Hettiarachchi Nirosha Habaragamuge Maduwantha Madara Sasanga Kandanaarachchi Dilhani Dilrukshi Nimsha Ishani Achini Subashini

05/09/2026

🛕✨ Abu Dhabi වල මේ වගේ තැනක් තියෙනවා කියලා දැනගෙන හිටියද? 😍🇦🇪

අපේ Ceylon Family in Abu Dhabi එක්ක ගිය ලස්සනම ගමනක් ❤️
BAPS Hindu Mandir එකේ සුන්දර architecture, කැටයම්, නිස්කලංක පරිසරය… හැම දෙයක්ම ඇත්තටම හිතට දැනෙන අත්දැකීමක්. 🥹🛕

මේ වගේ ලස්සන තැන් තවත් බලන්න Follow කරලා අපිත් එක්ක එකතු වෙන්න ❤️🇱🇰🇦🇪

ඔයා Abu Dhabi ඉන්නවා නම් මේ තැනට යන්න කැමතිද? 😍👇

📍 BAPS Hindu Mandir Abu Dhabi
❤️ Ceylon Family in Abu Dhabi

03/09/2026

"Abu Dhabi වල හිටියත් ලංකාවේ පිස්සුව සනීප කරන්න බෑ බං! 🤣🇦🇪🇱🇰"

29/08/2026

සුබම සුබ 🎂 උපන්දිනයක් වේවා අපේ ලොකු මැණික. අපේ පවුලේ ලොකු පුතාට, ආදරණීය අයියණ්ඩියට අදට වයස අවුරුදු 10යි! 🎂✨ දිනෙන් දින වැඩෙමින් අපේ ජීවිත සතුටින් පුරවන මගේ රත්තරන් පුතාට/අයියාට නිදුක් නිරෝගී, වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා! ඔයා අපේ මුළු ලෝකයමයි මැණික. ❤️👦🏻~ ආදරණීය අම්මා, අප්පච්චි සහ මල්ලි ~

Time flies so fast! Our little boy is officially 10 today! 🥺❤️ The three of us are so incredibly proud of the smart, kind, and loving boy you are becoming. Wishing you the happiest 10th birthday, son! You deserve the best. 🎂🎈~ Lots of love from Amma, Appachchi & Malli ~

29/08/2026

වැඩ කර කර ඉන්න ගමන් රයිස් එකක් දගත්තා.😁 New trend . Ceylon Family Restaurant.
Wild Cookbook

29/08/2026

කාටද ගැළපෙන එක හම්බ වුණේ . ? කොමෙන්ටුවක් දාගෙන yamtoo . අන්තිම ekanam බලන්න එපා .🙏🙏🙏🙏

27/08/2026

කාටද වැඩියෙන්ම ආදරේ ? Who do you love more trending .

23/08/2026

කවුද හොඳටම කරන්නේ 💃🕺. Koi milgaya
Please Share

Address

Al Najda Street/opposite National Cinema/Al Danah Red Tag Building/Zone 1/Abu Dhabi
Abu Dhabi
20000

Alerts

Be the first to know and let us send you an email when Ceylon Family In Abu dhabi-UAE". posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Family In Abu dhabi-UAE".:

Shortcuts

Share