heydubai

heydubai Welcome you to the Unforgettable Travel and Tourism Experience in the United Arab Emirates.

ඔයා කැමති එකෙන් අඩුවටම ලංකාවට ගිහින් එන්න ✈✈
13/08/2025

ඔයා කැමති එකෙන් අඩුවටම ලංකාවට ගිහින් එන්න ✈✈

ගෙදර යන්න  අගෝස්තුවේ අඩුවටම එකක්  ✈️✈️✈️
12/08/2025

ගෙදර යන්න අගෝස්තුවේ අඩුවටම එකක් ✈️✈️✈️

👍
11/08/2025

👍

කරදර නැති, ඉක්මන් විසානම් අපි තමා 🇱🇰✈️🇦🇪📞

අඩුම ගාණට ගෙදර යන්න අපෙන් 🇦🇪✈️🇱🇰📞
06/08/2025

අඩුම ගාණට ගෙදර යන්න අපෙන් 🇦🇪✈️🇱🇰📞

🌟 Job Vacancy: Social Media Marketing Expert📍 Location: Al Qusias 02🕒 Job Type: Full-Time ⸻About the Role:We are looking...
05/08/2025

🌟 Job Vacancy: Social Media Marketing Expert
📍 Location: Al Qusias 02
🕒 Job Type: Full-Time

About the Role:
We are looking for a creative and results-driven Social Media Marketing Expert to join our growing team. If you’re passionate about digital marketing, brand building, and creating impactful content that engages online audiences — we want to hear from you!

Key Responsibilities:
• Develop, implement, and manage social media strategies across platforms (Instagram, Facebook, LinkedIn, TikTok, etc.)
• Create engaging and original content tailored to our brand voice
• Monitor analytics and optimize performance (reach, engagement, conversions)
• Plan and execute paid advertising campaigns
• Collaborate with designers, content creators, and marketing team
• Stay updated with the latest social media trends and best practices

Benefits:
• Competitive salary
• Flexible working hours
• Remote work option after work
• Opportunity to grow with a dynamic team

How to Apply:
Send your resume, portfolio, to [email protected] with the subject: “Application – Social Media Marketing Expert”.

අඩුවටම යන්න අගෝස්තුවේ 🇦🇪✈️🇱🇰
05/08/2025

අඩුවටම යන්න අගෝස්තුවේ 🇦🇪✈️🇱🇰

හරියටම වැඩේ වෙන තැන 👍
03/08/2025

හරියටම වැඩේ වෙන තැන 👍

ඔබ දන්නවාද ඩුබායි හී Freelance Visa බලපත්‍රයක් ලබාගෙන සිටින හෝ ලබාගැනීමට
බලාපොරොත්තුවන ඔබ මේ පිලිබදව දැනුවත් ද? 🤔👍🇦🇪

ඩුබායී හී දිනෙන් දින වෙනස්වන නව නීති රෙගුලාසි වල අනුකූලව මේ වනවිට WPS (Wages Protection System)
අනිවාර්යයෙන් ක්‍රියාත්මක කලයුතුව ඇත.

ඔබ NOC ලියවිල්ලක් යටතෙ කිසියම් ආයතනයක Freelance වීසා බලපත්‍රයක් මගින් සේවය කිරීමට බලාපොරොත්තු වේ නම්එ
විට ඔබ එම ආයතනය හරහා තාවකාලික කම්කරු බලපත්‍රය (Labour Work permit) ලබා ගැනීම අනිවාර්ය වේ.
එසේ නොමැතිව සේවය කිරීම වරදක් වන අතර ඒ සදහා දඩ මුදල්ද රජය විසින් නියම කරඇත.
ඒ සදහා ඔබගේ WPS ක්‍රියාවලිය නිසිආකාරව පැවතිය යුතු අතර බැංකු කටයුතු වලදීද චෙක් පහසුකම් සදහා
WPS අනිවාර්ය වේ. එබැවින් ඔබත් Freelance Visa බලපත්‍රක් ලබාගැනීමේදී ඔබ ආයෝජන කරන මුදලට අනූව
නිසි පරිදි ඔබගේ වීසා බලපත්‍රය ගුණාත්මකව පවත්වාගෙන යන්න.

අඩු මුදලට අලෙවිවන Freelance Visa සදහා ඔබගේ මුදල් නාස්ති නොකරන්න.
Emirates ID බලපත්‍ර ලබාගත් පමණින් ඔබ හා ඔබ බලපත්‍රය ලබාගත් ආයතනය අතර ඇති ක්‍රියාවලිය අවසන් නොවේ.

ගුණාත්මකව ඔබට වසර දහාහතරක් පුරාම සේවය සපයන ලංකාවේ සහ ඩුබායි ලියාපදිංචි ආයතනයක් විසින්
ඔබගේ Freelance Visa බලපත්‍රය ලබාගෙන ඔබ වියදම් කරනා මුදකට සරිලන විශ්වාසණිය සේවාවක් ලබාගන්න..

අදම අපිට කථාකරන්න 📞

අඩුවටම යන්න කැමති අයට මෙන්න ඇවිල්ල 🇦🇪✈️🇱🇰📞
30/07/2025

අඩුවටම යන්න කැමති අයට මෙන්න ඇවිල්ල 🇦🇪✈️🇱🇰📞

Get guaranteed lowest priceLAPITA PARKS AND RESORTS ❤️📞🇦🇪Note : 👍🏻✅Discounted price is per room for 01 night stay✅Rates ...
30/07/2025

Get guaranteed lowest price
LAPITA PARKS AND RESORTS ❤️📞🇦🇪

Note : 👍🏻
✅Discounted price is per room for 01 night stay
✅Rates are inclusive of breakfast during the stay
✅Tourism Dirham Is excluded

කරදර නැති, ඉක්මන් විසානම් අපි තමා 🇱🇰✈️🇦🇪📞
29/07/2025

කරදර නැති, ඉක්මන් විසානම් අපි තමා 🇱🇰✈️🇦🇪📞

හරිම තැනින් අඩුවටම ඩුබායි වීසා එකක් 🇱🇰✈️🇦🇪🤙
28/07/2025

හරිම තැනින් අඩුවටම ඩුබායි වීසා එකක් 🇱🇰✈️🇦🇪🤙

ඕන රටකට යන්න අපිට කථාකරන්න  ✈️🌍🤙
26/07/2025

ඕන රටකට යන්න අපිට කථාකරන්න ✈️🌍🤙

Address

#213/23, Second Floor, Arzoo Building , Al Qusais 2

50001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:30

Telephone

+971523561614

Alerts

Be the first to know and let us send you an email when heydubai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to heydubai:

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share