30/05/2026
✨🪔 ලෝකවාසී බෞද්ධ ජනතාවට අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා! ✨🪔
🙏 බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිපත් කරන මේ අසිරිමත් වෙසක් සමයේ, ද්වේෂය හා මෝහය දුරු කරමින් ලෝකයටම ආලෝකය ගෙන ඒමට අප සැමට හැකිවේවා! බුදුන් වහන්සේ දේශනා කළ මෛත්‍රියෙන් හා කරුණාවෙන් ඔබේ සිත් සතන් නිතර සැනසෙත්වා. 🙏
May all Buddhists around the world be blessed with a joyous and peaceful Vesak!
As we commemorate the sacred triple anniversary of the birth, enlightenment, and passing into Parinirvana of the Buddha, may this blessed Vesak season inspire us all to dispel hatred, ignorance, and delusion, and bring light, peace, and wisdom to the world.
May your hearts and minds be forever comforted and enriched by the loving-kindness and compassion taught by the Buddha.
🌕🙏 Wishing you and your loved ones a blessed Vesak filled with peace, happiness, and spiritual fulfillment. 🙏🌕
#පින්බරවෙසක්