Health,Medical,Travel & Life Insurance with Kitsiri

Health,Medical,Travel & Life Insurance with Kitsiri Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Health,Medical,Travel & Life Insurance with Kitsiri, Dubai.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා සමඟ හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවතු...
31/10/2024

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා සමඟ හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවතුනා. එහි දී ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඉහළ යමින් පවතින කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කළා.
ஐக்கிய நாடுகளின் சனத்தொகை நிதியத்தின் (UNFPA) இலங்கைப் பிரதிநிதி குன்லே அதெனியி உடனான சந்திப்பொன்று பிரதமர் அலுவலகத்தில் இடம்பெற்றது. இலங்கை அரசியலில் அதிகரித்து வரும் பெண்களின் பிரதிநிதித்துவத்திற்கு அதெனி பாராட்டுக்களை தெரிவித்தார்.
The Representative of the United Nations Population Fund UNFPA Sri Lanka, Mr. Kunle Adeniyi, paid a courtesy call at the Prime Minister’s office. Mr. Adeniyi conveyed his appreciation for the increasing representation of women in Sri Lanka’s political landscape.
#

එක තක්කඩියෙක් ඇතුලේ,,🤣🤣😂😂😂👍👍
31/10/2024

එක තක්කඩියෙක් ඇතුලේ,,🤣🤣😂😂😂👍👍

මෙන්න කමිබ හොරාගේ මාර්ගයේ යන පිීචන් දෙමස්සිනාලා.ඒකාලේ රනිල්ගෙන් ගුටි කාපු ශ්‍රි ලංකා කාරයෝ,මුන් දෙන්නගෙන් ගුටිකාපු UNP ...
31/10/2024

මෙන්න කමිබ හොරාගේ මාර්ගයේ යන පිීචන් දෙමස්සිනාලා.ඒකාලේ රනිල්ගෙන් ගුටි කාපු ශ්‍රි ලංකා කාරයෝ,මුන් දෙන්නගෙන් ගුටිකාපු UNP කාරයෝ මුන් කොහෙද ඡන්දේ දෙන්නේ.....MUN පටිට හොරැ.....

31/10/2024
පකිස්ථානය අසල්වැසි මිතුරා
30/10/2024

පකිස්ථානය අසල්වැසි මිතුරා

මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා සමඟ හමුවක් අද (30) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත...
30/10/2024

මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා සමඟ හමුවක් අද (30) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණා.
……………………………………………..
சீன மக்கள் குடியரசின் இலங்கைக்கான தூதுவர் அதிமேதகு Qi Zhenhong உடனான சந்திப்பு இன்று (30) பிரதமர் அலுவலகத்தில் இடம்பெற்றது.
……………………………………………..
A meeting with His Excellency Qi Zhenhong, the Ambassador of the People’s Republic of China to Sri Lanka, was held at the Prime Minister’s Office today (30).

Rata hari athata...♥️
27/10/2024

Rata hari athata...♥️

27/10/2024

රන්ජන්ගේ පක්ෂයේ බංඩාරවෙල ජන්ද දන්සල පොලීසිය නවත්වයි.

27/10/2024

කොළඹ නගර සභාවෙි අකුනු සන්නායකය කපපු හොරා එකකෝ මැදමුලන මෝඩ බෙිබි නැතිනමි රනිල්ගේ සමනල රැවන්,මුන් දෙන්නා තමයි රට පීරල ඕව හෙවුවෙි..😀

Jaya...
26/10/2024

Jaya...

අම්බුලාවේ  මහා වන්චාව ව්ගණකාදිපතිහෙලිකරයි මහජන මුදල්ප්‍රකෝටි ගානක වන්චාවක් 🤣🤣
26/10/2024

අම්බුලාවේ මහා වන්චාව
ව්ගණකාදිපති
හෙලිකරයි මහජන මුදල්
ප්‍රකෝටි ගානක වන්චාවක් 🤣🤣

Address

Dubai

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+971545164729

Website

Alerts

Be the first to know and let us send you an email when Health,Medical,Travel & Life Insurance with Kitsiri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Health,Medical,Travel & Life Insurance with Kitsiri:

Share